පිළිකාවක් ගැන ලියන්න හිතුනා ...

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පිළිකාවක් ගැන ලියන්න හිතුනා ...

    පිළිකාවක්
    පිළිකාව ඇතිවන්නේ දැනට අපේ සිරුරේ ඇති නිරෝගී සෛල වලින්මයි.සිරුරේ සෑම විටම සෛල බෙදීම මගින් නව සෛල ඇතිවීමත් ඒවා වයස් ගත සෛල වල ස්ථානය අතකරගැනීමත් සිදුවේ. අවශ්‍ය විට නව සෛල නිපදවීම මෙන්ම අනවශ්‍ය සෛල මරා දමා ඉවත් කිරීමත් නිරෝගී පැවැත්මට වැදගත් වෙයි .

    පිළිකාව යනු ශරීරය තුල ඇති අසාමාන්යම සෛල පාලනයකින් තොරව විභේදනය වීම හා නිසිකලට සෛල මිය යාම වැළකීම නිසා ඇතිවන රෝගී තත්වයකි.මෙසේ සෑදෙන සෛල සමූහය පිළිකාව ලෙස හඳුන්වනවා...
    පිලිකා කාණ්ඩ 2ක් තියෙනවා benign (මෘදු) or malignant (මාරක)

    Not all tumors are cancerous; tumors can be benign or malignant.
    • Benign tumors aren't cancerous. They can often be removed, and, in most cases, they do not come back. Cells in benign tumors do not spread to other parts of the body.
    Malignant tumors are cancerous. Cells in these tumors can invade nearby tissues and spread to other parts of the body. The spread of cancer from one part of the body to another is called metastasis

    cancer යන්න බොහෝවිට malignant tumours සඳහාද tumour යන්න මේ දෙවර්ගයම benign (මෘදු) or malignant (මාරක) හැදින්වීමට යොදා ගනී.

    malignant tumour (cancer ) පිලිකා සෛල වලට සිරුරේ ඒක තැනක සිට වෙනත් තැනකට ගමන් කිරීමේ හැකියාව ඇත . ඒ රුධිරය, වසා, හෝ දේහ කුහර හරහා ඈත පිහිටි අවයවයකට හෝ ස්පර්ශය මගින් ළඟම ඇති අවයවටකට ව්‍යාප්ත වීමයි..

    benign tumours බොහෝවිට ආරම්භ වූ ස්ථානයේම ප්‍රමාණයෙන් වර්ධනය වීම පමණක් සිදු වේ.

    පිලිකා වර්ග සිය ගණනක් ඇත. ඒවා ආරම්භ වුනු ඉස්ථානය අනුව නම් කෙරේ. පෙනහළු පිලිකා , පියයුරු පිලිකා, ආදිය ලෙස , මීට අමතරව රුධිරය ආශ්රිවත පිලිකා ලියුකේමියා හා ලිම්ෆෝමා ලෙස හදුන්වයි.

    • Carcinoma - cancer that begins in the skin or in tissues that line or cover
    internal organs.
    • Sarcoma - cancer that begins in bone, cartilage, fat, muscle, blood vessels, or other connective or supportive tissue.
    • Leukemia - cancer that starts in blood-forming tissue such as the bone marrow and causes large numbers of abnormal blood cells to be produced and enter the blood.
    • Lymphoma and myeloma - cancers that begin in the cells of the immune system.
    • Central nervous system cancers - cancers that begin in the tissues of the brain and spinal cord.

    පිලිකා සෑදෙන අයුරු

    සිරුරේ ඇති විභේධනයට ලක්විය හැකි සෛල බෙදීම හා නව සෛල ඇතිවීම ඉතාම දැඩිව හා සූක්ෂමව පාලනය කරයි. මේ සදහා විවිධාකාර වූ ප්‍රෝටීන උපකාරී වේ. සිරුරේ ඇති සියලුම ප්‍රෝටීන නිපදවීම DNA ,RNA හා පෙප්ටයිඩ මත රඳා පවතී.
    සෛල වලට සිදුවන නොයෙකුත් හිංසා නිසා සිරුරේ සිදුවන DNA, RNA හෝ පෙප්ටයිඩ වල විකෘථි වීමක් ( mutations) සෑදීමට හේතු වේ ?
    මෙසේ ජාන විකෘති සහිත සෛල සිරුර තුලදීම විකෘතිය නිවැරදි කිරීම හෝ එහෙ නොහැකිනම් මර දැමීම සිදු කරනු ලබයි. මේ සියලු කරන සදහා උපයෝගී කර ගන්න විවිධාකාර වූ ප්‍රෝටීන වර්ග සිරුරේ ඇත .
    මෙම සෛල බෙදීමේ ක්‍රියාවලිය පාලනය කරන ප්‍රෝටීන කිහිපයක ඇතිවන විකෘති නිසා පිළිකාව හට ගනී .

    cancer4-new.jpg

    ඊළඟට ලංකාවේ Cancer Statistics http://www.elakiri.com/forum/showthread.php?p=17635399&posted=1#post17635399

    පිළිකාවක් කල් ඇතිව අදුන ගන්නේ කෙසේද ? http://www.elakiri.com/forum/showthread.php?p=17638488&posted=1#post17638488

    ,,, treatments,,, complementary and alternative medicine (CAM),,,,,Herbal medicines .... ගැන ලියන්නම් :yes::yes::yes:

    ..... හෙට ලියන්නම් .... වටිනවා නම් විතරයි .... post එක වැඩක් නැත්තම් කියපල්ලා ...... :P
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ ඔය තියෙන්නෙ ලෙසටම..:love:
    පුදුමයි තෝ ත්‍රේඩ් එකක් දැම්මා මේ වගේ දෙයක් ගැන..:rofl:
    දිගටම මේ වගේ ත්‍රේඩ් දාපන්කො බං..:baffled:
    ඩොකෙක් වුණාම සාමාන්‍යයෙන් මෙහෙම දේවල් කරන්න ඕන..:eek:
    ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනවට අමතරව..:sorry:

    REP 25+
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    ගොඩක් වටින තෙරෙඩි එකක් තව දාන්න පිලිකාවට පෙර හා පසු අපි සැලකිය යතු දේවල්ද, ආහාර ගැනිම ,වලක්වා ගත යුතු විධි ක්‍රම ගැන වැඩි විස්තර දාන්න:yes:

    මම මෙික save කරගත්තා බලන්න...:)

    :):):)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඩේ ඔය තියෙන්නෙ ලෙසටම..:love:
    පුදුමයි තෝ ත්‍රේඩ් එකක් දැම්මා මේ වගේ දෙයක් ගැන..:rofl:
    දිගටම මේ වගේ ත්‍රේඩ් දාපන්කො බං..:baffled:
    ඩොකෙක් වුණාම සාමාන්‍යයෙන් මෙහෙම දේවල් කරන්න ඕන..:eek:
    ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනවට අමතරව..:sorry:

    REP 25+

    100% true...කියලා වැඩක් නෑ...දේශපාලන ත්‍රෙඩ් වලට වඩා කොච්චර වටිනවද???:angry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    http://www.nccp.health.gov.lk/
    මේ තියෙන්නේ ලංකාවේ පිලිකා පිළිබද තියෙන අලුත්ම දත්ත ....:yes::yes::yes:

    අලුත්කිව්වට ඉත්න් අලුත්ම නෑ වාගේ මොකෝ මේ 2007 data තමා තාම තියෙන්නේ ..... :oo::baffled: ඊට අස්සේ අවුරුදු වල ඒවා තාම හදල නැතුව ඇති.:confused:

    මේ ඉතින් ලංකාව නේ :P:P

    1_zps7cdab938.jpg
    2_zps931c1aa3.jpg

    3_zpsf821c1a9.jpg

    4_zpsed6b341a.jpg

    5_zps9f825963.jpg

    4_zpsed6b341a.jpg

    13_zps444c3c4b.jpg

    14_zps0e163669.jpg

    15_zps7d4ecab1.jpg

    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    16_zpsd1461ac7.jpg
    17_zps8fd0b731.jpg

    Crude rate
    Data on incidence or mortality are often presented as rates. For a specific tumour and population,
    a crude rate is calculated simply by dividing the number of new cancers or cancer deaths observed
    during a given time period by the corresponding number of person years in the population at risk. It
    is usually expressed as an annual rate per 100,000 persons at risk.
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පිළිකාවක්
    පිළිකාව ඇතිවන්නේ දැනට අපේ සිරුරේ ඇති නිරෝගී සෛල වලින්මයි.සිරුරේ සෑම විටම සෛල බෙදීම මගින් නව සෛල ඇතිවීමත් ඒවා වයස් ගත සෛල වල ස්ථානය අතකරගැනීමත් සිදුවේ. අවශ්‍ය විට නව සෛල නිපදවීම මෙන්ම අනවශ්‍ය සෛල මරා දමා ඉවත් කිරීමත් නිරෝගී පැවැත්මට වැදගත් වෙයි .

    පිළිකාව යනු ශරීරය තුල ඇති අසාමාන්යම සෛල පාලනයකින් තොරව විභේදනය වීම හා නිසිකලට සෛල මිය යාම වැළකීම නිසා ඇතිවන රෝගී තත්වයකි.මෙසේ සෑදෙන සෛල සමූහය පිළිකාව ලෙස හඳුන්වනවා...
    පිලිකා කාණ්ඩ 2ක් තියෙනවා benign (මෘදු) or malignant (මාරක)

    cancer යන්න බොහෝවිට malignant tumours සඳහාද tumour යන්න මේ දෙවර්ගයම benign (මෘදු) or malignant (මාරක) හැදින්වීමට යොදා ගනී.

    malignant tumour (cancer ) පිලිකා සෛල වලට සිරුරේ ඒක තැනක සිට වෙනත් තැනකට ගමන් කිරීමේ හැකියාව ඇත . ඒ රුධිරය, වසා, හෝ දේහ කුහර හරහා ඈත පිහිටි අවයවයකට හෝ ස්පර්ශය මගින් ළඟම ඇති අවයවටකට ව්‍යාප්ත වීමයි..

    benign tumours බොහෝවිට ආරම්භ වූ ස්ථානයේම ප්‍රමාණයෙන් වර්ධනය වීම පමණක් සිදු වේ.

    පිලිකා වර්ග සිය ගණනක් ඇත. ඒවා ආරම්භ වුනු ඉස්ථානය අනුව නම් කෙරේ. පෙනහළු පිලිකා , පියයුරු පිලිකා, ආදිය ලෙස , මීට අමතරව රුධිරය ආශ්රිවත පිලිකා ලියුකේමියා හා ලිම්ෆෝමා ලෙස හදුන්වයි.

    පිලිකා සෑදෙන අයුරු

    සිරුරේ ඇති විභේධනයට ලක්විය හැකි සෛල බෙදීම හා නව සෛල ඇතිවීම ඉතාම දැඩිව හා සූක්ෂමව පාලනය කරයි. මේ සදහා විවිධාකාර වූ ප්‍රෝටීන උපකාරී වේ. සිරුරේ ඇති සියලුම ප්‍රෝටීන නිපදවීම DNA ,RNA හා පෙප්ටයිඩ මත රඳා පවතී.
    සෛල වලට සිදුවන නොයෙකුත් හිංසා නිසා සිරුරේ සිදුවන DNA, RNA හෝ පෙප්ටයිඩ වල විකෘථි වීමක් ( mutations) සෑදීමට හේතු වේ ?
    මෙසේ ජාන විකෘති සහිත සෛල සිරුර තුලදීම විකෘතිය නිවැරදි කිරීම හෝ එහෙ නොහැකිනම් මර දැමීම සිදු කරනු ලබයි. මේ සියලු කරන සදහා උපයෝගී කර ගන්න විවිධාකාර වූ ප්‍රෝටීන වර්ග සිරුරේ ඇත .
    මෙම සෛල බෙදීමේ ක්‍රියාවලිය පාලනය කරන ප්‍රෝටීන කිහිපයක ඇතිවන විකෘති නිසා පිළිකාව හට ගනී .

    cancer4-new.jpg

    ඊළඟට ලංකාවේ Cancer Statistics http://www.elakiri.com/forum/showthread.php?p=17635399&posted=1#post17635399

    ,,, treatments,,, complementary and alternative medicine (CAM),,,,,Herbal medicines .... ගැන ලියන්නම් :yes::yes::yes:
    ..... හෙට ලියන්නම් .... වටිනවා නම් විතරයි .... post එක වැඩක් නැත්තම් කියපල්ලා ...... :P

    :shocked:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේ පිළිකාවක් ද?

    මේ පිළිකාවක් ද?
    බොහෝ පිලිකා සමගින් බද්ද වන රෝග ලක්ෂණ....
    1) කාලාන්තරයක් තිස්සේ පවතින මඳ උණ ...( මෙය බොහෝ රෝග වල රෝග ලක්ෂනයක් වන නිසා උන සෑදෙන සෑම විටම පිලිකා නොවේ )
    A fever is usually not a bad thing -- it means your body is fighting an infection. But one that won't go away and doesn’t have an explanation could signal leukemia or another blood cancer. Your doctor should take your medical history and give you a physical exam to check on the cause.

    2) ආහාර අරුචිය...

    ඕනෑම රෝගී තත්වයකදී ආහාර අරුචියක් ඇතිවිය හැකිය.. එයාට හෙතුව ශරීරයේ ඇතිවන රෝග තත්වයකට විරුද්ධව ශරීරෙයේ නිපදවෙන නොයෙකුත් රසායන ද්‍රව්‍යයි .
    ඔබ මීට පෙර අසාවෙන් රසවිඳපු දේවල් දැන් ඔබට එපා වී ඇත්නම් ඔබට ආහාර අරුචියක් ඇතැයි සිතිය හැක.

    3) අධික තෙහෙට්ටුව හෙවත් වෙහෙසකාරී බව

    බොහෝ පිලිකා තත්ත්ව වලදී මෙය දැක ගත හැකිය. කොච්චර rest කලත් නොනිමෙන මහන්සියක් ලෙස මෙය හැදින් විය හැක . අධික වෙහෙස වී වැඩක් කිරීමෙන් පසුව ගතට දැනෙන වෙහෙසට වඩා මෙය වෙනස් වෙයි. ඔබගේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු කරගැනීමට මෙම වෙහෙස කාරී බව ගැටළුවක් වේ නම් මේ පිළිබඳ අවධානය යොමු කල යුතුය.

    4)කෘෂ වීම (උත්සහයකින් තොරව සිදුවන ශරීරයේ සිදුවන බර අඩුවීම ...)

    මෙම තත්වය හදුනා ගත හැකි හොඳම ක්‍රමය . මීට පෙර අදින ලද ඇඳුම් බොහෝ සෙයින් බුරුල් ගතියක් දැනෙයි නම් කෙට්ටු වී ඇති බවට අනුමාන කල හැකියි,
    Pants fitting a little looser? If you haven’t changed your diet or exercise habits, it could mean that stress or a thyroid problem is taking a toll. But losing 10 pounds or more without trying isn’t normal.

    5) ඉදිමුණු වසා ගැටිති..

    වසා ගැටිති යනු බෙල්ලේ , ඉකිලි වල, කිහිල්ලේ හා ශරීර අභ්යyන්තරයේ ඇති කුඩා බෝංචි ඇට පමණ වන ග්රමන්ථි රාශියකි . මේවා කෙට්ටු පුද්ගලයකු ගේ නම් නිරෝගීවිටදී උවත් ස්පර්ශ විය හැකියි. සති කිහිපයක් පවතින වස ගැටිති ඉදිමීමක් පිළිකාවක් ඇතිබවට පෙන්වන සලකුණක් විය හැකියි
    Swollen lymph nodes usually mean your immune system is fighting a sore throat or cold, but certain cancers also can make them change.

    6) මීට අමතරව හවස් වරුවට ඇතිවන දහදිය දැමීම... කාලයක් පවතින ලෙඩ ගතිය... පිළිකාවක් පිළිබඳ ඉඟි විය හැකිය .

    මෙම ලක්ෂණ ඕනෑම පිලිකාවකදී ඇතිවිය හැකි අතර පිළිකාව තිබෙන ස්ථානය අනුව ඇතිවන විශේෂිත රෝග ලක්ෂණ ද ඇත..

    1) මුඛයේ ඇතිවන තුවාල

    මුඛයේ ඇතිවන තුවාල හෝ සුදු පැහැති ලප මුඛ පිලිකා වල පෙර නිමිති වියහැකියි. ඔබ අධික ලෙස දුම් පානය කරයි නම් හෝ විට කෑමට ඇබ්බැහි වී ඇත්නම් මේ පිළිබඳව වඩාත් කල්පනා කාරී විය යුතුයි.

    2)ගිලීමට අපහසුතාවය..

    ගිලීමට අපහසුතාවය.. නොයෙක් හේතු නිසා විඩින් විඩ ගිලීමට අපහසු තා ඇති වියහැකියි. නමුත් කාලයක් පවතින ගිලීමේ අපහසුතාවය උගුරේ ගලනාලයේ හෝ අමාශයේ පිළිකාවක් වන්නට හැකිය.බොහෝ විට මුලදී ඝන ද්ර ව්යම ගිලීමේ අපහසුව අවසානයේ දියරමය ආහාරයක් පවා ගැනීමේ නොහැකියාව දක්වා වර්ධනය විය හැකිය.

    3) කැස්ස ....

    ඔබ දුම්පානය කරන්නෙකු නම් තත්වය ඉතා භයානක විය හැක . සති 2කට වඩා පවතින කැස්ස , කැස්ස සමග ලේ පිට වීම , බොහෝ විට පෙනහළු පිලිකාවක මුල් ලක්ෂණ විය හැකියි.
    Cough In nonsmokers, a nagging cough is almost never cancer. Most go away after 3 to 4 weeks. If yours doesn’t, and you’re short of breath or cough up blood, don't delay a visit to your doctor, especially if you smoke.

    4) සමේ ඇතිවන ලප

    සමේ ඇතිවන ලප , කැළැල් , වර්ණය වෙනස් වීම් ,හැඩය වෙනසක් වීම , තුවාල , වැනි ඕනෑම ලක්ෂණයක් පිලිබදව විමසිලිමත් වීම වැදගත් වේ. කාලාන්තරයක් තිස්සේ පවතින තුවාල මත පිලිකා ඇතිවීමේ අවදානමක් ඇතිවාක් මෙන්ම , සුව නොවන තුවාලයක් යනු චර්ම පිළිකාවක් වීමටද ඉඩ ඇත .

    5)මළ හෝ මුත්රාම සමග සිදුවන රුධිර වහනය.

    මේ ආහාර ජීරණ පද්දතියේ හෝ බහිශ්රාසවී පද්ධතියේ ඇති වන පිලිකාවක මූලික ලක්ෂණයක් විය හැකිය. ශරීරයේ සිදුවන ඕනෑම අසාමාන්ය් ලේ වහනයක් පිළිබඳව වෛද්යි උපදෙස් ගැනීම වැදගත් වේ.

    lthough you're more likely to have a problem that's not cancer, like hemorrhoids or a urinary infection, it's important to find and treat the cause.

    6) පියයුරු වල ඇතිවන වෙනස් වීම් ..

    පියයුරු වල ඇතිවන ගැටිති පිළිකාවක් වීමේ සම්භාවිතාව වයස මත රඳා පවතී. ගැටිති වලට අමතරව සමෙහි ඇතිවන වෙනස් වීම්, තන පුඩුව ඇතුලට ගිලී යාම , ශ්රාlවයන් නිකුත් වීම , සම මත තුවාල ඇතිවීම පියයුරු අභ්යනන්තර ඇතිවන පිලිකාවක සලකුණු විය හැක.

    Breast changes
    Most breast lumps aren't cancer, but your doctor should always check them. Let her know about these changes, too:
    • Skin dimpling or puckering
    • Nipples that turn inward
    • Nipple discharge
    • Redness or scaling of your nipple or breast skin

    7)බඩ පුරවා දැමීම Bloating

    "Women are natural bloaters," says Marleen Meyers, MD, an oncologist at NYU Langone Medical Center. "It's OK to wait a week or two to see if it goes away."
    මෙය කාන්තාවන් තුල බහුල තත්වයක් වන නමුත් ඔබ කලබල විය යුත්තේ කල්පවතින බඩ පුරවා දැමීම ත් සමග ඉහත දැක්වූණු අනිකුත් රෝග ලක්ෂණ සමග ( උදා: මළ හෝ මුත්‍රා සමග සිදුවන රුධිර වහනය , කෙට්ටු වීම , ආහාර අරුචිය... ආදී) ඇතිවීම අනතුරු දායක විය හැකියි.

    8)ඔසප් චක්‍රය අතර ඇතිවන රුධිර වහනය ( Between-Period Bleeding) හා අර්තවභාවයෙන් පසු රුධිර වහනය and post menopausal bleeding.

    මේ සඳහා නොයෙකුත් හේතු තුබුය හැකි වුවත් ගර්භාෂ පිළිකාවක් නොවන බව තහවුරු කල ගත යුතුයි.
    if you’re spotting between them. Bleeding that’s not a part of your usual monthly cycle can have many causes, but your doctor will want to rule out endometrial cancer(cancer of the lining of your uterus).

    9) මුත්‍රා පිට කිරීමේදී මතුවන ගැටළු

    වයෝවෘද්ධ අවදියේදී මෙය බහුල තත්වයකි
    වාර ගණන වැඩි වීම , රාත්‍රියේදී අවශ්‍යතාව
    බිඳින් බිඳ වැටීම , නොදැනුවත්ව පහ වීම, තදියම :p urgency
    ආරම්භය අපහසු වීම හෝ දුර්වල මුත්රාද ධාරාව
    මේ සියල්ලට හේතුව පුරස්ථ ග්රරන්ථි පිළිකාවක් විය හැකිය.
    Many men have some problems peeing as they get older, like:
    • A need to pee more often, especially at night
    • Dribbling, leaking, or an urgent need to go
    • Trouble starting to pee, or a weak stream

    10) වෘෂණ වල ඇතිවන වෙනස් කම්
    ගැටිති , ගෙඩි,බර ගතිය , පිළිකාවක් විය හැකියි. ප්‍රමාදය පසු තැවිල්ලට හේතුවිය හැකිය ....

    "If you notice a lump, heaviness, or any other change in your testicle, never delay having it looked at," says Herbert Lepor, MD, urology chairman at New York University Langone Medical Center. "Unlike prostate cancer, which grows slowly, testicular cancer can take off overnight."