Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
Huawei e3131 ඩොන්ගලයක් ෆර්ම්වෙයා අප්ඩේට් කරා.. ඒත් අන්තිම හරිය යද්දි Error එකක් ආවා.
ෆර්ම් වෙයා වර්සන් ගොඩක් දාල ට්‍රයි කරා. ඒත් ඒ එකක්වත් හරියන්නෑ.. මොබයිල් පාට්නර් එකට කනෙක් වෙන්නෙත් නෑ මේක හදා ගන්න ක්‍රමයක් තියෙනම් කියපන්කො :(
 

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    Uba update karanna gihin brick karagattada? Mama router ekata karagatta de mai.. Try karapan thawa versions mata potteta eka version ekak set una..weda karana..

    HTML:
    https://unlock4modem.in/repair-bricked-huawei-e3231-hilink-dongle/

    1. Download Dashboard / WebUi of Huawei E3331s-2 12.003.05.01.03.
    2. Connect your bricked E3231 Hilink modem into PC.
    3. Remove any another modem, which is already connected in PC (If you don’t want brick your another dongle).
    4. Run the downloaded WebUI.
    5. It will detect your E3231 dongle.
    6. Accept the agreement and proceed.
    7. Wait till finish.
    8. Now your E3231 bricked hi link data card repaired successfully.

     
    Last edited:

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    Uba update karanna gihin brick karagattada? Mama router ekata karagatta de mai.. Try karapan thawa versions mata potteta eka version ekak set una..weda karana..

    වර්ශන්ස් ගොඩක් දැම්ම බං :no: හරි එකක් අහු උනේ නෑ.. :( කොහොමද හොයා ගන්නේ හරි එකක්
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සමහර වේලාවට hilink ඩොන්ගල් අප්ඩේට් කරාම සිග්නල් ගන්නේ නැතුව යනවා.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    huawei awl ne... rom eka gananwanm.. connect wenakm update karanna puluwan... error eka enne uba aran thiyena firmware setup eka match wena eka neme.... ekai... oya model eke hariyana eka aran gahan baya wenna epa... ada wenakota mama hata hutaa maarak gahala athi..... connect unaama athi... com 1/ 16/17 ohoma gaththa kiyanne next setup eken OK...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් වැඩිය දන්නෑ මචං ඔයි ගැන.. ඔය ලක්ෂාන් කියපු විදියට ට්‍රයි එකක් දීපන්..