හොද එකක්

Select Best one

  • HTC Desire 610

    Votes: 4 15.4%
  • Sony Xperia M2 Aqua

    Votes: 5 19.2%
  • Nokia Lumia 625

    Votes: 13 50.0%
  • Other (Plz mention the name)

    Votes: 4 15.4%

  • Total voters
    26
මචන්ලා, මට ෆෝන් එකක් ගන්න ඕන.. දැනට හිතේ තියන් ඉන්නවා ෆෝන් තුනක්..මෙවගෙන් හොද මොකක්ද කියල එලකිරියේ මේවා පාවිච්චි කරන අය help එකක් දෙන්නකෝ...

  1. HTC Desire 610
  2. Sony Xperia M2 Aqua
  3. Nokia Lumia 625

IMG-0088-1.jpg

xperia-m2-aqua-discover-the-details-9da1f28e2634ac593fe225824426ea89-940.jpg

nokia-lumia-625-3_1.jpg
 
Last edited:

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
උබ මචං price range දෙකක් Phone 3ක් compare කරන්නේ..
HTC Desire 610 - 35 000 LKR
sony xperia m2 aqua - 38 000 LKR ( with company warranty )
Lumia 625 - 22 500 ( With company warranty )

Lumia 625 එකේ price එකයි, specifications දිහයි බැලුවම අනිවාර්යෙන්ම Lumia 625 එක තමා better choice එක. මොකද අනිත් phone දෙකම over price මට නම් දැනෙන විදිහට..

උබට මචං 35 වගේ range එකේ බලනවා නම් Lumia 730 වගේ Phone එකකට යන්න මචං :)
 
  • Like
Reactions: creative XBS

budget eka nam maximum 35 wage..730 consider nokaranne eke 4G ne machan,,ekai..sony & HTC dekama 35 range eke tiyenawa without company warranty..
 
Last edited:

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
budget eka nam maximum 35 wage..730 consider nokaranne eke 4g ne machan,,ekai..sony & HTC dekama 35 range eke tiyenawa without company warranty..

එහෙනම් මචං උබට යන්න පුළුවන් හොදම එක තමා Lumia 1320.. මේ phone එකේ battery life එක superb... 3400 mAh battery 4G එකකට යනවා නම් Lumia 1320 තමා මචං..
Lumia 1320 - 34 800 ( with seller warranty )
Lumia 1320 - 37 900 ( with company warranty)

Lumia 735 එකත් මචං 4G එත් එක 42 වගේ වෙන්ව මචං:baffled:
 
size eka athata shape...smooth...kiannna tharam aduwak naa...cam ekath super...
thanx machan help ekata...

එහෙනම් මචං උබට යන්න පුළුවන් හොදම එක තමා Lumia 1320.. මේ phone එකේ battery life එක superb... 3400 mAh battery 4G එකකට යනවා නම් Lumia 1320 තමා මචං..
Lumia 1320 - 34 800 ( with seller warranty )
Lumia 1320 - 37 900 ( with company warranty)

Lumia 735 එකත් මචං 4G එත් එක 42 වගේ වෙන්ව මචං:baffled:
elaz,,,thanx machan....

Lumia hama ekakatama aluth updates (Windows 10) ewi neda?aluth parana case ekak nathuwa...
 
Last edited:
  • Like
Reactions: kevin37

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
thanx machan help ekata...

elaz,,,thanx machan....

Lumia hama ekakatama aluth updates (Windows 10) ewi neda?aluth parana case ekak nathuwa...

ඔව් මචං හැම windows Phone 8 os එක දුවන Lumia Phone එකක්ම windows 10 වලට upgrade කරන්න පුළුවන් මචං. :)
Windows_Product_Family_9-30-Event-741x416.png