ගියර් අවුලක් ගැන help එකක් ඕන
මගේ Lancer CS1 2003 එකේ ඊයේ 150km විතර tour එකක් ගිහින් එද්දි ගියර් දාන්න බැරුව ගියා
. 1st එක දාන්නම අමාරුයි. අනික් ගියර් දගලල දගලල තමා දා ගන්න පුලුවන් උනේ. Clutch එකේ කිසිම වෙනසක් තේරුනෙත් නෑ. මන් අමාරුවෙන් 30km විතර ඇවිත් කඩයක් ගාවින් නැවැත්තුවා බඩු වගයක් ගන්න. විනාඩි 10කින් ඇවිත් යන්න බලද්දි මෙන්න බොලේ ගියර් වල කිසිම අවුලක් නෑ
. ඉස්සෙල්ලා වගෙම වැඩ කරනවා. අදත් පොඩ්ඩක් එලෙව්වා, අවුලක් නෑ. මීට කලිනුත් දෙතුන් වතාවක්ම ඔය route එක ඔය කිලෝමීටර් ගාන වගේම පැදලත් තියෙනවා
.
අඳුනන uncle කෙනෙක් කිව්වා break oil check කරන්න කියලා, break oilත් ඇති වෙන්න තියෙනවා. මේ මොන මරාලයක්ද මේ කඩන් පාත් වෙන්න යන්නේ කියලා තේරෙන කෙනෙක් ඉන්නවා නන් උදව්වක් දෙන්න දෙයියනේ
මගේ Lancer CS1 2003 එකේ ඊයේ 150km විතර tour එකක් ගිහින් එද්දි ගියර් දාන්න බැරුව ගියා
. 1st එක දාන්නම අමාරුයි. අනික් ගියර් දගලල දගලල තමා දා ගන්න පුලුවන් උනේ. Clutch එකේ කිසිම වෙනසක් තේරුනෙත් නෑ. මන් අමාරුවෙන් 30km විතර ඇවිත් කඩයක් ගාවින් නැවැත්තුවා බඩු වගයක් ගන්න. විනාඩි 10කින් ඇවිත් යන්න බලද්දි මෙන්න බොලේ ගියර් වල කිසිම අවුලක් නෑ
. ඉස්සෙල්ලා වගෙම වැඩ කරනවා. අදත් පොඩ්ඩක් එලෙව්වා, අවුලක් නෑ. මීට කලිනුත් දෙතුන් වතාවක්ම ඔය route එක ඔය කිලෝමීටර් ගාන වගේම පැදලත් තියෙනවා
. අඳුනන uncle කෙනෙක් කිව්වා break oil check කරන්න කියලා, break oilත් ඇති වෙන්න තියෙනවා. මේ මොන මරාලයක්ද මේ කඩන් පාත් වෙන්න යන්නේ කියලා තේරෙන කෙනෙක් ඉන්නවා නන් උදව්වක් දෙන්න දෙයියනේ

. 

. Pump එකක් මාරු කරන වැඩක් විතරක් නිසා ඕන බාසෙක්ට කරන්න පුලුවන් නේද මේක? Youtube එකේ පෙන හැටියට නං එච්චරම ලොකු සීන් එකක් නෙමේ