ජපන් බයික් හෙල්ප්....

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ජපන් බයික් හෙල්ප්....

    මචන්ලා මං දන්නවා එලකිරියේ බයික් ගැන හොදට දන්න කියන අය ගොඩක් ඉන්නව කියලා :yes:
    මට පාවිච්චි කරපු ජපන් බයික් එකක් ගන්න ඕනි :cool: මගේ බජට් එක 2 ලැක් :P
    දන්න අය පොඩ්ඩක් කියනවද මොනාද හොද බයික් තියෙන්නේ කියල මේ ගානට :rolleyes:ප්‍රොෙෆෂනල් ලුක් එකක් තියෙන්නත් ඕනි :sorry:
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මේ භාණ්ඩේ කෝමද? :rolleyes:

    honda-rebel.jpg


    Honda REBEL 250
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මචං උඹ කියන බයික් එක ටිකක් ගණන්. එ්ත් පුලුවන් නම් සී.එම්. කස්ටම් 125 එකක් බලපං පෙට්රල් වුනත් අවුලක් නෑ. 40 කට වඩා කරනවා.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    උබේ බජට් එකට තියෙන්නෙ
    volty
    Jade
    GN125
    Honda CM custom 125

    ඔතනින් volty තමා හොදම ඔප්ශන් එක මම නම් දකින විදියට. අනික් මොඩල් 2-3ම පරන බයික්
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මචං උඹ කියන බයික් එක ටිකක් ගණන්. එ්ත් පුලුවන් නම් සී.එම්. කස්ටම් 125 එකක් බලපං පෙට්රල් වුනත් අවුලක් නෑ. 40 කට වඩා කරනවා.
    සීඑම් එකට මාත් ආසයි මචන් :P
    උබේ බජට් එකට තියෙන්නෙ
    volty
    Jade
    GN125
    Honda CM custom 125

    ඔතනින් volty තමා හොදම ඔප්ශන් එක මම නම් දකින විදියට. අනික් මොඩල් 2-3ම පරන බයික්
    :yes:
    වොල්ටි එක ගොඩක් උස කෙනෙක්ට අවුල්ද බං? :sorry:
    තෑන්ක්ස් :D
    Suzuki Volty
    :D:D
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Hoda Volty ekak ganin! or GN ekak wage?
    Jade wage ganna epa 2kata ganna ba hoda ekak.
    ganna one ekak garage gane laginne nathi wenna ganna. :D
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    badge model Volty ganna thanak dannavanam kiyapallako....
    මාත් හොයමින් සිටිමි :yes:
    ගස් ගිනියා;17688777 said:
    CD 125 bendly ekak ganin.petral 50k withara karai.nikal pork nam patta.........
    Volty එකක් ගේනව බං :P
    Volty
    GN-125
    :yes:
    Hoda Volty ekak ganin! or GN ekak wage?
    Jade wage ganna epa 2kata ganna ba hoda ekak.
    ganna one ekak garage gane laginne nathi wenna ganna. :D
    වොල්ටි පාර හොදයි :yes: