It වැඩ්ඩන් ගෙන් උදව්වක් ඕනේ.........
මචන් මේකයි සීන් එක....
අපේ Ofiice එකේ PC එකට Virus එකක් ගිහින් එකේ තිබ්බ xl,word,jpeg,pdf wage files සේරම encrypt wela bn
Mail එකකින් ආපු virus එකකින් තමයි මේක උනේ....ඒ mail එක open කරාම msg එකක් ආව ඒ virus එක හදපු එකාගේ account එකට සල්ලි දාන්ඩ නැත්තම් සේරම files encrypt කරලා දානවා කියල...මන් ඉතින් task manager එකෙන් ඒ msg එක close කරලා දැම්ම
දැන් files corrupt වෙලා බන් ඔක්කොම....
මේක ගොඩ දාගන්ඩ විදියක් නැද්ද???
දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දියන්....
Meka thamai apu msg eka ....

Last edited: