wIMAL ge lanka c news ayeth කිච_වෙයි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොන්නයන්ට උත්තට නොදෙන බවත්, කෝට් නොකරන බවත්, ඔන්ලයින් නරි නෑවීම නවතා ඇති බවත් කරුණාවෙන් සළකන්න...........
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    සම්බුද්දික වෙන්නෙ කොහොමද ඇත්තටම ?
    මිනිහෙක්ට අසාධරනයක් වෙල මිනිහ වෙදනාවෙන් කැගහනව එතකොට මිනිහට සිද්ද උනු සිද්දියෙ වැරැද්ද මොක උනත් මිනිහගෙන් පිටවෙන වචන වල වැරැද්ද දකින එකද සම්බුද්දික මිනිහෙක් වෙන්ඩ කරන්ඩ ඔනි ..? නොදන්න නිසයි අහන්නෙ , අපිනම් සම්බුද්දික නැ අපි ගමෙ බයියො හරිය ..තරහ අවසර
    :rolleyes::rolleyes:
    :yes::yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    චූනෝ, සමනලී ට එච්චර කැත නින්දිත මඩක් ගහල, අරහෙම කතා කරන්න පුළුවන් නම්, පරිනත ධර්මසිරි කොහොමද හැසිරෙන්න ඕන.....
    මම කලින්ම දැම්මේ ඒකයි බල්ලො ගූ කෑවට අපි කන්න ඕන නෑ කියලා.....
    මතක තියා ගනින් වැරැද්ද මරා කලත්, සිරි කලත් වැරැද්දමයි. අපිට කොන්දක් තියෙන්න ඕන ඒක තේරුම් ගන්න...කඩේ යන උන්ට ඒක බෑ......

    අපිට තියන ලොකුම අවුල ඕක...
    අපේ දේශපාලනය සබුද්ධික නෑ, ආවේගවාදීයි.....
    ඒකෙන් කෙළවෙන්නේ අපිට ම තමා......

    ඔව් එහෙම වෙන්ඩ ඇති කිබුලො :) මිනිහට මල පැනල තියෙන්නෙ වගෙ එකයි ඔය කැගහන්නෙ , අරු කරල තියෙන්නෙ කැරි වැඩක් ..ඔච්චරයි මට ඔතනින් තෙරෙන්නෙනම් :rolleyes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෙතන මහින්දට සමහර අය බනිනවා.. ඒ යාලුවෝ තරහකරගන්න බැරි කමට. හැබැයි මෙතන මහින්දට බැන්නට ජන්දේ දෙන්නේ මහින්දට බොලව්...
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සමනලී මේ කියන දේ තාර්කිකයි සහ වදිනවා....
    ඇය කතා කරන්නේ බොහොම සංයමයෙන්, සහ බුද්ධිමත්ව.....

    නමුත් සදුන්, බලපං මේක...



    මේ අපට ඉන්න අතිශය විදග්ධ, ප්‍රබුද්ධ කලාකරුවෙක්...ධර්මසිරි..
    ඔහුගේ නාට්‍ය වලින් තමා අපි අරගල වලට පන්නරය ලැබුවේ.........

    නමුත් බලපං වචන පාවිච්චි කරන හැටි.....
    කළකිරෙනවා මේ අර කලාකරුවා ද කියලා....

    බල්ලො ගූ කෑවට අපි කන්න ඕන නෑනේ මචං........

    මේ මිනිස්සු තේරුම් ගන්න ඕන සබුද්ධික මිනිසුන් මේවායින් කළකිරෙනවා කියලා.....





    මචන් මොකක්ද මේ ප්‍රකාශයේ තියෙන වරද?අරූ මූ කියන එකද?කවුරුහරි මේ සයිට් එකේ දැම්මොත් උබ බඩු කාරයෙක් කියලා උබ ඌට කථා කරන්නේ මචන් කියලද?

    මම දැක්කා විමල්ට බණිනකොට උබට රිදෙනවා කියලා කවුද කොමන්ට් එකක් දාලා තිබ්බා..උබේ මේ කොමන්ට් එකෙන් ඒක ඇත්ත කියලා මම දැනගත්තා..
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සොන්නයන්ට උත්තට නොදෙන බවත්, කෝට් නොකරන බවත්, ඔන්ලයින් නරි නෑවීම නවතා ඇති බවත් කරුණාවෙන් සළකන්න...........

    සොන්නයෝ කියන වචනේ සංයමයෙන් කියන වචනයක් නෙමෙයි නේද මචෝ?:P
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,299
    27,759
    113
    වීරවංශ අමාත්‍යාංශයෙන් බඩු අස්කරගෙන යයි..!

    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.18, ප.ව.11.10) මැදමුලන මරා දිනවීම වෙනුවෙන් කැපව සිටි නිවාස ඇමැති විමල් වීරවංශ 8 වෙනිදාට සිදුවන පරාජය නියත බව දැන ගැනීමත් සමග සිය අමාත්‍යාංශයෙන් ඔහුගේ පුද්ගලික ලිපි ගොනු සහ භාණ්ඩ සියල්ල අස්කර ගෙන ගිය බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

    ඊයේ වාද පිටිය රූපවාහිනී වැඩ සටහනට සහභාගී වීමෙන් පසුව තම ආරක්ෂකයන් ද සමග මහ රෑ අමාත්‍යාංශයට පැමිණි විමල් වීරවංශ සියළු බඩු භාණ්ඩ අස්පස් කරගෙන ගොස් ඇත. අද රාත්‍රී වන විට සියල්ල අස්කර ගෙන අහවර වී ඇත.

    මේ අතර ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වන අන්දමට ජනවාරි 08, 09, 10, 11, 12, දිනවල ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට කිසිදු ගුවන් ගමන් ටිකට් පතක් ලබා ගැනීමට නොහැකි තරමට සියල්ල වෙන්කර ඇතැයිද වාර්තා වේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් මොකක්ද මේ ප්‍රකාශයේ තියෙන වරද?අරූ මූ කියන එකද?කවුරුහරි මේ සයිට් එකේ දැම්මොත් උබ බඩු කාරයෙක් කියලා උබ ඌට කථා කරන්නේ මචන් කියලද?

    මම දැක්කා විමල්ට බණිනකොට උබට රිදෙනවා කියලා කවුද කොමන්ට් එකක් දාලා තිබ්බා..උබේ මේ කොමන්ට් එකෙන් ඒක ඇත්ත කියලා මම දැනගත්තා..
    විමල් වීරවංශ කියන්නේ දැන් නම් සොන්නාති සොන්නයෙක්....
    මනුස්සයා ජාතිකවාදී මතවාදේ ඉදන් ඒක පාවල දුන්න එකෙක්...
    මම පිළිගන්න කෙනෙක් නෙවෙයි......

    නම්ත් මම ධර්මසිරි පිළිගන්න පුද්ගලයෙක්.....ඔහු ගේ නාට්‍ය සහ රංග වින්‍යාස වලින් ඉගෙන ගත්ත එකෙක්.
    එහෙම මනුස්සයා මේ තත්ත්වෙට වැටීම මට වේදනාවක්.....

    පචවංශට නොව කිසිදු දේශපාලුවෙක්ට කඩේ නොයමි. මම ජාතිකවාදියෙන් මි. මම කඩේ යන්නේ මගේ රටටය, ජාතියටය......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොන්නයෝ කියන වචනේ සංයමයෙන් කියන වචනයක් නෙමෙයි නේද මචෝ?:P
    සොයන්න වෙනුවට පොයන්න දැම්මොත් සංයමය බිදෙනවා කියල තේරෙන්නේ නැති එකට මගේ කණාටුව!!!!:P:baffled:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සොන්න කියන්නේ මචන් පාලි වචනයක්. ඒක පොන්න කියන එක වෙනුවට භාවිතා කරන්න එපා මචන්ලා.

    සංසාර සාරෝඝ විනීත නීසං
    සංනීත සාතං සුචිසාර ධීසං
    සංධීරකං සොන්න තනූ පලාසං
    සං ලාප දේසිං පණමේහි සාසං

    සසර නමැති සැඩ පහර නැවැත්වූවාවු, මනාකොට පමුණුවන ලද සැප ඇති, අතිශයින් උත්තම වූ ප්‍රඥාවක්‌ ඇති, මනා ධෛර්යයක්‌ ඇති, රන්වන් සිරුරක්‌ ඇති, උතුම් දහම් දේශනා කරන පියුමක්‌ බඳු බුදුරජාණන් වහන්සේට මම නමස්‌කාර කරමි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොන්න කියන්නේ මචන් පාලි වචනයක්. ඒක පොන්න කියන එක වෙනුවට භාවිතා කරන්න එපා මචන්ලා.

    සංසාර සාරෝඝ විනීත නීසං
    සංනීත සාතං සුචිසාර ධීසං
    සංධීරකං සොන්න තනූ පලාසං
    සං ලාප දේසිං පණමේහි සාසං

    සසර නමැති සැඩ පහර නැවැත්වූවාවු, මනාකොට පමුණුවන ලද සැප ඇති, අතිශයින් උත්තම වූ ප්‍රඥාවක්‌ ඇති, මනා ධෛර්යයක්‌ ඇති, රන්වන් සිරුරක්‌ ඇති, උතුම් දහම් දේශනා කරන පියුමක්‌ බඳු බුදුරජාණන් වහන්සේට මම නමස්‌කාර කරමි.
    :rofl::rofl::rofl:
    මචං ඕක වැරදියි, රත්නමාලියේ තියෙන්නේ සොන්න කියල නෙවෙයි ස්වණ්ණ කියලා.....:P:rofl::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :rofl::rofl::rofl:
    මචං ඕක වැරදියි, රත්නමාලියේ තියෙන්නේ සොන්න කියල නෙවෙයි ස්වණ්ණ කියලා.....:P:rofl::rofl:

    නෑ මචන් මම මේක radio එකෙත් අහලා තියෙනවා, කියන්නේ සොන්න කියලයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ මචන් මම මේක radio එකෙත් අහලා තියෙනවා, කියන්නේ සොන්න කියලයි.
    ඒක වැරදියි.....
    ඒක තමා කියන්නේ....
    රන්වන් කියන එකට පාළි වචනය ස්වණ්ණ...සොන්න නෙවෙයි....

    දැන් උඹ කියන්නේ රේඩියෝ වල උඩු බුරලන සියළු ම දේ සත්‍ය කියල ද????
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක වැරදියි.....
    ඒක තමා කියන්නේ....
    රන්වන් කියන එකට පාළි වචනය ස්වණ්ණ...සොන්න නෙවෙයි....

    දැන් උඹ කියන්නේ රේඩියෝ වල උඩු බුරලන සියළු ම දේ සත්‍ය කියල ද????

    රත්නමාලි එක හරියට කියවල වරෙන් එහෙනම්

    hqdefault.jpg
     

    Similar threads