JVP 2015 නව වසර පණිවිඩය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    JVP 2015 නව වසර පණිවිඩය

    2015 සැබෑ සුබ නව වසරක් කරමු!

    10411000_1399750273652004_6965203781606423633_n.jpg

    පවුලේ ආඥාදායකත්වයටත් එය සුරකින ධනවාදයටත් එරෙහි වසරක් කරගනිමු - ජවිපෙ
    2015 වසර රාජපක්ෂ පවුලේ ආඥාදායකත්වයටත් එය සුරකින බංකොලොත් ධනවාදයටත් එරෙහිව අතරමඟ සමාදානයෙන් තොරව සටන් වදින හා ජයලබන නව වසරක් බවට පත්කර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සමස්ථ ශ‍්‍රී ලාංකේය සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ජනතාවට අවධාරණය කරන බව සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ සිය නව අන වසරට සුභ පැතුම් එක්කරමින් පවසා සිටී.
    ජවිපෙ දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය...
    "2015 සැබෑ සුබ නව වසරක් කරමු!
    2015 නව වසර අද උදා වේ. මේ මොහොතේ මහින්ද රාජපක්ෂ පවුලේ ඒකාධිපති පාලනය යටතේ දිගු කලක් තිස්සේ මිරිකුණු ශ‍්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ හා බර්ගර් ජනතාවෝ නිදහසේ හුස්ම ගැනීම සඳහා ඇති අයිතිය දිනාගැනීමට පෙළ ගැසෙමින් සිටිති. එය සුභ ලකුණකි. එවන් තීරණාත්මක වාසිදායක දේශපාලන තත්වයක් තුළ 2015 වසර සුභ නව වසරක් බවට පත්කළ හැකිය.
    රාජපක්ෂ ඒකාධිපති පාලනය ශ‍්‍රී ලංකාවේ ජනතාවට කිසිසේත්ම දැරිය නොහැකි තරමට ජීවන වියදම ඉහළ දැමීය; ජනතාවට සහන ගෙනෙන ආර්ථික මූලෝපායයක් ස්ථාපිත කරනු වෙනුවට ජාතික හා ජාත්‍යන්තර හොර ජාවාරම්කරුවන්ට ශ‍්‍රී ලංකාවේ සාරය උරාගත හැකිවන සේ ආර්ථිකය පාදඩකරණය කළේය; ශ‍්‍රී ලංකාව සූදු කේන්ද්‍රයක්, මත් කුඩු කේන්ද්‍රයක්, ගණිකා කේන්ද්‍රයක්, අපරාධ කේන්ද්‍රයක් හා කළු සල්ලි හුවමාරු කේන්ද්‍රයක් බවට පෙරළීය.
    ශ‍්‍රී ලංකාවේ ජනතාව අතර සමගිය සහෝදරත්වය බිඳහෙළමින් රට තුළ සිය පවුලේ ආඥාදායකත්වය ස්ථාපිත කළ මහින්ද රාජපක්ෂ පාලනය, අවිචාරවත් විදේශ ප‍්‍රතිපත්තියක පිහිටා සිදුකළ අමනකම් නිසා ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ හැකියාව අධිරාජ්‍යවාදීන්ට ලැබී තිබේ.
    මහින්ද රාජපක්ෂ ඒකාධිපති පාලනය ශ‍්‍රී ලංකාවට සිදුකර ඇති විනාශයෙන් රට ගලවා ගැනීම සඳහා පෙළගැසෙන ජනතාව, 2015 වසර රාජපක්ෂ පවුලේ ආඥාදායකත්වයටත් එය සුරකින බංකොලොත් ධනවාදයටත් එරෙහිව අතරමඟ සමාදානයෙන් තොරව සටන් වදින හා ජයලබන නව වසරක් බවට පත්කර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සමස්ථ ශ‍්‍රී ලාංකේය සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ජනතාවට අවධාරණය කර සිටී.
    2015 සුභ නව වසරක් කරමු!
    දේශපාලන මණ්ඩලය
    ජනතා විමුක්ති පෙරමුණ"
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට අර angel hunter කාරයා JVP invitation එකක් එවලා මම accept කරේ නෑ,අනේ උකේ JVP ,උන්ගේ රෙද්දේ කැරැල්ල නිසා අපේ අයියලා 3 කුත් තව පොඩ්ඩෙන් උස්සගෙන යනවා .Navy එකේ connections තිබ්බ නිසා අපි පස්සේ බේරගත්තේ.
     
    waligamaya

    Well-known member
  • මට අර angel hunter කාරයා JVP invitation එකක් එවලා මම accept කරේ නෑ,අනේ උකේ JVP ,උන්ගේ රෙද්දේ කැරැල්ල නිසා අපේ අයියලා 3 කුත් තව පොඩ්ඩෙන් උස්සගෙන යනවා .Navy එකේ connections තිබ්බ නිසා අපි පස්සේ බේරගත්තේ.

    ඇයිබන් උන් කැරැල්ලක් කලේ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    JVP එක මොක වුනත් අනුරයා කියන ඒවාට කටේ රත්තරන් දාන්න වටිනවා

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇයිබන් උන් කැරැල්ලක් කලේ?

    උන් කැරලි දෙකක් කරා, එකක් නිදහස් පක්ෂය ආණ්ඩුව කරන කාලේ, අනෙක් එක UNP එක ආණ්ඩුව කරන කාලේ. 1971 එක කාලේ නිදහස් පක්ෂය තියෙන කාලේ තමයි මුල්ම එක පටන් ගත්තේ. විජේවීර කැරැල්ල පටන් ගත්තේ කොමියුනිස්ට්වාදය රටේ ස්ථාපිත කරන්නයි, විජේවිර තව විශ්වාසකරා පවතින රජය දුෂීත එකක් කියලා, ඒක නිසා වීජේවීරට ඕන වුනා ඒක පෙරළලා ජනතා ආණ්ඩුවක් හදන්න.කොමියුනිස්ට්වාදයට අනුව ඒක මත පදනම් වෙච්ච ආණ්ඩුව ජනතාවාදී ආණ්ඩුවක් නමුත් රජයට තමයි හැම දේම අයිතිය තියෙන්නේ. මෙතන තමයි සමාජ වදයේයි ,කොමියුනිස්ට්වාදයේයි වෙනස. සමාජය වාදයේදි මිනිස්සුන්ට හැම දේම අයිතියි /ඒක ජනතා ආණ්ඩුවක් නමුත් කොමියුනිස්ට්වාදයේයි හැම දේම අයිති අණ්ඩුවටයි නමුත් ඒක ජනතා ආණ්ඩුවක්, වැඩ කරන ජනතාව තමයි එතකොට පාලන බලය ගෙනියන්නේ නමුත් කොමියුනිස්ට්වාදයේදි හැම ආගමක්ම තහනම්. උබලා JVP එක ගේන්න දගලනවා නමුත් උන් ආවා කියන්නේ ආගම් ඉවරයි.

    ආයි කැරැල්ලට ගියොත්, 1971 එක කාලේ ගොඩක් JVP එවුන් තරුණයි ඒක නිසාම ඒක ලේසියෙන්ම මැඩපවත්වන්න ආණ්ඩුවට පුලුවන් වුනා . 1971 එක කියන්නේ cold war එක කාලේ, මේ කාලේ ලෝකයේ පුරාම Proxy wars තිබුනා, proxy wars කියන්නේ ඇමරිකාව සහා රුසියාව වක්‍රකාර ලෙස අනුබල දෙමින් ලෝකය පුරාම ගිය යුද්ධයි, වියට්නාම් යුද්ධය,කොරියන් යුද්ධය, ඇෆ්ගන් යුද්ධය මේ සදහා හොදම උදාහරණයි, මේ යුද්ධ නිසා ලෝකය පුරාම විප්ලවකාරි අදහස් ගාලගෙන යන්න වුනා. විජේවීර ඉගෙන ගත්තේ Moscow වලයි, එහෙම ඉගෙන ගන්න කාලේ තමයි කොමියුනිස්ට්වාදය,මාක්ස්වාදය–ලෙනින්වාදය ඉගෙන ගත්තේ, විජේවිර හිතුවා, කියුබාවේ විප්ලවය වගේ විප්ලවයක් තියලා රට කොමියුනිස්ට්වාදි රටක් කරන්න රුසියාව විදියට නමුත් රුසියාවේ සහයෝගය මම දන්න විදියට හම්බ වුනේ නෑ ,ඇමරිකාව එහෙම බණ්ඩාරණායක මැතිණියට උදව් කරා ඒක පරාජය කරන්න, වීජේවීර 1971 කැරැල්ල කාලයේදි හිරේට ගියා නමුත් 1987 එකේදි මැරුවා.
     
    මචං සමාජවාදය කියන්නේ දනවාදය හා කොමියුනිස්ට් ක්‍රමය අතර තියන ම්ද්යටහන යුගය. කොමියිනිස්ට් ක්‍රමය සාර්ථක කරගන්න ලෝකෙම එකතුවෙලා එතනට යන්න ඕනි. එක කවද වෙයිද කියන්න බැහැ. සම්ජවාදය කියන්න දන්ව්දයෙන් එහා ගිය එත් කොමියුනිස්ට් ක්‍රමයට වඩා සරල ක්‍රමයක්. ස්මජසුබසදනය හා සදරනත්ව්‍ය මත පදනම් වෙච්ච
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචං සමාජවාදය කියන්නේ දනවාදය හා කොමියුනිස්ට් ක්‍රමය අතර තියන ම්ද්යටහන යුගය. කොමියිනිස්ට් ක්‍රමය සාර්ථක කරගන්න ලෝකෙම එකතුවෙලා එතනට යන්න ඕනි. එක කවද වෙයිද කියන්න බැහැ. සම්ජවාදය කියන්න දන්ව්දයෙන් එහා ගිය එත් කොමියුනිස්ට් ක්‍රමයට වඩා සරල ක්‍රමයක්. ස්මජසුබසදනය හා සදරනත්ව්‍ය මත පදනම් වෙච්ච

    JVP කියන්නේ සමාජවාදී පක්ෂයක් නෙවෙයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    oya danna fukak kiyanawada. thawath nondi wenna epa saho :P:P

    ubai mai danna JVP :D:D

    උබනේ යකෝ හුත්තක් කියවන්නේ, JVP කියන්නේ සමාජවාදි පක්ෂයක් නෙවෙයි
    JVP කියන්නේ කොමියුනිස්ට්වාදි පක්ෂයක් සාමජවාදයක් JVP එකේ නෑ, නොදන්න පකවල් කියවන්න එපා. :D
     
    waligamaya

    Well-known member
  • JVP කියන්නේ සමාජවාදී පක්ෂයක් නෙවෙයි.

    මචන් උබ දෙයක් පිලිබද සදාරන අවබොදයක් ලබා ගැනිමට නම් එක ගැන මානා අවබොදයක් ලබාගනින්. පලමුව උබ අරයගෙන් මෙයගෙන් ඇසුදෙවල් කටකතා, පැත්තකට දාපන්. ඔය 71 කැරැල, 87-89 කැරැල්ල ලන්කවේ හිටපු තරුනයො කලා තෙලේ හිද ගන්න බැරිව කරපු දෙවල් නෙවේ, අනික දෙමල සන්නද අරගලය පව, මෙවගේ දෙවල් පුද්ගල යන්ට තම් තමන්ගෙ හුදු විනොදයට තරුන කන්ඩයම් එකතු කරලා මෙහෙය වන්න බැ. සමාජයෙ අතිබුනු යම් යම් අසහනයන්ට හෙතුවන කරුනු නිසා තමයි, පුද් ගලයෙක් හො කන්ඩයමකට මිනිස්සු අරගල යන්ට මෙහෙය වන්න පුලුවන්, ජවිපේසමහර තින්දු ගැන ඔවුන්ටම ස්වයන් විවෙචන තියනවා.

    අපේ රට තමත් කරන කල කන්නිම දේ තමයි රට තුල සිතුවු මෙවැනි සිද්දින් ගැන නියම විශ්ලෙශන්යක් නොකිරිම, ජවිපේ බස් ගිනි තිබ්බ, බැන්කු මන්කොල්ල කැව, කොටි බොම්බ තිබ්බ, සින්හලු දෙමලු මැරුව, ඔවා කිය කිය ඉන්නව විතරයි,

    නමුත් අපි කතා කරන්නෙනැ ලන්කවේ සින්හල දෙමල තරුනයන් ඇයි ඒන්තයට ගියෙ. අයුද අතට ගත්තෙ.
    අපි වතමන අසන්නම සිදිදින් ගැන කත කරමු. ඇයි සිනහල මිනිහට මුස්ලිම් මිනිස්සු ගැන වෛරයක් විරොදයක් ඇතිවුනෙ. එය දැන් දැන් ගැටුමක් කරා යමින් නෙද තියෙන්නේ. ඇයි ?
    මෙවා මෙහෙම වෙන්න අසනම හෙතුව තමයි බුද්දා ගම ගැන සන්වෙදි කරනා වලදි රජය රටේ නීතිය නිවැරදිව ක්‍රියත් මක නොකිරිම,
    උදා: පුරවිද්‍යත්මක ස්තාන මුස්ලිම් අන්තවදින් විනද කරද්දි එසදහා නීතිය ක්‍රියත් මක නොවිම.
    විදෙශ මුස්ලිම් අන්තවදින්ට මෙහි පැමින දේශන පවත්වමින් මුස්ලිම් මිනිසුන්ගේ මොල සොදන විට එවැනි පිරිස් පැනිනිමට වැට නොබැදිම

    මෙවැනි දෙවල් නිසා තමයි සමජය තුල ගැටුම්, ඇවි අතට ගැනිම් ඇතිවෙන්නේ.

    ත්ව දෙයක් හිතමු, දැන් මහින්ද මේ මැතිවරනගෙන් දිනලා, මේ දුශිත පලනය දිගටම ගෙන යමින්, තමන්ගේ පුතාට ඉලගට බලය දෙන්න සැලසුම් කරන කොට, මිනිස්සු පරට බැහැලා අරගල කරලා මහින්දව බලයෙන් පහ කරන තැනට වැටෙන්නැද්ද. එතකොට එ කැරැල්ල නිසා සහ බහිවු නොවු මිනිසුන්ට මරනයට මුහුන දෙන්න සිදු වෙනවානෙද?

    මචන් ලන්කවෙ අඇතිවුන තරුන කැරලි තුන නිකන් එවා මෙහෙවපු නයකයන්ගේ විනොදෙට ඇතුවුනේනැ. දෙමල තරුන කැරැල්ල බයනක ත්‍රස්ත වදි අරගලක් දක්වම ගියා නෙද? දෙමල මිනිස්සු එ තැනට පත්වුයේ හුදෙක් දෙමල දේශපලකයන්ට ඔන නිස්සාමද.
    මෙන්න මෙ පටු සිතිම නිසා තමයි යුද්දේ දින්නත් දෙමල මිනිසුන්ගේ සිතින් ඊලම ඉවත් කරන්න බැරිවෙලා තියෙන්න.
    ලන්කවේ අපි කවුරුත් කරම වැරැද්ද තමයි අර අන්දයො අලියව තැන් තැන් වලින් අත ගාලා අලියගේ හැඩය කියනව වගේ, ලන්කවේ ඇති වු සහා ඇතිවෙමින් පවතින අර්බුද ගැන ගැබුරින්, ස්වදිනව නොසිතිම.
     
    • Like
    Reactions: hiphoprock

    waligamaya

    Well-known member
  • උබනේ යකෝ හුත්තක් කියවන්නේ, JVP කියන්නේ සමාජවාදි පක්ෂයක් නෙවෙයි
    JVP කියන්නේ කොමියුනිස්ට්වාදි පක්ෂයක් සාමජවාදයක් JVP එකේ නෑ, නොදන්න පකවල් කියවන්න එපා. :D

    මචන් සමාජ වදය සහා ඔය කොමියුනිස් වදය කියන්නේ මොකකද? සහා ජවිපේ ඇත්තටම දැන් ඉන්නේ සමජවදි, කොමියුනිස් හො වෙනත් මතවා දයකද? ලන්කවේ අනිකුත් දෙශපක්ශ ( විශෙශයෙන් යුඇන්පි සහා නිදහස් පක්ශ ) දරන ස්තවරයන් මොකක්ද?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබනේ යකෝ හු**ක් කියවන්නේ, JVP කියන්නේ සමාජවාදි පක්ෂයක් නෙවෙයි
    JVP කියන්නේ කොමියුනිස්ට්වාදි පක්ෂයක් සාමජවාදයක් JVP එකේ නෑ, නොදන්න පකවල් කියවන්න එපා. :D

    "Socialism and communism are alike in that both are systems of production for use based on public ownership of the means of production and centralized planning. Socialism grows directly out of capitalism; it is the first form of the new society. Communism is a further development or "higher stage" of socialism."