මහින්ද දිනුවොත් රට වලපල්ලට යනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද දිනුවොත් රට වලපල්ලට යනවා

මහින්ද දිනුවොත් ලංකාවට මාර විනාශයක් වෙන්නේ.රටම ලොකු විනාසයකට යනවා.රට වැනසෙනවා.මේ අපරාදයට දායක වෙන්න එපා.මේ අපාරාධය රටට කරන්න එපා. එන අට වෙනිදා මහින්ද රාජපක්ෂට චන්දය දෙන්න එපා.බුලත් කොලේට කතිරය ගහන්න එපා.මහින්දට චන්ද දී අපරාද කාරයෙක් වෙන්න එපා.රට විනාශ කරන්න ඔබ දායක වෙන්න එපා
 
black_haker

Banned
Oct 20, 2014
182
15
0
නිකන් බොරුවට කගහන්නේ නැතුව හිටපන්.. මිනිස්සු කැමති කෙනාට මිනිස්සු කතිරේ ගහය්
 
Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මහින්ද දිනුවොත් ලංකාවට මාර විනාශයක් වෙන්නේ.රටම ලොකු විනාසයකට යනවා.රට වැනසෙනවා.මේ අපරාදයට දායක වෙන්න එපා.මේ අපාරාධය රටට කරන්න එපා. එන අට වෙනිදා මහින්ද රාජපක්ෂට චන්දය දෙන්න එපා.බුලත් කොලේට කතිරය ගහන්න එපා.මහින්දට චන්ද දී අපරාද කාරයෙක් වෙන්න එපා.රට විනාශ කරන්න ඔබ දායක වෙන්න එපා

    මොකෝ වුනේ? ඇයි මේ අඩන්නේ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු ඉජු

    හිටo.

    ජින්තුවා;17661337 said:
    දැන්නම් පිස්සුවෙන් කියවන්නෙ මොකෝ ම්ය3 බය වෙලාද?

    නිකන් බොරුවට කගහන්නේ නැතුව හිටපන්.. මිනිස්සු කැමති කෙනාට මිනිස්සු කතිරේ ගහය්

    මොකෝ වුනේ? ඇයි මේ අඩන්නේ?

    :rolleyes:
     
    Sun-123

    Member
    Sep 11, 2014
    70
    15
    0
    මහින්ද දිනුවොත් ලංකාවට මාර විනාශයක් වෙන්නේ.රටම ලොකු විනාසයකට යනවා.රට වැනසෙනවා.මේ අපරාදයට දායක වෙන්න එපා.මේ අපාරාධය රටට කරන්න එපා. එන අට වෙනිදා මහින්ද රාජපක්ෂට චන්දය දෙන්න එපා.බුලත් කොලේට කතිරය ගහන්න එපා.මහින්දට චන්ද දී අපරාද කාරයෙක් වෙන්න එපා.රට විනාශ කරන්න ඔබ දායක වෙන්න එපා

    Ane Pa**Ko, Tho hambayanta rata dennada...
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මහින්දට 3 දින්නොත් අයි 2ක් නැ 4 නාමල් බෙිබට 5 ත් උන්ටම තමා උන්ට ම මෙි රට යයි රට සින්නක්කර ලියා ගනියි...රටවත් අපිවවත් දියුනු කරන්නෙත් නැහැ, උන් දියුනු වෙයි හොදට,රට එක තැන පල්වෙයි, අපිට රට යන්න වෙයි, මෙි කාන්තාරය ඌට දිලා,නැත්තමි ඌට කඩෙි යයි,නැත්තමි මෙහේම මැරෙන්න වෙයි, ...:no::yes:

    මෙි ආන්ඩුව පෙරලන්න ඔිනේ අන්න ඒ නිසයි..:yes::rolleyes:

    MY3..:yes:
     
    • Like
    Reactions: ruwantheekshana

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83

    පොලවේ පස් කන්නයි වෙන්නේ මෙහෙම ගියොත්. ජොබ් නැතුව පාරේ හිඟා කන්නයි වෙන්නේ. බඩගින්න නිවා ගන්ඩ ලග ඉන්න යාළුවා මරල මස් කන්ඩ වෙන මිලේච්ඡ යුගයක අපි හැමෝටම ගත කරන්ඩ වෙනවා. ඉන්න හැමෝම හම්බ කරන් දුවල පුතාලා නන්දල මාමල ඔක්කොම හම්බ කරන් රට විකුණන් කාලා අන්තිමට අපිට ඉන්න ගෙවල් දොරවල් ඉඩම් නැති වෙයි. ඇවිත් ඉල්ලුවොත් මේ ඉඩම ඕන කියල, "දෙන්ඩ බෑ" කියන්ඩද? මරල හරි ගනී. වෙනසකට එක වෙමු. මෛත්‍රී පාලනයකට එක වෙමු, පෙළ ගැසෙමු. තමන්ගේ බඩ ගැන පමණක්ම නොව රට ගැනත් හිතන්නට කාලයයි මේ. මේ අවසාන අවස්ථාව. මේකට කෙල උනොත් වහ කාපල්ලා.
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    පොලවේ පස් කන්නයි වෙන්නේ මෙහෙම ගියොත්. ජොබ් නැතුව පාරේ හිඟා කන්නයි වෙන්නේ. බඩගින්න නිවා ගන්ඩ ලග ඉන්න යාළුවා මරල මස් කන්ඩ වෙන මිලේච්ඡ යුගයක අපි හැමෝටම ගත කරන්ඩ වෙනවා. ඉන්න හැමෝම හම්බ කරන් දුවල පුතාලා නන්දල මාමල ඔක්කොම හම්බ කරන් රට විකුණන් කාලා අන්තිමට අපිට ඉන්න ගෙවල් දොරවල් ඉඩම් නැති වෙයි. ඇවිත් ඉල්ලුවොත් මේ ඉඩම ඕන කියල, "දෙන්ඩ බෑ" කියන්ඩද? මරල හරි ගනී. වෙනසකට එක වෙමු. මෛත්‍රී පාලනයකට එක් වෙමු, පෙළ ගැසෙමු. තමන්ගේ බඩ ගැන පමණක්ම නොව රට ගැනත් හිතන්නට කාලයයි මේ. මේ අවසාන අවස්ථාව. මේකට කෙල උනොත් වහ කාපල්ලා.
     
    Dec 28, 2014
    763
    95
    0
    10906443_10205314443801659_462743348037128658_n.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කොටියට ඕනේ නැගිටින ක්‍රමයක්. ඒකට ඕනේ මයිත්‍රී යුගයක්! අන්න සතා - මෙන්න පොල්ල- මං සිල් ගත්තා

    10801962_296404890568931_8430714122847475736_n.jpg

    ගිය වතාවේ සේම මෙවරත් , මිතුරු වෙසින් එන සතුරන් මෙම කටයුත්තේදීත් එකට හිඳිමින් සටනේ දිශානතිය වෙනස් කරන්නට වගබලන්නට ඉඩ ඇත.. එවැනි දුෂ්ඨ සමාගම්.., පාවාදෙන්නන් ගැන කල් තියා දැන හැඳින අවශ්‍ය ඔවුන්ට ප්‍රතිකාර කලයුත්තේය..
    එබැවින් ඔබේ සහයෝගය මෙම සටනට " අවශ්‍යම මොහොතේ "ලබාදිය යුත්තේය...එමෙන්ම සිහිපත් කලයුතු දෙයක් ඇත..
    තම වටිනා කාලය ,ශ්‍රමය , ධනය බොහෝ කල්සිටම වියපැහැදම් කරමින් මෙම වසංගතයෙන් රටත් ජාතියත් මුදවා ගන්නට වෙහෙස මහන්සි වෙන ඇප කැපවූ ගරුතර ස්වාමීන් වහන්සේලාටත් දෑ හිතකාමී මාගේ ආදරණීය සහෝදර සහෝදරියන්ටත් මෙම සටන ජයග්‍රහණයෙන් නොනැවතී සෙසු සිංහල බොදුණුවාට ඇති අයුතු , අකටයුතු , අසාධාරණකම් වලින් මුදවාගන්නට යෝධ බල වෙර වීරිය ලැබේවා !!!
    මෙම සටන ජයග්‍රහණයෙන් නොව විජයග්‍රහණයෙන්ම නිමාවිය යුත්තේය...වත්මන් හා අනාගත සිංහලයන්ගේත් සිංහල ජාතියේත් , සිංහල රටේත් , උතුම් සම්බුද්ධ ශාසනයේත් ඉදිරි ආරක්ෂාව සුභ සිද්ධිය තහවුරු කරන්නට අප මෙම සටන ජය ගත යුත්තේමය...
    සියලු දෑ හිතකාමීන් සමගිව පෙරට එමු...පොදු සතුරා පරදවමු... "සතුරාගේ සතුරා අපගේ මිතුරාය....."ශ්‍රි,ලාංකික සියලු දෙනාටම සාමයෙන් පිරි නව වසරක් වේවා රටේ අනාගතය වෙනුවෙන් යහපත් තීරන ගන්න යහපත් හැගීම පහල වෙවායි පතමු

    17.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    LTTE පර තර්ස්තවාදීන්ගේ බේරගත්ත රට LTTE ගැති මෛත්‍රී , රාජිත, රනිල් , චන්ද්රිකා , හකීම් , tNA උන්ගෙන් නැවත බේරගන්න ජනවාරි 8 ආය සටන් කරන්න වෙලා තියෙනවා. රට අපහු දිනයි.!!!!

    10885590_366967410142933_4720904326799695853_n.jpg
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මහින්දට 3 දින්නොත් අයි 2ක් නැ 4 නාමල් බෙිබට 5 ත් උන්ටම තමා උන්ට ම මෙි රට යයි රට සින්නක්කර ලියා ගනියි...රටවත් අපිවවත් දියුනු කරන්නෙත් නැහැ, උන් දියුනු වෙයි හොදට,රට එක තැන පල්වෙයි, අපිට රට යන්න වෙයි, මෙි කාන්තාරය ඌට දිලා,නැත්තමි ඌට කඩෙි යයි,නැත්තමි මෙහේම මැරෙන්න වෙයි, ...:no::yes:

    මෙි ආන්ඩුව පෙරලන්න ඔිනේ අන්න ඒ නිසයි..:yes::rolleyes:

    :yes::yes::yes: