ජවිපෙ_අතපිහිදා_ගන්නවාද ?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ජවිපෙ_අතපිහිදා_ගන්නවාද ?

    ජවිපෙ අත පිහිදා ගන්නවාද ?. ජනතාවට ජයග්‍රහන දිනා දෙනවාද. මේක අහන්න කො.

    අහලා බලන්නකෝ ......... මොකද්ද කරන්නේ කියලා
     
    • Like
    Reactions: BonziBUDDY

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අද මහින්දටත් වඩා එල්ල රාජපක්ෂලාය.හේතුව හොයාගන්න බැරිව ගිය ඔප්පු කරගන්න බැරිව ගිය දූෂණ හා වංචා චෝදනාවන් එන පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාව හලාගන් බැරිවීම මිසක් වෙන කිසිදු දෙයක් නොවේ.
    අදටත් රටේ විශ්වාසය රාජපක්ෂලාමය.
    හේතුව රටට හිතැති බව වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන් ඔප්පු කර ඇත්තෝ වන නිසාවෙනි.
    අද සිරිසේන රනිල් චන්ද්‍රිකා ඇතුලු ද්‍රෝහි නඩයට අද මේ රටේ ජනතාව හමුවේ තැබීමට ඇත්තේ හිස් වචන පමණි.
     
    • Like
    Reactions: dinuksha_asela

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අද මහින්දටත් වඩා එල්ල රාජපක්ෂලාය.හේතුව හොයාගන්න බැරිව ගිය ඔප්පු කරගන්න බැරිව ගිය දූෂණ හා වංචා චෝදනාවන් එන පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාව හලාගන් බැරිවීම මිසක් වෙන කිසිදු දෙයක් නොවේ.
    අදටත් රටේ විශ්වාසය රාජපක්ෂලාමය.
    හේතුව රටට හිතැති බව වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන් ඔප්පු කර ඇත්තෝ වන නිසාවෙනි.
    අද සිරිසේන රනිල් චන්ද්‍රිකා ඇතුලු ද්‍රෝහි නඩයට අද මේ රටේ ජනතාව හමුවේ තැබීමට ඇත්තේ හිස් වචන පමණි.
    I-know-bro-that-feel-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-2152.png
    :P:P:P:P:P:P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇහුවා.. නියම කතාව..
    හොඳට පරිපුර්ණ කතාවක්.
    ඔය ප්‍රතිපත්තිය ගොඩක් හොඳයි. :yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අප්‍රේල් තියන මහ මැතිවරනයෙන් ජේ.වී.පී එකේ විස්සක්වත් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවන්න ඕනෙ සහ කෝප් එකේ සබාපතිකම අනුර කුමාර සහෝදරයට ලබාදිය යුතුයි...
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අප්‍රේල් තියන මහ මැතිවරනයෙන් ජේ.වී.පී එකේ විස්සක්වත් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවන්න ඕනෙ සහ කෝප් එකේ සබාපතිකම අනුර කුමාර සහෝදරයට ලබාදිය යුතුයි...
    :yes::yes:
    අනිවාර්යෙන්ම JVP පාර්ලිමේන්තු නියෝජිය වැඩි කරන්න ඕන JVPඑක තමයි නියම විපක්‍ෂයක කාර්යභාරය කරන්නේ සහ JVP තමයි ආණ්ඩුවට පාර කපලා දෙන්නේ ජනතාවට සේවය කිරීම ඉක්මන් කරවීමට නම් JVP එක පාර්ලිමේන්තුවේ බලවත්ම විපක්‍ෂය කලයුතුයි ..

    මචං video එක 7.30 පස්සේ බලන්නම් ..
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    අප්‍රේල් තියන මහ මැතිවරනයෙන් ජේ.වී.පී එකේ විස්සක්වත් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවන්න ඕනෙ සහ කෝප් එකේ සබාපතිකම අනුර කුමාර සහෝදරයට ලබාදිය යුතුයි...

    aniwa mchn
    :yes::yes::yes:
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    :yes::yes:
    අනිවාර්යෙන්ම JVP පාර්ලිමේන්තු නියෝජිය වැඩි කරන්න ඕන JVPඑක තමයි නියම විපක්‍ෂයක කාර්යභාරය කරන්නේ සහ JVP තමයි ආණ්ඩුවට පාර කපලා දෙන්නේ ජනතාවට සේවය කිරීම ඉක්මන් කරවීමට නම් JVP එක පාර්ලිමේන්තුවේ බලවත්ම විපක්‍ෂය කලයුතුයි ..

    මචං video එක 7.30 පස්සේ බලන්නම් ..

    one na oya inna gana athi
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    නියම කතාව...!!

    මචාල, වෙනද වගේ කථානායක බාධා කරන්න බැලුවෙ නෑනේ...

    අල්ලාහ්... කෝ අස්වර්..???
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ඊලග මහමැතිවරණයෙන් jvp එකේ ගොඩක් දෙනෙක් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සු. ගෙම්බෝ වගේ එහෙට මෙහෙට පනින්නේ නෑ. එකෙක්ටවත් සල්ලි ගසා කන්න ඕනේ කමක් නෑ. පක්ෂේ එකෙක් වැරැද්දක් කලොත් පක්ෂෙන් එලවන්න පසුබට වෙන්නේ නෑ. ඔන්න මිනිස්සු
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    bump

    ඊලග මහමැතිවරණයෙන් jvp එකේ ගොඩක් දෙනෙක් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සු. ගෙම්බෝ වගේ එහෙට මෙහෙට පනින්නේ නෑ. එකෙක්ටවත් සල්ලි ගසා කන්න ඕනේ කමක් නෑ. පක්ෂේ එකෙක් වැරැද්දක් කලොත් පක්ෂෙන් එලවන්න පසුබට වෙන්නේ නෑ. ඔන්න මිනිස්සු
     
    chootyputha1

    Well-known member
  • මනාප චන්ද ක්‍රමයෙන් JVP කීයක් හරි parliament යවා ගතහැකි හැබැයි කොට්ඨාස ක්‍රමේට ගියොත් වැඩේ අමාරු වෙනව. අනේ මන්ද බං අපේ මිනිස්සු කවද 88,89 යුගය අමතක කරල රට වෙනුවෙන් මෙහෙම කෑගහන මේ මිනිස්සුන්ව වැඩි පුර parliament එකට යවයිද කියල.:confused:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙම කියන්නත් බෑනේ
    බන් මොකද මේ පාර තිබ්බ චන්දෙටත්
    ගොඩක් බැහැලාම කතා කරපු චරිතයක් :yes: