ඔව්,මෙයාලට ඕන විදියට නටන්න හම්බ වෙන් නෑ,මිනිස්සු දැන් බය නැමමත් බලන් ඉන්නව මොකද සහය දෙන්න තරම් හොදද කියලා තාම හිතාගන්න බැහැ අපි බලමු

තෑන්ක්ස් මචන්... සෙට් වෙයන් නිතරඑල මචන් දිගටම කරගෙන යන්න වාසනාව දෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා![]()
බලන් හිටපු කාලේ ඉවරයි, හැමෝම එකතුවෙලා ගොඩ යන්න වැඩ කරමු ඇන්ටියො![]()


හ්ම්ම් හ්ම්ම්අසා මොකක්ද අර හැම නැවකම ඉස්සර බද යටින් වතුරට ටටිකක් උඩින් ඉස්සරහට නෙරපූ කොටස? මොකක්ද එකෙන් වෙන්නේ...අර ත්‍රෙඩ් එකේ සත්තු ගොඩක් හිටියේ
හ්ම්ම්ම්...ඒ කියන්නේ bow ඒක ඔය පේනවට වඩා ගොඩක් යටට තියෙනවද...වතුර යට ලොකු කොටසක්....? මන්ද තේරුම් ගත්තා හරිද බලන්න ඕන
නැවෙන් නැවට වෙනස් වෙන්නේ බොහෝ දුරට එක නිපදවන අරමුණ අනුවද? මන් කිවුවේ බර වැඩි නැවක bow ඒක ලොකුද?
තව චුට්ටක් පැහැදිලි කරන්නකෝ...![]()