වරෙව් මරා ගන්න
පොඩි එවුන් ඉන්නවා නම් පලයව්... මේක රථගාය තියෙන ලොකු උන්ට විතරයි...
සංවේදී දසුන් තිබිය හැකි බැවින් සංවේදී අය නැරඹීමෙන් වලකින්න. හයිබ්‍රිඩ් අනාතයින්ට හාර්ට් ඇට්ටෑක් ඇතිවිය හැකි බැවින් ඔවුන්ද නැරඹීමෙන් වලකින්න.

පොඩි උන් ටික ගියානේ... හරි එහෙනම් අපි මරා ගමු... හැබැයි මරා ගන්නේ වාහන වලින්...
අපි වාහන,
හප්පමු, කපමු, කොටමු, පතුරු ගහමු, Nuke කරමු, විනාස කරමු, දුෂණය කරමු, කුඩු කරමු, මූට්ටු කරමු, චප්ප කරමු...

සැ.යු.
1.) අපි මේක කරන්නේ ආතල් එකට බව කරුණාවෙන් සලකන්න.

2.) දේශපාලන අනාතයින්ට ඇතුළුවීම තහනම්. අනවසරයෙන් ඇතුළු වීම පස්සට හානි පැමිණවිය හැක. හානි සම්බන්දයෙන් වගකියනු නොලැබේ. සමූහ දුෂණයන්ට ලක්වීමටද ඉඩ ඇත.

3.) ඇතුලට රැගෙන එන වාහන වලට සිදුවන අලාභ හානි වලට එලකිරිය වග කියනු නොලැබේ. මමද වග කියනු නොලැබේ.

4.) අසභ්‍ය දර්ශන සහිත චායාරූප, වීඩියෝ පට ඇතුළු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එළකිරි දණ්ඩ නීති සංග්‍රහයට අනුව ඇඩ්මින් අන්කල්ට (දැන් රිදිලා මාව බෑන් කරයිද දන්නේ නෑ...

) එවන් හිපාටුවන් බෑන් කිරීමට සම්පුර්ණ අයිතිය ඇත. 

5.) ඇතුල්වන්නන්ට සිදුවන රිදවීම්, මානසික වැට්ටවීම්, ලිඳේ දැමීම් සම්බන්දයෙන් එලකිරිය හෝ මම වග කියනු නොලැබේ.

6.) පෙර දැනුම් දීමකින් තොරව මෙහි වෙනස්කම් සිදුවිය හැක.

Last edited: