වෙනසක් සදහා
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Jan 3, 2015 #1 Last edited: Jan 3, 2015
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Jan 3, 2015 #2 මෙය මාගේ classical engineering mechanics අචර්ය වරයා විසින් පල කරන ලද ලිපියකි, ජනතාවගේ දැනගැනිම සදහා. අදුර කුරගා එන එකදිපතිත් වය පරජය කරමු Last edited: Jan 3, 2015
මෙය මාගේ classical engineering mechanics අචර්ය වරයා විසින් පල කරන ලද ලිපියකි, ජනතාවගේ දැනගැනිම සදහා. අදුර කුරගා එන එකදිපතිත් වය පරජය කරමු
V Vidane Banned Jun 26, 2013 1,899 121 63 Jan 3, 2015 #4 බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් ...... හෙන හැල්ලක්නෙ ඕයි
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 Jan 3, 2015 #6 සිරිසේනට ගල් ගහලළු.......... සිරිසේණ කියන ගොන් කථා වලට... ගල් ගහන සයිස් ඵකේ වැඩ සෙට් කරන්න මංගලගේ බල ඇණියට අමාරු දෙයක් නෙවෙයිනේ... හෙට අනිද්දා..... සිරිසේනට බෝම්බත් ගහයිළු..... මරුළු... අනේ හපොයි දේශපාළනය චන්ද්‍රිකා හොදට දන්නවළු.... ඉතිං තුරුම්පු අතේ තියන් වල් වාසි වලට යන්නේ කුමටද කියලා චන්ද්‍රිකා හිතනවළු...
සිරිසේනට ගල් ගහලළු.......... සිරිසේණ කියන ගොන් කථා වලට... ගල් ගහන සයිස් ඵකේ වැඩ සෙට් කරන්න මංගලගේ බල ඇණියට අමාරු දෙයක් නෙවෙයිනේ... හෙට අනිද්දා..... සිරිසේනට බෝම්බත් ගහයිළු..... මරුළු... අනේ හපොයි දේශපාළනය චන්ද්‍රිකා හොදට දන්නවළු.... ඉතිං තුරුම්පු අතේ තියන් වල් වාසි වලට යන්නේ කුමටද කියලා චන්ද්‍රිකා හිතනවළු...
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 Jan 3, 2015 #7 waligamaya said: Click to expand... කෙතරම් වැරදි තිබුනත් යම් හොඳක් වේද ඒ හොඳ නොදැක "වෙනසක්" නමින් කරනා "විනාශයට" හසුවී රට ජාතිය ආගම පාවා දෙන පරයින්ට ආත්මයක් නොමැත .හුදෙක්ම "වෙනසක්" සඳහා ඡන්දය දීම "විනාශයකට" හේතු විය හැකි බැවින් කල්පනාකර ඡන්දය දෙන්න . " කෙලක් පරයින් මරාගෙන හෝ දැයට පණ දෙමු සිංහලේ " සැ .යු :- මෙය කිසිවකුට කඩේ යාමක් හෝ සංවිධානයක් නමින් කරන ප්‍රකාශයක් නොවන බව කරුණාවෙන් සලකන්න .හුදෙක්ම මෙය මාගේ පෞද්ගලික මතයයි .වැරදියට තේරුම් ගෙන තප්පුලන බත් කන හරකෙක් නොවන්න . තෙරුවන් සරණයි !
waligamaya said: Click to expand... කෙතරම් වැරදි තිබුනත් යම් හොඳක් වේද ඒ හොඳ නොදැක "වෙනසක්" නමින් කරනා "විනාශයට" හසුවී රට ජාතිය ආගම පාවා දෙන පරයින්ට ආත්මයක් නොමැත .හුදෙක්ම "වෙනසක්" සඳහා ඡන්දය දීම "විනාශයකට" හේතු විය හැකි බැවින් කල්පනාකර ඡන්දය දෙන්න . " කෙලක් පරයින් මරාගෙන හෝ දැයට පණ දෙමු සිංහලේ " සැ .යු :- මෙය කිසිවකුට කඩේ යාමක් හෝ සංවිධානයක් නමින් කරන ප්‍රකාශයක් නොවන බව කරුණාවෙන් සලකන්න .හුදෙක්ම මෙය මාගේ පෞද්ගලික මතයයි .වැරදියට තේරුම් ගෙන තප්පුලන බත් කන හරකෙක් නොවන්න . තෙරුවන් සරණයි !
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Jan 3, 2015 #8 Vidane said: බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් ...... හෙන හැල්ලක්නෙ ඕයි Click to expand... කමක් නැ කිය්වපන්,
Politics Member Dec 8, 2014 163 12 0 Jan 3, 2015 #9 This message is hidden because N sriyantha is on your ignore list.
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,848 113 colombo Jan 3, 2015 #13 ithama vaagath lipi pelan machn. tnx
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,848 113 colombo Jan 3, 2015 #14 Vidane said: බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් ...... හෙන හැල්ලක්නෙ ඕයි Click to expand... අනේ බුරෝවෝ ඕක කියවන්න බැරි තොපිට නෝනා දේශපාලනේද ඔයි.
Vidane said: බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් ...... හෙන හැල්ලක්නෙ ඕයි Click to expand... අනේ බුරෝවෝ ඕක කියවන්න බැරි තොපිට නෝනා දේශපාලනේද ඔයි.
නැකැත් රාල Well-known member Nov 4, 2013 8,047 1,334 113 කන්ද උඩරට Jan 3, 2015 #15 "වර්තමානයේ ඇතිවී ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධි "මහරජානෙනි" මානසිකත්වය මේ තත්වයේ උච්චතම වර්ධනයයි." මේක නම් සහතික ඇත්ත...
"වර්තමානයේ ඇතිවී ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධි "මහරජානෙනි" මානසිකත්වය මේ තත්වයේ උච්චතම වර්ධනයයි." මේක නම් සහතික ඇත්ත...
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Jan 3, 2015 #16 නැකැත් රාල;17665356 said: "වර්තමානයේ ඇතිවී ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධි "මහරජානෙනි" මානසිකත්වය මේ තත්වයේ උච්චතම වර්ධනයයි." මේක නම් සහතික ඇත්ත... Click to expand...
නැකැත් රාල;17665356 said: "වර්තමානයේ ඇතිවී ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධි "මහරජානෙනි" මානසිකත්වය මේ තත්වයේ උච්චතම වර්ධනයයි." මේක නම් සහතික ඇත්ත... Click to expand...
olu bakka Well-known member Aug 18, 2011 22,510 23,063 113 Jan 3, 2015 #17 පොයින්ට් එකටම කතා කරලා තියෙනවා. නියම ලිපියක්.
urajdrlk Well-known member Jul 6, 2006 102,048 3,500 113 Inside Your Laptop ;) Jan 3, 2015 #19 2015 නව වසර !!! නව ඇරඔුමක් !!!! නව ගමනක් !!!!සැමට සාධාරන සමාජයක් !!! මෛත්‍රී යුගයක් !!! අප සමග එකග නොවන අයටත් සම අයිතිය රකිනා රටක් !!! ජය ජය ජය ලංකා !!!!
2015 නව වසර !!! නව ඇරඔුමක් !!!! නව ගමනක් !!!!සැමට සාධාරන සමාජයක් !!! මෛත්‍රී යුගයක් !!! අප සමග එකග නොවන අයටත් සම අයිතිය රකිනා රටක් !!! ජය ජය ජය ලංකා !!!!