MR රනිල්ගේ ඩමියකුත් හදයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    MR රනිල්ගේ ඩමියකුත් හදයි

    රනිල්ගේ ඩමියකුත් හදයි , ජනවාරි 7 රෑ තවත් සැලැස්මක් හෙලිවෙයි :angry:

    මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් රහසිගත මධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමට දරන ලද උත්සාහයක් අසාර්ථක වී ඇති බව අනාවරණය වේ.
    මෙය ස්වාධීන රූපවාහිනිය මෙහෙයවන සුදර්මන් රදලියගොඩ සකස්කරමින් සිටි බවත් ආරක්ෂක අමාතත්‍යංශ ලේකම්වරයා ඒ පිටුපස සිටින බවත් අනාවරණය වේ. මෙම රහසිගත මෙහෙයුමට ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි යන අය යොදා ගැනීමට සැලසුම් කර තිබූ බවද අනාවරණය වේ.
    එම සැලැස්ම මෙසේය. ලබන හත්වෙනිදා රෑ රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සජිත් ප්‍රේමදාස මහතාගේ වාහන වලට සමාන වාහන දෙකක් අරලිය ගහ මන්දිරයට ඇතුළු වෙන සී සී ටී කැමරාවක පටිගතවූ දර්ශන ලෙස පෙන්වීමට සැලසුම් කර ඇත.
    ඒ සදහා රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා භාවිත කරන වාහන වලට සමාන වාහන දෙකක් එම වාහනවල අංක වලට සමාන ව්‍යජ අංක තහඩු සකස්කර එම වාහන අරලිය ගහ මන්දිරයට ඇතුල් වෙන ආකාරයේ දර්ශන සී සී ටී කැමරාවල සටහන් වීමට ඉඩහැර සැනෙකින් එම දර්ශණ රූපවාහිනයේ විකාශණය කිරීමට සැලසුම් කර ඇත.
    ඉන් පසු උදෑසන මහින්ද රාජපක්ෂ මහතා චන්දය දැමීමට යන අවස්ථාවේ රනිල් සහ සජිත් පෙරදින රාත්‍රීෙය් අරලියගහ මන්දිරයට පැමිණියේදැයි මාධ්‍ය මගින් විමසීමට කියමිතය‍. කොපි දුන්නම සේරම හරි මම මුලින්ම කිවුවනේ යනුවෙන් පිළිතුරු දීමටත් මෙම දර්ශණ සහ වාහනවල සී සී ටී කැමරා දර්ශණත් මැතිවරණ දිනය පුරා විකාශනය කිරීමට නියමිතය.
    මෙම දර්ශන හැකිනම් ජාතික රූපවාහිණියේ සහ ස්වාධීන රූපවාහිණයේ විකාශනයට පෙර ඉල්ලන මුදලක් ගෙවා ප්‍රධාන පුවතක් ලෙස පුද්ගලික චැනලයක මුලින්ම විකාශණය කිරීමටත් එම රූපරාමු වලට එම මාධ්‍ය ආයතයේ සංකේත යොදාගැනීමෙන් පසු ආණ්ඩුවේ රූපවාහිනී වලින් විකාශණය කිරීමටද සොයාබලා ඇත.

    Code:
    http://sinhala.lankaherald.com/?p=15678
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙත්තයාගෙ හෙන්චයියොන්ට කට උත්තර නෑ හහ් හහ් හා...

    70.jpeg
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995

    මොනවද මේ ගොන් කතා එක්කො අපෙ රටෙ දෙශපාලනය විහිලුවක් නෑත්තම් මෙවා ලියන එවුන් හිතන්නෙ මිනිස්සු හරක් කියල
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,623
    5,477
    113
    බොහොම කණගාටුයි 8 - 9 වෙනිදා මෛත්‍රි යුගයක ඈරබුම නවත්තන්ඩ ජගතෙක් මිහිපිට නෑ

    තව දවස් 5

    මෛත්‍රි යුගයක්