සුපිරි_කතාවක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මෙන්න තවත් සුපිරි කතාවක් අහල බලන්න -ශ්‍රී ජ පුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා කථිකාචාර්ය

    අහන් ඉන්න පුළුවන් උදාහරණ සහිතව අපේ රටේ සිදු වන අයුක්තිසහගත සමාජය ගැන කතා කරයි —



    අහලා බලන්න
    බලලා තීරණය කරන්න

    https://www.facebook.com/video.php?v=1750174738541093&set=vb.1691249977766903&type=3&theater
     
    Last edited:
    • Like
    Reactions: charith84

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පට්ටෆිල්ම් එක කතාව කියන විදිහටම ෆිල්ම් එක තියෙනව යටත් වෙනව කියල පෙනන්න අන්තිම තත්පර කිහිපයයි යන්නෙ සරලවම කියනවනම් එක spain ජාතිකයෙක්ව පෙන්නනෙ නැතිව යටත් වෙනව කියල පෙන්නනව
     

    Jayantha Upatissa

    Junior member
  • Jun 30, 2011
    63
    2
    8
    සුද්දන්ට අපේ රට සම්පූර්ණයෙන්ම යටත් කරගන්න හැකි උනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ අත්තනෝමතික රාජ්‍ය පාලනයයි. අවසානයේදී සිංභලයන් විසින්ම එතුමාව සුද්දන්ට අල්වා දුන්නා. අපේ රටේ පාලකයින්ට අපේ ඉතිහාසයෙන්ම පාඞම් උගත හැක.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපේ රටේ අභ්‍යන්තර වශයෙන් යුක්තිසහගත සමාජක් ගොඩනගමු! :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පට්ටෆිල්ම් එක කතාව කියන විදිහටම ෆිල්ම් එක තියෙනව යටත් වෙනව කියල පෙනන්න අන්තිම තත්පර කිහිපයයි යන්නෙ සරලවම කියනවනම් එක spain ජාතිකයෙක්ව පෙන්නනෙ නැතිව යටත් වෙනව කියල පෙන්නනව

    :yes: :yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපේ රටේ අභ්‍යන්තර වශයෙන් යුක්තිසහගත සමාජක් ගොඩනගමු! :yes:
     
    • Like
    Reactions: maxboysl

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපේ රටේ අභ්‍යන්තර වශයෙන් යුක්තිසහගත සමාජක් ගොඩනගමු! :yes:
    නැත්නම් මුන්වත් මරාගෙන අපිත් මැරෙමු
    අපෙන් පසුවවත් මේ රටේ බිහිවෙන පරම්පරාවේ අනාගතය යහපත් කරමු ...