Facebook වීඩියෝත් බාමු
මේක දන්නා උනේ, මම කලින් දැම්ම ත්‍රෙඩ් එකක් Videos බාමු කියල.
මෙන්නැ link එක. Videos බාමු.
මඉතින් මම කලින් දාල තියෙන ත්‍රෙඩ් එකෙන් වීඩියෝ බාන්න පුළුවන් උනාට facebook එකේ ඒවා බාන්න link එක ගන්න විදිහක් නැ..
ඉතින් එකට මම වෙන ක්‍රමයක් ගැන කියන්න යන්නේ.
මේක ඇත්තටම බ්‍රොව්සෙර් එකෙන් කරන්න තියෙන්නේ
chrome එකෙන් ගත්තොත් extension එකක්.
firefox වලින් ගත්තොත් add-one එකක්.
මෙන්න chrome එකේ extension එක
Facebook Video Downloader
Download
මෙන්න firefox එකේ add-one එක
Download Flash and Video
Download
මේවා දන්නා අයෙ අමුතුවෙන් කියල දෙන්න ඕනේ නැති වෙයි මම හිතන්නේ.
මොකද අපේ අය තව එක එක extensions, add-ones වලින් වඩා කරනවා ඇති නේ...
දැන් තම කලින් දාපු ත්‍රෙඩ් එක සම්පුර්ණ උනේ.
තැන්ක්ස්..
BUMP කරගෙනවත් යන්න...
රේප් දෙන අයට රේප් දෙනු ලැබේ..

Last edited: