විශ්වාස කරන්න පුළුවන්ද ??

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    විශ්වාස කරන්න පුළුවන්ද ??

    මගේ මේල් එකට ඇවිත් තිබුන image සෙට් එකක් දැකලා මට හිතාගන්න බැරි වුනා මේවා ඇත්තද කියලා .
    මෙහෙමත් යක්කු ලෝකේ ඉන්නවා නේ, මේ ඉන්දියාවේ නෙවේ පිලිපිනේ වෙන්න ඕන මහින්දට කඩේ ගිහිපු සෙට් එකත් දැන් කට කපාගෙන සද්ද නැතුව ඉන්න නිසා මේක දාන එකේ පොඩි ගතියක් තියේ කියලා හිතුනා !!!!!!!!!!!!



    1_001.jpg


    unnamed.jpg


    unnamed_1.jpg


    unnamed_2.jpg
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මිත්‍යයා දුෂ්ථික ආගම් අදහන හරක් බං. හොඳ වෙලාවට බෞද්ධයෙක් වෙලා ඉපදුනේ
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    me mona huththakda oi mahinda paradunoth kaduwela kuwait mathak una

    :D :D :D එක තමයි බන් දැම්මේ ... පොඩි කික් එකක් එන්න ..මේවා දකිනකොට සසර සලකිරිනවා
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    unnamed_8.jpg


    ----------------------
    ඉස්සරහාට comments වලට වගේ මේවා යොදාගන්න පුළුවන්වේ අන්න ඒ ගැන හිතලයි දැම්මේ :lol::lol::lol:

    unnamed_9.jpg




    මේ ඉන්නේ Delwaale ජන්දෙන් පස්සේ ,

    unnamed_8.jpg