හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හයිබ්රිඩ් එකේ පෙට්රල් එන්ජිමක් එනවද? නොදන්න කමට අහන්නේ...? :rolleyes::rolleyes: ඕකෙ බැටරියයි මෝටරෙයි විතරයි නේද තියෙන්නේ?

    ඇත්ත කියපන්.. අද උබ බිව්ව නේද?? :baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නෑ නෑ සිරාවට ඇහුවේ....... :angry::angry:

    නෑ යකෝ.... නිකමට හිතපන් එහෙනම් ඕවා හුලන් වලින්ද දුවන්නේ??:angry::angry:

    ඉලෙක්ට්‍රික් කාර් (උදා- නිසාන් ලීෆ් ) වල විතරයි මෝටරෙයි බැටරියයි එන්නේ

    හයිබ්‍රිඩ් කියන්නේ දෙමුහුම් කියන එකනේ බන්- එතකොට ඇන්ජිම + බැටරි

    හයිබ්‍රිඩ් වර්ග දෙකක් එනවා ලෝකේ

    1.සීරීස් හයිබ්‍රිඩ් - මේකෙදි ඇන්ජිම ටර්බයින් එකක් වගේ වැඩකරලා බැටරිය චාර්ජ් කරනවා කරලා කෙලිනම 100%ක්ම රෝද මෝටරෙන් විතරක් කරකවනවා බැටරියේ බලයෙන්

    2.පැරලල් හයිබ්‍රිඩ් - මේවා තමා ලංකාවේ ඔය තියෙන්නේ (සීරීස් හයිබ්‍රිඩ් ගුනාංගද එකතුකර වැඩි දියුනු කර ඇත). ඇන්ජිමයි බැටරියයි දෙකම දුවනවා. කොටින්ම වාහනෙන් අපතේ යන ශක්තිය තමා හයිබ්‍රිඩ් බැටරියේ ගබඩා කරලා ඒවත් දාවනයට යොදවන්නේ

    උබ මාව බයිට් එකට ගන්න නේද ඇහුවේ:frown::frown:එහෙම නෙමේනම් තව විස්තර කරන්නම් :):)
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17587552 said:
    නෑ යකෝ.... නිකමට හිතපන් එහෙනම් ඕවා හුලන් වලින්ද දුවන්නේ??:angry::angry:

    ඉලෙක්ට්‍රික් කාර් (උදා- නිසාන් ලීෆ් ) වල විතරයි මෝටරෙයි බැටරියයි එන්නේ

    හයිබ්‍රිඩ් කියන්නේ දෙමුහුම් කියන එකනේ බන්- එතකොට ඇන්ජිම + බැටරි

    හයිබ්‍රිඩ් වර්ග දෙකක් එනවා ලෝකේ

    1.සීරියර් හයිබ්‍රිඩ් - මේකෙදි ඇන්ජිම ටර්බයින් එකක් වගේ වැඩකරලා බැටරිය චාර්ජ් කරනවා කරලා කෙලිනම 100%ක්ම රෝද මෝටරෙන් විතරක් කරකවනවා බැටරියේ බලයෙන්

    2.පැරලල් හයිබ්‍රිඩ් - මේවා තමා ලංකාවේ ඔය තියෙන්නේ. ඇන්ජිමයි බැටරියයි දෙකම දුවනවා. කොටින්ම වාහනෙන් අපතේ යන ශක්තිය තමා හයිබ්‍රිඩ් බැටරියේ ගබඩා කරලා ඒවත් දාවනයට යොදවන්නේ

    උබ මාව බයිට් එකට ගන්න නේද ඇහුවේ:frown::frown:එහෙම නෙමේනම් තව විස්තර කරන්නම් :):)

    නෑ නෑ බන් වැඩි දැනුමක් ති‍බ්බෙ නෑ ඕවා ගැන.. පස්සේ යු ටියුබ් එකෙන් හොය‍ා ගත්තා.....

    මේ මෙක ගැන පොඩ්ඩක් කියපන්... ඒ ඇති....

    සීරියර් හයිබ්‍රිඩ්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17587478 said:
    රිදෙව්වා.....

    අන්ඩා හොනාතයෝ:lol::lol::lol::lol::lol:

    ප්‍රාඩෝ කියන්නේ මොනාද බන්:lol::lol:... මෙන්න Real SUVs :shocked::shocked:.... මේකක් ගාවින් Prado එකක් තිබ්බම නිකන් Rolls Royce එකක් ගාවින් Maruti 800 එකක් තිබ්බ වගේ බන්...:lol::lol::lol:

    dsc_038.jpg

    2013-mercedes-benz-gl63-amg-test-review-car-and-driver-photo-492898-s-original.jpg

    2014-lexus-lx-570.jpg

    2015-escalade-i-exterior-masthead-family-960x540.jpg

    මේකට නම් රිදෙයි සෑහෙන්න...:P:P:P
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    රත්තරං;17587308 said:
    Alto and Aqua කම්පෙයා කලේ නෑ. අවම මුදලට 4 දෙනෙක්ට කාර් එකක් කියන එකෙයි මම ඒකෙන් කිව්වේ

    අන්න එහෙම සන්සන්දනේ කරපන්. අන්තිම සාදාරනයි
    FD1 එකයි ඇලියෝන් එකයි

    උබ FD1 එකක් පැදපු එකෙක් වෙලාද බන් ඇක්වා ගැන කියන්නේ:baffled::baffled::baffled::baffled:.ඉස්සෙල්ලම මට කියපන් උබ ඇක්වා එකක් පැදල බැලුවද?????

    ප්‍රීමියම් ඔප්ශන් පැත්තකින් තියපන්කෝ. උබ සිවික් එකක් තිබ්බ කෙනෙක්නේ, උබට සිවික් එකේ පෆෝමන්ස් ඇක්වා එකේ තියෙනවද? සිවික් එකේ සේෆ්ටිය ඇක්වා එකේ අඩුම තරමේ හිතටවත් දැනෙනවද? සිවික් එකේ හැන්ඩ්ලින් ඇක්වා එකේ දශමයක් වත් දැනෙනවද?? මමත් ඇලියොන් එකට වඩා ආස කාර් එකක් fd1 එක කියන්නේ.

    හරි බං driving, engine performance අතින් hybrid චොර ඒකෙ තර්කයක් නෑ. ඒත බලපං 9yrs පරනයි. ගත්ත එකාට rear suspension වල පොඩි කේස් එකක් ආවා. තව පොඩි කචල් ටිකක් ආව කිව්ව start වෙන්නෙ නැතුව. කාලෙත් එක්ක වාහනේ කෑල්ලෙන් කෑල්ල ලෙඩ එනව. Part replacement, frequent maintenance ඕන කරනව. ගත්ත අලුත ඉතින් උබ කියන ආතල් එක තියෙනව.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නෑ නෑ බන් වැඩි දැනුමක් ති‍බ්බෙ නෑ ඕවා ගැන.. පස්සේ යු ටියුබ් එකෙන් හොය‍ා ගත්තා.....

    මේ මෙක ගැන පොඩ්ඩක් කියපන්... ඒ ඇති....

    සීරියර් හයිබ්‍රිඩ්

    ටයිප් කරද්දි අකුරු වැරදුනා. පස්සේ මම ඒක හැදුවා. උබ කොටු කරපු එකේ තියෙන්නේ පරන එක

    සිරියර් නෙමේ මචන් සීරියල් කියලයි මම ගහන්න හැදුවේ

    සීරියල් හයිබ්‍රිඩ් = සීරීස් හයිබ්‍රිඩ්

    සීරීස් හයිබ්‍රිඩ් කාර් තාම ලෝකේ හදල නෑ(එකම එකක් හැර). කොහොමත් ඉතින් හරිහමන් හයිබ්‍රිඩ් කාර් එකක් තාම ලෝකේ හදලා නෑනේ.. හයිබ්‍රිඩ් වාහන හදන එවුන් හයිබ්‍රිඩ් කාර් ගන්න උන්ව "පරීක්ශනාගාර මීයෝ" කරල තියෙන්නේ.

    මේකෙදි ඇන්ජිමයි රෝදයි අතර මැකෑනිකල් කනෙශන් එක නෑ

    ඇන්ජිම දුවලා බැටරිය චාර්ජ් කරනවා. ඊට පස්සේ මෝටරේ බලයෙන් වාහනේ යනවා බැටරියෙන් පවර් අරගෙන

    මම උබට අර කිව්වනේ ලෝකේ එකම එක සීරිස් හයිබ්‍රිඩ් එකක් හැදුව කියල. ඒක තමයි Chevrolet Volt.

    chevroletvolt.jpg

    මෙන්න චවර්ලට් වෝලෙට් එක ගැන විකිපීඩියා සටහන - http://en.wikipedia.org/wiki/Chevrolet_Volt
     
    • Like
    Reactions: GuneBhai

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    රත්තරං;17587552 said:
    නෑ යකෝ.... නිකමට හිතපන් එහෙනම් ඕවා හුලන් වලින්ද දුවන්නේ??:angry::angry:

    ඉලෙක්ට්‍රික් කාර් (උදා- නිසාන් ලීෆ් ) වල විතරයි මෝටරෙයි බැටරියයි එන්නේ

    හයිබ්‍රිඩ් කියන්නේ දෙමුහුම් කියන එකනේ බන්- එතකොට ඇන්ජිම + බැටරි

    හයිබ්‍රිඩ් වර්ග දෙකක් එනවා ලෝකේ

    1.සීරීස් හයිබ්‍රිඩ් - මේකෙදි ඇන්ජිම ටර්බයින් එකක් වගේ වැඩකරලා බැටරිය චාර්ජ් කරනවා කරලා කෙලිනම 100%ක්ම රෝද මෝටරෙන් විතරක් කරකවනවා බැටරියේ බලයෙන්

    2.පැරලල් හයිබ්‍රිඩ් - මේවා තමා ලංකාවේ ඔය තියෙන්නේ (සීරීස් හයිබ්‍රිඩ් ගුනාංගද එකතුකර වැඩි දියුනු කර ඇත). ඇන්ජිමයි බැටරියයි දෙකම දුවනවා. කොටින්ම වාහනෙන් අපතේ යන ශක්තිය තමා හයිබ්‍රිඩ් බැටරියේ ගබඩා කරලා ඒවත් දාවනයට යොදවන්නේ

    උබ මාව බයිට් එකට ගන්න නේද ඇහුවේ:frown::frown:එහෙම නෙමේනම් තව විස්තර කරන්නම් :):)

    Kohameda Hybrid ekak gas karoth ..
    Kohameda ekey thathwe ?? Mang kiyanne oya cylinder hai karana eka newei original laugfs gas system ekak hai karoth
     
    :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරි බං driving, engine performance අතින් hybrid චොර ඒකෙ තර්කයක් නෑ. ඒත බලපං 9yrs පරනයි. ගත්ත එකාට rear suspension වල පොඩි කේස් එකක් ආවා. තව පොඩි කචල් ටිකක් ආව කිව්ව start වෙන්නෙ නැතුව. කාලෙත් එක්ක වාහනේ කෑල්ලෙන් කෑල්ල ලෙඩ එනව. Part replacement, frequent maintenance ඕන කරනව. ගත්ත අලුත ඉතින් උබ කියන ආතල් එක තියෙනව.

    හරි බං driving, engine performance අතින් hybrid චොර ඒකෙ තර්කයක් නෑ. - එච්චරයි. ඕක තමා මම කිව්වේ. ඕවත් එක්ක ඇක්වා කම්පෙයා කරන්න බෑ කිසි ලෙසකින්වත් :):)

    ඔව් මචන් ත්‍රීවිල් මේන්ටේන් කරන කොස්ට් එකෙන් මර්සිඩීස් පදින්න බෑ

    රැව්ලයි කැදයි සේරම එකපාර බෑ
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,379
    3,764
    113
    Colombo
    රත්තරං;17587552 said:
    නෑ යකෝ.... නිකමට හිතපන් එහෙනම් ඕවා හුලන් වලින්ද දුවන්නේ??:angry::angry:

    ඉලෙක්ට්‍රික් කාර් (උදා- නිසාන් ලීෆ් ) වල විතරයි මෝටරෙයි බැටරියයි එන්නේ

    හයිබ්‍රිඩ් කියන්නේ දෙමුහුම් කියන එකනේ බන්- එතකොට ඇන්ජිම + බැටරි

    හයිබ්‍රිඩ් වර්ග දෙකක් එනවා ලෝකේ

    1.සීරීස් හයිබ්‍රිඩ් - මේකෙදි ඇන්ජිම ටර්බයින් එකක් වගේ වැඩකරලා බැටරිය චාර්ජ් කරනවා කරලා කෙලිනම 100%ක්ම රෝද මෝටරෙන් විතරක් කරකවනවා බැටරියේ බලයෙන්

    2.පැරලල් හයිබ්‍රිඩ් - මේවා තමා ලංකාවේ ඔය තියෙන්නේ (සීරීස් හයිබ්‍රිඩ් ගුනාංගද එකතුකර වැඩි දියුනු කර ඇත). ඇන්ජිමයි බැටරියයි දෙකම දුවනවා. කොටින්ම වාහනෙන් අපතේ යන ශක්තිය තමා හයිබ්‍රිඩ් බැටරියේ ගබඩා කරලා ඒවත් දාවනයට යොදවන්නේ

    උබ මාව බයිට් එකට ගන්න නේද ඇහුවේ:frown::frown:එහෙම නෙමේනම් තව විස්තර කරන්නම් :):)

    Ane ai ban hybrid ewn paare 20ta 30ta yanne.. :angry::angry::angry:

    dawasak ekek gamsabha handiye indama yanna dunne naa.. issaraha melo yakekuth naa.. eeth muu yanneth naa.. muu yanneth 20ta 30ta.. anthimata nugegoda hariyedi overtake karala vinadi 5k vitara issarahin nathara kargena tiyagena hitiya.. ai itin muuta yanna oone kamak nane.. :dull::dull::dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ප්‍රාඩෝ කියන්නේ මොනාද බන්:lol::lol:... මෙන්න Real SUVs :shocked::shocked:.... මේකක් ගාවින් Prado එකක් තිබ්බම නිකන් Rolls Royce එකක් ගාවින් Maruti 800 එකක් තිබ්බ වගේ බන්...:lol::lol::lol:

    -------------
    මේකට නම් රිදෙයි සෑහෙන්න...:P:P:P

    සෑහෙන්න රිදුන

    ලංකාවේ ප්‍රාඩෝ 120ක් ගන්න සල්ලි වලින් සෙකන්ඩ් හෑන්ඩ් ඔව්වගෙන් එකක් ගන්න පුලුවන්:(:(:(

    තට්ටයො... ලංකාවේ ඉපදුනානම් ලංකාවේ ගෑනියෙක් කසාද බැදගන්න වෙනවා අපිට දිරවන්න... හොලිවුඩ්වල කෑලි පට්ට තමා. ඒත් ඉතින් බැදගන්න බෑනේ. ඒ වගේ තමා ඕවත්
    :(:(:(:(:(

    දුක තමා මචෝ. මරාගේ ආශ්චර්යලන්තෙනේ උපන්නේ

    මගේ ගොනා මට හොදා:(:(:(:(:(:(:(:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Kohameda Hybrid ekak gas karoth ..
    Kohameda ekey thathwe ?? Mang kiyanne oya cylinder hai karana eka newei original laugfs gas system ekak hai karoth

    දන්නේ නෑ මචන්.

    හැබැයි ගෑස් කලත් දුවන්න ඕනේ. මොකද ඇන්ජිම internal combustion ඇන්ජිමක්නේ බන්..

    mahesh1297 කියපන් බලන්න මේකට උත්තරයක්??

    මමනම් අලුත් වාහන ගෑස් කරන එක අනුමත කරන්නේ නෑ. මොකද වෑල් එකක මැටීරියල් එක පවා හදල තියෙන්නේ පෙට්‍රල් වලට ගැලපෙන්න නිසා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Ane ai ban hybrid ewn paare 20ta 30ta yanne.. :angry::angry::angry:

    dawasak ekek gamsabha handiye indama yanna dunne naa.. issaraha melo yakekuth naa.. eeth muu yanneth naa.. muu yanneth 20ta 30ta.. anthimata nugegoda hariyedi overtake karala vinadi 5k vitara issarahin nathara kargena tiyagena hitiya.. ai itin muuta yanna oone kamak nane.. :dull::dull::dull:

    අනේ මන්ද බන්. මමනම් ඉඩ තිබ්බොත් බස බස ගාලා පාගලා දානවා
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;17587782 said:

    ඒකත් කන්න දේසපාලන බලු නකුටෙක් දෙන්නෙක් රිංගුවා. අපි කුප්පියකට පැට්‍රෝල් පොඩ්ඩක් අරන් පුකට ගහල පැන්නුව
    :lol::lol:
    :lol::lol: