මේකත් බලල පලයල්ලා

මහින්ද මහත්තය ඉන්නකං එතුමාව කාර්ටුන් වලට ගත්තා.... දැන් මයිත්‍රී මහත්තයව අරගෙන... යු ටියුබ් එකේ ෆනි සිංහල කියල ගැහුවම මෙන්න මේක ආවා....
හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණයි.. කිසිම පහරක් ගැසීමට නොවේ.... මම ගොඩක් ගරු කරන පුද්ගලයින්ගෙන් කෙනෙක් තමයි මයිත්‍රී මහත්තය..... කට්ටිය බලල ෆන් එකක් අරගෙන යන්න.... රිපොස්ට් නම් සොරි.