මයිත්‍රීපාල_සිරිසේන theame song
ගොඩක් අය අනුමාන කලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ජනාධිපතිවරණ තේමා ගීය නිර්මාණය කලේ සහ ගායනා කරන්නේ කසුන් කල්හාර විසින් බව.
සිතූ පරිදිම එය සත්‍යයක්.
කසුන් කල්හාර, සමනලී ෆොන්සේකා , ඉන්ද්‍රචාප ලියනගේ මොහාන් රාජ්, අමා විජේසේකර ඇතුළු තරුණ පරපුරේ කලාකරුවන් පිරිසක් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බව ප්‍රකාශ කරන Youtube වීඩියෝ පටයක් නිකුත් වී තිබෙනවා.
රටකට ඕනෑ මෛත්‍රී යුගයක්.. ගීය පහලින් රස විදින්න...