ඔයාලා ඡන්දේ දැම්මේ කාටද?

ඡන්දය දැම්මේ කාට

  • MY3 ට

    Votes: 178 62.9%
  • MR ට

    Votes: 78 27.6%
  • ඡන්දය දැම්මේ නෑ.

    Votes: 27 9.5%

  • Total voters
    283

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔයාලා ඡන්දේ දැම්මේ කාටද?

    මේ වෙනකොට කිරියේ හැමෝම ඡන්දය දාලා ඇතිනේ.
    එහෙනම් කියන්ට ඡන්දෙ දැම්මේ කාටද කියලා.

    ප්‍රසිද්ධියේ කියන්න අකමැති නම් poll එකේ දාලා bump කරන්ට ඈ..
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මම මෙහෙ ඉදන් කාට චන්දෙ දෙන්නද? මෛත්‍රීට තමයි චන්දය දෙන්න කැමති. පෝල් එකේ චන්දෙ දැම්මේ නැ කියල දැම්මා :yes: