භාතියට ඇඩ්ඩ්‍රස් නෑ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    10377537_914030581943234_7413990862752906121_n.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව්.. තමන්ට කැමති පක්ෂයකට කතා කරන්න තමන්ට අයිතියක් තියෙනවනේ.. ඒ අයිතිය කාටවත් බලෙන් වෙනස් කරන්න බැහැ.. භාතියට, ඉරාජ්ට අනිවාර්යෙන්ම නාමල්ගෙන් උදව් ලැබෙනවා.. ඉතිං උන් උන්ගෙ පැත්තට කතා කරනවා අනිවාර්යෙන්ම.. අපි මරා එක්ක තරහ අපිට වාසියක් නැති නිසානේ..:yes:
    :yes:;):cool:
    ආසන සංවිදායක කමක් දෙන්නද? උබට :rofl:
     

    nima89

    Member
    Dec 22, 2014
    24
    1
    0
    bathiya iraj issara idanma MR ta tama puduma wenna deyk nha :( mahinda mamat munta hodata salakanwane ..
    kastiyta mathakda dannha 2010 gya nil balaka ad tika sanwedi nayakayek ta chnde denna kyla sanga t hityada kheda o_O
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    මම නම් උඹලට කොහොමත් කැමති නෑ.
    උඹල කියපු සින්දු වලින් මට මතක සිරිසංගබෝධි මාලිගාවේදී ..කියලා උඹල කරපු වඳුරු කුනුරප විතරයි. ඒ උනත් උඹලත් මිනිස්සුනේ..හම්බ කරගනින්..
    මිනිස්සුන්ට හරි රසාස්වාදය දෙන්න බැරි උඹල වගේ උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ..
    Anyway have a nice birthday...

    :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ඇයි බන් උබලා තමන් දරණ මතය වෙන අයෙක් දැරුවෙ නැහැ කියලා ලේ පුච්චන් බනින්නෙ

    :lol: ඉතින් බං ඔය ෆේක් වලින් ඈවිත් සුනිමලුත් බනින්නේ...... :rofl:
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ලැජ්ජයි ඩිල්ෂාන්.........
    දේශපාලනයෙන් තොර කී‍්‍රඩා ලෝලියෙක් ලෙස ලියමි. අප පක්ෂ පාට භේදයකින් තොරව ඔබට සුබ පැතුවෙමු. ඔබ ඩිල් ස්කූප් පහර එල්ල කරන තෙක් අප බලා සිටින්නෙමු. ඔබේ පන්දු යැවීමට අපි ආදරය කළෙමු. කණ්ඩායමේ සිටි වයස්ගතම කී‍්‍රඩකයා ඔබය. මැතිව්ස් ට අනුව නාකි වැඞ්ඩාය. වැඞ්ඩාගේ පන්දු රැුකීම අනර්ඝය. අපටනම් ඔබ ලොව සිටින හොඳම පන්දු රකින්නාය. ඔබ අතට පන්දුව එනතෙක් ඔබට වඩා අපි බලා සිටින්නෙමු. ඒ රැුක ගත නොහැකි උඩ පන්දු ඔබ රැුක ගන්නා බැවිනි. අන් අයට වඩා විදුලි වේගයෙන්, පන්දුව වෙත පැමිණ පිතිකරුවන් දුවද්දි දැවී යෑම්වලට හසු කරගන්නා බැවිනි. ඔබ දේශපාලකයෙකුගේ මැතිවරණ ප‍්‍රචාරක දැන්වීමකට පෙනීසිටිතැයි අප කෙදිනකවත් සිතුවේ නැත. එසේ කිරීමට ඔබට කිසිදු අවශ්‍යතාවයක් ඇතැයි ද නොසිතමු. ඔබ මහින්ද රාජපක්ෂ මහතාට ඡුන්දය ලබාදුන්නත් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ඡුන්දය දුන්නත් අපට කම් නැත. ඒ ඔබේ අයිතියයි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍ර‍්‍රඩා කරන කාලයක එවැනි දැන්වීමක පෙනි සිටීම අපි තරයේ හෙළා දකින්නෙමු. එසේ කළේ ඇයි ද යන්න දන්නේ ඔබ පමණි. මා මෙතෙක් දැක්කේ ඔබේ දැන්වීම පමණි. තවත් කි‍්‍රකට් කී‍්‍රඩකයකු ගැන මෙසේ ලියන්නට නොවේවායි පතමි. මහත් පසුතැවීමකින් මෙය ලියමි. අප ඔබට අත්පුඩිගැසුවේ, මහින්ද රාජපක්ෂ මහතාගේ දැන්වීම්වල හෝ වෙනත් දේශපාලන කි‍්‍රයාවක නිරතවනවාට නොව, අපි සැවොම ආදරය කරන කි‍්‍රකට් කණ්ඩායමේ සිටි කි‍්‍රකට් කී‍්‍රඩකයකු වීම නිසාය. ඔබේ කණ්ඩායමේ නායකයා ලෙස පත් වූ විට, විලාසිතවලින් ඈත් වී සරල කී‍්‍රඩකයකු වීමට ඔබගත් තීරණයට අපි මහත් ගරු කරන්නෙමු. එවැනි ඔබගෙන් අපි මෙවැන්නක් බලාපොරොත්තු නොවූයෙමු. කණ්ඩායමේ නායකත්වය ලබාගෙන, තුවාල ලැබූ ඇඟිල්ලක් පැලැස්තර ඔතාගෙන ලෝඞ්ස් පිටියේ ඔබ රැුස්කළ ලකුණු 193 අපට තවමත් මතකය. එවැනි කැපකිරීමක් කළ කී‍්‍රඩකයකුගේ අපි මෙවැන්නක් බලාපොරොත්තු වූවා යැයි සිතනවා නම්, ඒ ඔබ වැරැුදිලාය. නැවතත් නැවතත් කියන්නට ඇත්තේ ඔබ කාට ඡුන්දය දුන්නද අපට කම් නැත. කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගොස් දේශපාලනයට පිවිසියද අපට කම් නැත. එවැනි අවධියක දේශපාලන දැන්වීමකට පෙනිසිටියද අපට කම් නැත. එහෙත් ඔබ ලෝක කුසලානයක් පෙනෙන මානයේ මේ කළ දෙය නම් වාවන්නේ නැත. මා ඔබේ දැන්වීම දුටුවේ ඊයේ (2014.12.21* රාතී‍්‍රයේය. එතැන් පටන් මේ සටහන ලියන තෙක්, මහත් ආවේගයෙන් සහ නොඉවසිල්ලෙන් සිටියෙමි. මා දන්නා දෙයකි. ඉහත හැඟීම් දෙකෙන්ම කිසිවකුටත් පලක් නැත. ලියන්නට බොහෝ සිතා සිටියද දැන් මතක නැත. අවසානයේ ඇත්තේ මහත් පශ්චාත් තාපයකි. අපි ඔබට අසිමිතව ආදරය කළෙමු. පක්ෂ පාටවලට භෙදී සියල්ලොම් දේශපාලනයෝ නිරතවෙති. නමුත් ඒ සියල්ලෝම එක්වෙන තැනකි. ඒ ඔබ සිටින මෙරට කි‍්‍රකට් කණ්ඩායමය. ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමය. අපි සැවොම ඔබ සමඟ සිටියෙමු. අවසානයේදී ඔබත් දේශපාලන ගොදුරක් වී ඇත. අප දන්නේ නැත. එහෙත් කියන්නට ඇත්තේ අපි පක්ෂ පාට භේදයකින් තොර ආදරය කළ, ශ්‍රී ලංකාවේ අභිමානය, සමඟිය, මෙරට සියලූ හොඳ යහපත් සියල්ල ලොවට පෙන්වීමට තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම පාවාදුන් බවය.
    හර්ෂණ තුෂාර සිල්වා
    2014.12.22


    dilshan mahindage add ekaka innawa dakkama epaama wuna ban. ane manda mu ai ehema kale kiyala. sangai mahelai wage inna tibuna :(:(
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උගෙ සිංදුවක් දවසක් හරි රස වින්ද උන් දෙශපාලනය නිසා බනිනවානම් එක හරිම අසොබනයි හැමොම කැමති දෙශපාලනයක් දරන්න පුලුවන් ඔය උබලා ඇති කරන්න යන යහාපාලනයද? ප්‍ර්ජාත්‍රන්තවාදයද?:(

    බොගෙත් හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්..:lol:
     

    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    දිල්ෂානුත් ඉන්නවලු නේ add වල? අනේ කව්රු හරි ලින්ක් දීපල්ලකෝ.... දැක්කේ නැ බන්..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උගෙ සිංදුවක් දවසක් හරි රස වින්ද උන් දෙශපාලනය නිසා බනිනවානම් එක හරිම අසොබනයි හැමොම කැමති දෙශපාලනයක් දරන්න පුලුවන් ඔය උබලා ඇති කරන්න යන යහාපාලනයද? ප්‍ර්ජාත්‍රන්තවාදයද?:(

    කලාකරුවන්ගේ නිර්මාණ වලට මිනිස්සු කැමති වෙන්නේ පක්ෂේ බලලා නෙවේ. කලාකරුවෙකුට fan කෙනෙකුට වඩා වටිනා දෙයක් තියෙන්න බැහැ නේ? fans ලා ඉන්න තරමටයි, ප්‍රසිද්දියයි, සල්ලි දෙකම ගලාගෙන එන්නේ.

    චන්දය කියන්නේ හැමෝගෙම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක්. ඒ නිසා කළා කරුවෙකුට තමන් කැමති පක්ෂයකට චන්දෙ දෙන්න පුළුවන්. හැබැයි එයාලට චන්දෙකට වඩා fans ලා වටිනවානම්, ප්‍රසිද්ද්දියේ හැසිරෙන්න ඕන අපක්ෂපාතිව. කලාකරුවෝ ප්‍රසිද්දියේ චන්ද ව්‍යාපාර වලට සහභාගී වෙනවනම්, එතන තියෙන්නේ කලාව නෙවේ දේශපාලනය. විරුද්ධ පාක්ෂිකයෝ හෙලා දකින එක සාධාරනයි. එතෙන්දි කලාව අදාළ නැහැ නේ?

    භාතිය ලා,

    මුසල්මනුවන්ට මුට්ටි අල්ලන්න ගියොත් බෞද්ධයෝ, සිංහලයෝ කලකිරෙනවා.
    පක්ෂයකට කඩේ ගියොත් අනෙක් පක්ෂවල අය කලකිරෙනවා.
    ලංකාවට විරුද්ධ රටක්, සංවිධානයක් නියෝජනය කලොත් මුළු ලන්කිකයෝම කලකිරෙයි.

    ඒක සාධාරනයි. ඒ මිනිස්සුන්ගේ හැටි කොහොමත්. ඒ නිසා කළා කරුවෝ, fans ලා දිගටම තමන් වටේ රොක් වෙලා තියා ගන්න ඕනේ නම්, කරන්න තියෙන්නේ තමන්ගේ දේශපාලනික මතවාද, ආගමික මතවාද, ..... etc පවුද්ගලිකව තියාගෙන වේදිකාවේදී සර්ව ආගමිකව, සර්ව පාක්ෂිකව ඉන්න එක තමා. :)

    කලාකරුවෝ, ක්‍රීඩකයෝ, ... etc හැමෝම...
     
    Last edited: