පෙට්‍රල්,ඩීසල් ගනං අඩු කරලා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෙට්‍රල්,ඩීසල් ගනං අඩු කරලා

    අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 117/- ඩීසල් 95/- භූමිතෙල් 65/-

    සුභ ආරන්චියක් නේද :D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යකෝ දැන්ද දන්නේ එළකිරි එකේ යන 11 වෙනි ත්‍රෙඩ් එක තෙල් ගැන :yes:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    4 wenida adu karanawa kiyala ada adu kala , patrol shed kaarayinta hena gahuwa wage athi .

    mehema karapu eka hodayi nathnam thel hingayak athiwenawa 4 wenida kittuwenakota dan hari
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කියපු කතා

    බොරතෙල් 80 තියෙද්දි තමා පෙට්‍රල් 77යි කියන්නේ. අනෙක් වියදම් එක්ක 88යි.

    දැන් බොරතෙල් 48යි. 60%ක් අඩු වෙලා. එහෙනම් දැන් පෙට්‍රල් 46 අනෙක් වියදම් එක්ක රු.57. ලාබය 50%ක් (රු22) තියාගෙන දුන්නත් රු80 වෙන්නේ.

    117යි කියන්නේ අදටත් 110% බදු ගහනවා.

    අවුලක්නෑ. කලින් 150 දැන් 117 පොකට් එකට වාසියක් මිසක් අවාසියක් නෑ. ඒත් ඇයි මේ මෙච්චර බොරු.

    **මම මේකට කාලෙ අරන් හොයල විස්තරයක් දැම්මේ, මම මේ දේ ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්, සල්ලි කාරයන්ට නැති උනාට අපිට සදාරන දුකක් වගෙම තරහක් තියෙනව රැවටීම ගැන.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.
     
    • Like
    Reactions: ShreddeR

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.

    :lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    ඒ අස්සේ එක මල් පොන්@යෙක් ඇවිත් ගණිත සූත්‍ර දානවා බන්දුල වගේ. මහින්දයා හිටියනම් ඔච්චර අඩු කරන්නෙත් නෑ තවත් ලැජ්ජ නෑ මුන්ට.

    :angry::angry:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කියපු කතා

    බොරතෙල් 80 තියෙද්දි තමා පෙට්‍රල් 77යි කියන්නේ. අනෙක් වියදම් එක්ක 88යි.

    දැන් බොරතෙල් 48යි. 60%ක් අඩු වෙලා. එහෙනම් දැන් පෙට්‍රල් 46 අනෙක් වියදම් එක්ක රු.57. ලාබය 50%ක් (රු22) තියාගෙන දුන්නත් රු80 වෙන්නේ.

    117යි කියන්නේ අදටත් 110% බදු ගහනවා.

    අවුලක්නෑ. කලින් 150 දැන් 117 පොකට් එකට වාසියක් මිසක් අවාසියක් නෑ. ඒත් ඇයි මේ මෙච්චර බොරු.

    **මම මේකට කාලෙ අරන් හොයල විස්තරයක් දැම්මේ, මම මේ දේ ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්, සල්ලි කාරයන්ට නැති උනාට අපිට සදාරන දුකක් වගෙම තරහක් තියෙනව රැවටීම ගැන.

    හෙජින් පාඩුව ගෙවන්නේ මොකෙන්ද මචන් ? :dull:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඒ අස්සේ එක මල් පොන්@යෙක් ඇවිත් ගණිත සූත්‍ර දානවා බන්දුල වගේ. මහින්දයා හිටියනම් ඔච්චර අඩු කරන්නෙත් නෑ තවත් ලැජ්ජ නෑ මුන්ට.

    :angry::angry:

    ලැජ්ජා නැතිකම අර මොන එක කටත් වඩා ලොකුයි ලු නේ බන් :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.
    :baffled::dull:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.

    :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ලැජ්ජා නැතිකම අර මොන එක කටත් වඩා ලොකුයි ලු නේ බන් :lol::lol:

    මහින්දය පුත්තු සෙට් එක එක්ක ඇවිත් ඕකුන්ගේ ගෑණුන්ට සුකලා ගියත් අනේ අප්පච්චි ආයේ එන්නකෝ කියලා කියාවි බං. හැම දේම වැරදි දකින්නේ ගෙදර ගෑණු කොහොම ඉන්නවද දන්නේ නෑ මුන් එක්ක. :rofl::rofl::rofl: