මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉතින් බෝල ප්‍රතිශත ශිෆ්ට් වෙලා කියලා කියන්නේ හැම අසනේකම ...සිංහල දෙමල,මුස්ලිම් බෙදෙකින් තොරව....ලොල්

    අන්ධයට කිරි වල සුදුපාට ගැන කියලා දෙනවා ඊට ලේසිය...:lol:
    උඔ හරි :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    nuwara eliyee innemmaa demalluu.., mahanuwara hambayo demallu kochchraa innawadaaa, polonnaruwe inna eka my3 unta wadak wei kiyalaa unge wasiyata un dunneee rata gana hitala nemei..., badulleth hambayo demallu innawa...
    eeta amatharawaaa yam pirisak ape sinhala gong haththaaa chandee dunna unge pawdgalika wasiyatai, online yana mada pracharai ahalaa... annaa ekai unee....

    හම්බයෝ ,දෙමළ්ලු කොහේත් ඉන්නවා බන්. බදුල්ලේ සිංහලයෝ ඉන්නවා 90% කට එහා මට මතක හැටියට, ලංකාවේ සිංහලු වැඩියෙන්ම ඉන්නේ බදුල්ලේ. මේ පාර මිනිස්සු මහින්ද එළෙව්වේ දුෂණය නිසයි, බඩු මිළ වැඩියි, දූෂණය වැඩියි, ණය බර වැඩියි, ප්‍රචණ්ඩ ක්‍රියා වැඩියි, මේක හැමෝටම දැනෙනවා බන්, සිංහල වුනත් දෙමළ වුනත් කවුරු වුනත් මනුෂ්‍යයෝ, අපි හැමෝටම මේවා හිරිහැරයක් වෙච්ච නිසයි පාලනය වෙනස් කරන්න හිතුවේ.

    මුස්ලිම් එවුන්, දෙමළ එවුන් කපටි වෙන්න ඇති නමුත් මේ ජන්දය දින්න බැරි වෙන්න තිබුනේ උන්ගේ සහය නැත්නම්.

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔන්න ලිස්සුවා...:lol::lol:
    අර ටේබල් දෙක සංසන්දනය කරල බපලංකෝ නිකං තපුල්ලන්නේ නැතුව :lol:
    උඔ ෆේල් කියල ඔප්පු කරානේ....:lol:
    ලොල් දැන් ට්‍රැක් මාරු කරනවා :lol:

    වැඩක් නෑ බන් කියලා... වෙන දේ බලාගෙන අපි ඔහේ ඉමු......... :(:(
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964

    bhhuthara sinhala minihatanam oya kiyana tharam janadi pathi peralanna amaruwak nathi bawa chanden penawaaa... sulu pirisak samaha koti hambayo ekathu welanee dinnee..

    dan kotinta hambayonta ona padeeta natanna wenaa ekai dukaaa... ehema nokaloth my3 iwarai kiyalath meee chandenma penila athi my3taa..

    Wenasak karala kabalen lipata watuna ekai apita thiyanaaa prashneee...
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    ඔන්න ලිස්සුවා...:lol::lol:
    අර ටේබල් දෙක සංසන්දනය කරල බපලංකෝ නිකං තපුල්ලන්නේ නැතුව :lol:
    උඔ ෆේල් කියල ඔප්පු කරානේ....:lol:
    ලොල් දැන් ට්‍රැක් මාරු කරනවා :lol:

    okaaa thamangee wasiyataa rata paawaa dena ekek ban...

    වැඩක් නෑ බන් කියලා... වෙන දේ බලාගෙන අපි ඔහේ ඉමු......... :(:(

    my3ta uda daagena chandee deepu godak untaaa result eka dakkamaa wenna yana dee dan hondatamaaa therila thiyenneee... :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න ලිස්සුවා...:lol::lol:
    අර ටේබල් දෙක සංසන්දනය කරල බපලංකෝ නිකං තපුල්ලන්නේ නැතුව :lol:
    උඔ ෆේල් කියල ඔප්පු කරානේ....:lol:
    ලොල් දැන් ට්‍රැක් මාරු කරනවා :lol:

    මචන් මට statistics උපාදියක් තියෙන්නේ....හිටපන් අවසන් ප්‍රතිපලේ දැම්මහම ...මම 2010 යි 2015යි සංසදනය කරලා පෙන්නනම් ....සිංහලු තමයි මහින්දව පරාජය කලේ කියලා ....

    එතකොට උබය්ට හිතෙයි 2005 මහින්ද දිනෙවුවේ දෙමලු කියලා....:cool::cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හම්බයෝ ,දෙමළ්ලු කොහේත් ඉන්නවා බන්. බදුල්ලේ සිංහලයෝ ඉන්නවා 90% කට එහා මට මතක හැටියට, ලංකාවේ සිංහලු වැඩියෙන්ම ඉන්නේ බදුල්ලේ. මේ පාර මිනිස්සු මහින්ද එළෙව්වේ දුෂණය නිසයි, බඩු මිළ වැඩියි, දූෂණය වැඩියි, ණය බර වැඩියි, ප්‍රචණ්ඩ ක්‍රියා වැඩියි, මේක හැමෝටම දැනෙනවා බන්, සිංහල වුනත් දෙමළ වුනත් කවුරු වුනත් මනුෂ්‍යයෝ, අපි හැමෝටම මේවා හිරිහැරයක් වෙච්ච නිසයි පාලනය වෙනස් කරන්න හිතුවේ.

    මුස්ලිම් එවුන්, දෙමළ එවුන් කපටි වෙන්න ඇති නමුත් මේ ජන්දය දින්න බැරි වෙන්න තිබුනේ උන්ගේ සහය නැත්නම්.

    සර්පයා රෙද්ද අස්සෙ දා ගත්තා නන් කනව කනව කියල විතරක් කියන්න එපා.... එතකොට පරක්කු වැඩී.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පොළොන්නරුව ඉතිං මෛත්‍රී ගේ පළාතනේ.... බදුල්ල පැත්තේ ඉතිං වතු දෙමළ ඉන්නවා කියලා උඔටත් අමතක වෙලා...ඇයි බං නුවර එළියේ විස්තර දාලා තියෙන්නේ... වතු දෙමළ ඉන්නේ නුවර එළිය පැත්තෙනෙ බං වැඩිපුර..කොළඹ කොහෙද බං වැඩිපුර සිංහලයෝ ඉන්නේ.. ටිකක් හොයලා බලපං..දෙමළ හා මුස්ලිම් :yes:
    මම කියන්නේ සිංහල ඡන්ද වලට වැඩිය සුළු ඡන්ද මේ පාර මෛත්‍රීට ගියා කියන එකයි.. ඒ දුන්නේ යහපාලනය ඇත් කරන්න නෙවෙයිනේ... පක්ෂේ ලොකු ලොක්කෝ කියන විදියට උන් වැඩ කරන හන්දා :lol:

    මෛත්‍රී පලාත වුනාට එහේ සිංහලයෝ වැඩියි නේ, බදුල්ලේ වතු දෙමළු හිටියට බදුල්ලේ තමයි සිංහලු වැඩිම, පොඩ්ඩක් google search කරලා බලන්න සංඛ්‍යාලේකන ගැන, නුවර එළියේ දෙමළ්ලු ඉන්නවා තමයි නමුත් සිංහලුත් සෑහෙන්න ඉන්නවා, නුවරත් එහෙමයි, උබ හිතනවද නුවර සිංහල මිනිස්සු මහින්දට ජන්දේ දෙයි කියලා මාළිගාව ළගම රේස් පැද්ද නිසා? මහානායක හිමිවරුන්ගේ අවවාද ගණන් ගත්තෙත් නෑ මහින්ද. අනික මහින්ද තමයි බොදුබලය හරහා සිංහලුන් විරසක කරන්න උත්සහා කරේ ,ජාතිවාදී, වෛර සිතුවිලි ඇතුලත් කරලා. මේක බෞද්ධ රටක්, මේක බුදුන් වැඩි රටක්, මේක බෞද්ධාගම අවුරුදු 5000 කට එහා පවතින රටක් එහෙව් රටේ හොරකම් සදාකල් පවතින්නේ නෑ. :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    okaaa thamangee wasiyataa rata paawaa dena ekek ban...

    my3ta uda daagena chandee deepu godak untaaa result eka dakkamaa wenna yana dee dan hondatamaaa therila thiyenneee... :yes:

    තොපි මෝඩයෝ උනාට අපි පලිද? ගොනෝ තොට තේරෙන්නේ නැද්ද? ඔය වාගේ නරියෙක් වගේ ක ගැහුවම ...දෙමලු, හම්බයෝ නිසා චන්දෙ දිනුව කියලා....එකේ වාසිය කවුද ගන්නේ....බුරු වහන්සේලා....කරුණු කියලා දුන්නට මොලේ දෙන්න බැහැනේ ....දන්නේ උද බුරලන්න විතරයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සර්පයා රෙද්ද අස්සෙ දා ගත්තා නන් කනව කනව කියල විතරක් කියන්න එපා.... එතකොට පරක්කු වැඩී.

    මෙච්චර දවසක් මහා එකාගේ රෙද්ද අස්සේ හිටියේ....දැන් ගන්න දෙයක් රෙද්ද අස්සේ නැතුව ඇති....අනේ පලයන් බන් යන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෑප්ටන් Jack Sparrow;17709804 said:
    මහින්දගේ ගියපාර වැඩි චන්ද ලක්ෂ 18
    මෛත්‍රීපාල ගේ මෙදා පාර වැඩි චන්ද ලක්ෂ 9 (නිල නොවන ආරංචි මාර්ග ඇසුරෙන්)
    චන්ද වෙනස විස්තර කරයි උබත් හරි, මම කිව්වා දේත් හරි කියල. ඇත්තට බය වෙලා පැනල යන්න එපා.​

    ඉවසන්න ...දත්ත සමග real report එකක් දෙන්නම් .....
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    අන්ධයට කිරි වල සුදුපාට ගැන කියලා දෙනවා ඊට ලේසිය...:lol:
    උඔ හරි :lol:

    Machan oya mara fanslata therum karala wadak na thama...Mahinda uma paaduna kiwath mun piliganney na :P :yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    තොපි මෝඩයෝ උනාට අපි පලිද? ගොනෝ තොට තේරෙන්නේ නැද්ද? ඔය වාගේ නරියෙක් වගේ ක ගැහුවම ...දෙමලු, හම්බයෝ නිසා චන්දෙ දිනුව කියලා....එකේ වාසිය කවුද ගන්නේ....බුරු වහන්සේලා....කරුණු කියලා දුන්නට මොලේ දෙන්න බැහැනේ ....දන්නේ උද බුරලන්න විතරයි

    unge chanden dinalaa kata wahan hitiyamaa haridaaa? :lol: ethakota unta ona dewal wena ekaa nati weii daa?

    unta ona dewaal wenakotath kata wahaan innadaa kiyanneee? :lol::lol:

    umbataa pavudgalikaa wasiyak unata ratata wena awasiya hitapaan
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    unge chanden dinalaa kata wahan hitiyamaa haridaaa? :lol: ethakota unta ona dewal wena ekaa nati weii daa?

    unta ona dewaal wenakotath kata wahaan innadaa kiyanneee? :lol::lol:

    umbataa pavudgalikaa wasiyak unata ratata wena awasiya hitapaan

    එක නැති කරන්න නම් උන්ගේ පිහිටෙන් මයිත්‍රී දිනුවේ නැහැ කියන මතේ පතුරවපන්....හේතු සාදක ඇතුව....හරකෙක් වගේ තප්පුලන්නේ නැතුව
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,528
    7,834
    113
    Kotahena
    රටකට ඕනේ මුස්ලිම් රජයක්! හෙටකට ඕනේ ඊලාම් යුගයක්!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රටකට ඕනේ මුස්ලිම් රජයක්! හෙටකට ඕනේ ඊලාම් යුගයක්!

    සරල දෙයක් අහන්නම් 2010 දී මහින්ද චන්දෙ දිනුවේ සිංහල චන්ද වලින්ද නැද්ද?
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    රටකට ඕනේ මුස්ලිම් රජයක්! හෙටකට ඕනේ ඊලාම් යුගයක්!

    සහතික ඇත්ත.සිංහල සක්කිලින්ට ඕක තේරෙන්න වැඩි කල් යන්නෙ නෑ...දින 100ක් වෙද්දි රටක් ඉතුරුවෙන්නෙ නෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,528
    7,834
    113
    Kotahena
    සරල දෙයක් අහන්නම් 2010 දී මහින්ද චන්දෙ දිනුවේ සිංහල චන්ද වලින්ද නැද්ද?
    දෙමල/මුස්ලිම් නැතුව කොහේ දිනන්නද මයිත්‍රී? ගහපියව් යක්ෂයා එක්ක ඩීල්!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙමල/මුස්ලිම් නැතුව කොහේ දිනන්නද මයිත්‍රී? ගහපියව් යක්ෂයා එක්ක ඩීල්!

    අනේ මචන් ලෝගිකලි හිතපන් ...අහපු දේට උත්තරයක් ඕනි ///බැරිනම් කතා කරලා වැඩක් නැහැ