මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ
එලකිරියෙ අලුත්ම ඇන්දිල්ල



මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ (අපෙ පවුලෙ 100ක් සිරිසෙන මහත්තයාට හැරෙවුවා)
මරු කතා මුන් කියන්නෙ නැයො කියන්නෙ ඉඩම් අගලට මරා ගන්න උන් ගොඩාක් පවුල් වල නැයො අවුරුද්දකට පාරක්වත් කතා කරන්නෙ නැහැ නැත්නම් එකෙකුට එකෙක් පෙන්න බැහැ මෙහෙම 100/80/ පවුල් හරනවා කියලා දැක්කාහාම හිතෙනවා මෙ කිරියෙන් මුන් නැයො පෙන්න බැහැ කියලා පොස්ට් දැම්මෙ අපිව රවට්ටන්නද කියලා මොකෙක් හරි නැයො සම්බන්ද ත්‍රෙඩ් එකක් දැම්මාහාම 99% ක්ම කියන්නෙ නැයොනම් පෙන්න බැහැ අපි ආශය කරන්නෙ නැහැ කියලා මුන් චන්ද කොහොම හරවනවාද දන්නෙ නැහැ මෙහෙම



නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා


මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා

කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක 
එලකිරියෙ අලුත්ම ඇන්දිල්ල



මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ (අපෙ පවුලෙ 100ක් සිරිසෙන මහත්තයාට හැරෙවුවා) මරු කතා මුන් කියන්නෙ නැයො කියන්නෙ ඉඩම් අගලට මරා ගන්න උන් ගොඩාක් පවුල් වල නැයො අවුරුද්දකට පාරක්වත් කතා කරන්නෙ නැහැ නැත්නම් එකෙකුට එකෙක් පෙන්න බැහැ මෙහෙම 100/80/ පවුල් හරනවා කියලා දැක්කාහාම හිතෙනවා මෙ කිරියෙන් මුන් නැයො පෙන්න බැහැ කියලා පොස්ට් දැම්මෙ අපිව රවට්ටන්නද කියලා මොකෙක් හරි නැයො සම්බන්ද ත්‍රෙඩ් එකක් දැම්මාහාම 99% ක්ම කියන්නෙ නැයොනම් පෙන්න බැහැ අපි ආශය කරන්නෙ නැහැ කියලා මුන් චන්ද කොහොම හරවනවාද දන්නෙ නැහැ මෙහෙම



නැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා



මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා

කෙන්ති නොගන්න ඔබගෙ ශරිරයට හානි දායක විය හැක 




