.rep++ වාහනේ ලෙඩක් අවොත් සිරාවට ගරාජ් බස්ලට කලින් උබලව මතක් වෙන්නේ මොකද කරන්නේ ඕනෙ කියලා අහගන්න.මට පුළුවන් නම් මේකට උපදෙසක් දෙන්න.ලගදි සර්විස් එකට දැම්මහම පිටිපසේ රෝද 2කෙ break wosher වලින් පොඩි oil leak එකක් තියනව කියලා කිව්වා නිසා මම බසෙකුට දීල අලුතෙන් පිටිපස්සේ 2කෙම වොශේර් දාල මාරු කරගත්ත.මෙන්න්න බොලේ පහුවෙනිදා බලද්දී බ්රේක් oil ටික ගිහිල්ල අඩියටම
.මාරු කරපු දෙකෙන් පිටිපස්සේ දකුණු අත පැත්තෙන් තමා oil ටික ගිහින් තිබුනේ.ඊට පස්සේ ආයේ අරන් ගියා බාසා ගාවට.
ඌ කලේ ආයේ අර leak උන පැත්තට වොශේර් අලුතෙන් දාල හුලන් ඇරල oil පිරෙව්ව එක.එත් ඒ වෙලාවේ බලනකොටත් break වදින්න අඩියටම පාගන්න ඕනෙ.ඌ කිව්වා ටිකක් පදිනකොට එක්කෝ හරියයි නත්තම් අයේ oil leak වෙලා තිබුනොත් සිලින්ඩරේ මාරු කරන්න වෙයි කියල, සිලින්ඩරෙන් වෙන්න ඕනෙ යනවා ඇත්තේ කියලා.දැන් වැඩේ කියන්නේ oil කොහෙන්වත් පේන්න leak වෙන්නෙත් නෑ.oil කෑන් එකෙන් oil අඩු වෙලත් නෑ.වාහනේ breakuth නෑ
(අර තිබ්බ විදිහම තමයි,අඩියටම පාගන්න ඕනේ) මම මොකද බන් කරන්න ඕනෙ.බාසා හරියට හුලන් ඇරල නැතුවද්ද? නැත්තම් ඌ කියන විදිහට සිලින්ඩරේන් පේන්නේ නැතිව oil leak වෙන්න පුලුවන්ද?නියමයි මචෝ පට්ට පොස්ට් එකක්.rep++ වාහනේ ලෙඩක් අවොත් සිරාවට ගරාජ් බස්ලට කලින් උබලව මතක් වෙන්නේ මොකද කරන්නේ ඕනෙ කියලා අහගන්න.මට පුළුවන් නම් මේකට උපදෙසක් දෙන්න.ලගදි සර්විස් එකට දැම්මහම පිටිපසේ රෝද 2කෙ break wosher වලින් පොඩි oil leak එකක් තියනව කියලා කිව්වා නිසා මම බසෙකුට දීල අලුතෙන් පිටිපස්සේ 2කෙම වොශේර් දාල මාරු කරගත්ත.මෙන්න්න බොලේ පහුවෙනිදා බලද්දී බ්රේක් oil ටික ගිහිල්ල අඩියටම
.මාරු කරපු දෙකෙන් පිටිපස්සේ දකුණු අත පැත්තෙන් තමා oil ටික ගිහින් තිබුනේ.ඊට පස්සේ ආයේ අරන් ගියා බාසා ගාවට.
ඌ කලේ ආයේ අර leak උන පැත්තට වොශේර් අලුතෙන් දාල හුලන් ඇරල oil පිරෙව්ව එක.එත් ඒ වෙලාවේ බලනකොටත් break වදින්න අඩියටම පාගන්න ඕනෙ.ඌ කිව්වා ටිකක් පදිනකොට එක්කෝ හරියයි නත්තම් අයේ oil leak වෙලා තිබුනොත් සිලින්ඩරේ මාරු කරන්න වෙයි කියල, සිලින්ඩරෙන් වෙන්න ඕනෙ යනවා ඇත්තේ කියලා.දැන් වැඩේ කියන්නේ oil කොහෙන්වත් පේන්න leak වෙන්නෙත් නෑ.oil කෑන් එකෙන් oil අඩු වෙලත් නෑ.වාහනේ breakuth නෑ
(අර තිබ්බ විදිහම තමයි,අඩියටම පාගන්න ඕනේ) මම මොකද බන් කරන්න ඕනෙ.බාසා හරියට හුලන් ඇරල නැතුවද්ද? නැත්තම් ඌ කියන විදිහට සිලින්ඩරේන් පේන්නේ නැතිව oil leak වෙන්න පුලුවන්ද?
නියමයි මචෝ පට්ට පොස්ට් එකක්.rep++ වාහනේ ලෙඩක් අවොත් සිරාවට ගරාජ් බස්ලට කලින් උබලව මතක් වෙන්නේ මොකද කරන්නේ ඕනෙ කියලා අහගන්න.මට පුළුවන් නම් මේකට උපදෙසක් දෙන්න.ලගදි සර්විස් එකට දැම්මහම පිටිපසේ රෝද 2කෙ break wosher වලින් පොඩි oil leak එකක් තියනව කියලා කිව්වා නිසා මම බසෙකුට දීල අලුතෙන් පිටිපස්සේ 2කෙම වොශේර් දාල මාරු කරගත්ත.මෙන්න්න බොලේ පහුවෙනිදා බලද්දී බ්රේක් oil ටික ගිහිල්ල අඩියටම
.මාරු කරපු දෙකෙන් පිටිපස්සේ දකුණු අත පැත්තෙන් තමා oil ටික ගිහින් තිබුනේ.ඊට පස්සේ ආයේ අරන් ගියා බාසා ගාවට.
ඌ කලේ ආයේ අර leak උන පැත්තට වොශේර් අලුතෙන් දාල හුලන් ඇරල oil පිරෙව්ව එක.එත් ඒ වෙලාවේ බලනකොටත් break වදින්න අඩියටම පාගන්න ඕනෙ.ඌ කිව්වා ටිකක් පදිනකොට එක්කෝ හරියයි නත්තම් අයේ oil leak වෙලා තිබුනොත් සිලින්ඩරේ මාරු කරන්න වෙයි කියල, සිලින්ඩරෙන් වෙන්න ඕනෙ යනවා ඇත්තේ කියලා.දැන් වැඩේ කියන්නේ oil කොහෙන්වත් පේන්න leak වෙන්නෙත් නෑ.oil කෑන් එකෙන් oil අඩු වෙලත් නෑ.වාහනේ breakuth නෑ
(අර තිබ්බ විදිහම තමයි,අඩියටම පාගන්න ඕනේ) මම මොකද බන් කරන්න ඕනෙ.බාසා හරියට හුලන් ඇරල නැතුවද්ද? නැත්තම් ඌ කියන විදිහට සිලින්ඩරේන් පේන්නේ නැතිව oil leak වෙන්න පුලුවන්ද?

pump එක අව්ල් ගහලද දන්නේ නැහැ ඒ පාර...pump එකේ අව්ලක් නම් සමහර වෙලාවට pump එක ලඟින් leak වෙනව.බලපන් එතන.

ඒත් පොඩි දේවල් ටිකක් එකතු කරන්න ඕනි...(මන් දන්න විදියට )

අනික කාලයක් යනකොට Chain එකත් ඇදීමකට ලක් වෙනවා... එතකොටත් ඔය සිද්දියම වෙනවා.. එ නිසා ඔය Timing Chain තියෙන එන්ජින් සහිත වාහන පාවිච්චි කරන බුවාලා එන්ජිමේ සද්දේ ගැන අවදානෙන් ඉන්න ඕනි.. Milage වැඩිවෙන්න වෙන්න සද්දේ වැඩිවෙනවා නම් Timing Chain එකේ කාලේ හරි...

(විශේෂයෙන් ඔය ටිකක් විශාල ප්‍රමාණයේ එන්ජින් තියෙන වාහන වල බලන්නම ඕනි..)

කාපු කටුවල හැටියට .....නියමයි මචෝ පට්ට පොස්ට් එකක්.rep++ වාහනේ ලෙඩක් අවොත් සිරාවට ගරාජ් බස්ලට කලින් උබලව මතක් වෙන්නේ මොකද කරන්නේ ඕනෙ කියලා අහගන්න.මට පුළුවන් නම් මේකට උපදෙසක් දෙන්න.ලගදි සර්විස් එකට දැම්මහම පිටිපසේ රෝද 2කෙ break wosher වලින් පොඩි oil leak එකක් තියනව කියලා කිව්වා නිසා මම බසෙකුට දීල අලුතෙන් පිටිපස්සේ 2කෙම වොශේර් දාල මාරු කරගත්ත.මෙන්න්න බොලේ පහුවෙනිදා බලද්දී බ්රේක් oil ටික ගිහිල්ල අඩියටම