අපූරු පද සංකල්පනාව
ස්වාමීන්වහන්සේගේ අපූරු පද සංකල්පනාව
https://www.facebook.com/video.php?v=782738915140160
කැසිනෝව පිදු - ගනිකාවො හැදු
මතට තිත උදු - තිතට මත බෙදු
වෙද කවරෙකුදු - අද සුපිරිසිදු
උන්ට ආවැඩූ - උඹල මරු බඩු
කොහෙද බන් නඩු - බුදු දහම කුඩු
කුඩු දහම බුදු
මහජනයගෙ පිටින් - ඇවිත් හතර වටින්
බාගයක්ම රටින් - කන උන්ටම වෙඩින්
අඩුත් නැතුව පුඩින්
ඒ උනාට ඉතින් - මල් වට්ටිය අතින්
පිස්තෝලය යටින් - ආශ්චර්ය කටින්
දිව්‍යලෝක හිතින් - නැති එකාට nothing
වෙනසක් කරමු !!!
https://www.facebook.com/video.php?v=782738915140160
කැසිනෝව පිදු - ගනිකාවො හැදු
මතට තිත උදු - තිතට මත බෙදු
වෙද කවරෙකුදු - අද සුපිරිසිදු
උන්ට ආවැඩූ - උඹල මරු බඩු
කොහෙද බන් නඩු - බුදු දහම කුඩු
කුඩු දහම බුදු
මහජනයගෙ පිටින් - ඇවිත් හතර වටින්
බාගයක්ම රටින් - කන උන්ටම වෙඩින්
අඩුත් නැතුව පුඩින්
ඒ උනාට ඉතින් - මල් වට්ටිය අතින්
පිස්තෝලය යටින් - ආශ්චර්ය කටින්
දිව්‍යලෝක හිතින් - නැති එකාට nothing
වෙනසක් කරමු !!!
Last edited:

