පාඨලී මාව Block කරලා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පාඨලී මාව Block කරලා

    පාඨලීගෙන් මන් ප්‍රශ්නයක් ඇහැව්වා ප්‍රතිපත්ති ප්‍රකාශනය එන්න කලින්, රටේ ඒකීය භාවය රකිනවද? බෞද්ධ ධර්මයේ උන්නතිය ගැන මොනාද තියෙන්නේ කියලා.

    එතකොට කිව්ව ඒ ඔක්කොම රකිනවා කියලා.

    ප්‍රතිපත්ති ප්‍රකාශනය ආවාම ,කෝ ඒකීය භාවය කියලා ඇහැව්වා. එතකොට ඒයා කිව්වා ජනමත විචාරණයකට යන කිසිම දෙයක් කරන්නෑ , ඒ අනුව ඒකීය භාවයට හානියක් නෑ 14 පිටුව බලන්න කියලා

    ඊලගට මම ඇහැව්වා එතකොට විධායක ජනාධිපති දූරය අහෝසි කරන්න හෝ සන්ශෝධනය කරන්නත් ජන්මත විචාරණයක් ඕනනේ ,එතකොට ඒ වැඩේ වෙන්නෙත් නෑනේ කියලා. එහෙම කියලා මම අහැව්වා ඇයි මඩ දේශපාලනයට යන්නේ කියලා මේ පින්තූරෙ දැම්මා , මෙන්න මෙයා මාව බොලොක් කරලා

    vdlr7r.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අහ්හ් ටැක්සි කසුන්..දැන් එතකොට ඔය යට තියෙන පින්තූරෙත් fake ද අයුබෝවන්ඩ??fake නම් ඔරිජිනල් ඒක හොයලා දීපිය..:D

    mahinda_kp_005.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Last edited:
    • Like
    Reactions: man white
    Dec 28, 2014
    763
    95
    0
    පාඨලීගෙන් මන් ප්‍රශ්නයක් ඇහැව්වා ප්‍රතිපත්ති ප්‍රකාශනය එන්න කලින්, රටේ ඒකීය භාවය රකිනවද? බෞද්ධ ධර්මයේ උන්නතිය ගැන මොනාද තියෙන්නේ කියලා.

    එතකොට කිව්ව ඒ ඔක්කොම රකිනවා කියලා.

    ප්‍රතිපත්ති ප්‍රකාශනය ආවාම ,කෝ ඒකීය භාවය කියලා ඇහැව්වා. එතකොට ඒයා කිව්වා ජනමත විචාරණයකට යන කිසිම දෙයක් කරන්නෑ , ඒ අනුව ඒකීය භාවයට හානියක් නෑ 14 පිටුව බලන්න කියලා

    ඊලගට මම ඇහැව්වා එතකොට විධායක ජනාධිපති දූරය අහෝසි කරන්න හෝ සන්ශෝධනය කරන්නත් ජන්මත විචාරණයක් ඕනනේ ,එතකොට ඒ වැඩේ වෙන්නෙත් නෑනේ කියලා. එහෙම කියලා මම අහැව්වා ඇයි මඩ දේශපාලනයට යන්නේ කියලා මේ පින්තූරෙ දැම්මා , මෙන්න මෙයා මාව බොලොක් කරලා

    vdlr7r.jpg

    LTTE.jpg

    බොරු කියන්න එපා බන් උබටත් මොලයක් නැති එකට දුකයි:angry::angry: මේව එතකොට බොරුද?? මහින්දය කොටින්ට සැප දෙද්දි මිනිස්සු වේලක් කන්න බැරුව දුක් විදිනව... මේකද උබේ මහරජාගෙ ආස්චර්‍ය???:angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කැ# වැඩ ඒවානම්/ උබ ඉස්සරසැහෙන පස්සෙන් ගියනේද??
     
    Nov 24, 2014
    789
    64
    0
    චම්පකය කරන්නෙ එන් ජී ඕ සංවිදාන වලිං දෙන ඩොලර් ටිකට නයට කහින එක. උට ඒකීයබාවය ගැන වගේ වගක් නෑ. උම්බටත් පිස්සුනෙ බං සුද්දන්ගෙ ඩොලර් වලට පුක දීල දැන් රටත් දෙන්න හදන කාලකන්නින්ගෙන් රටේ අනාගතය ගැන අහන්නෙ.
    මයිත්රීගෙ කටු ලොවින උන් රිදිල ඇවිත් බුරන්න නම් එපා බල්ලන්ව ගනං ගන්නෑ.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤