යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    හෙළයෙක්;17794440 said:
    දැන් මෛත්‍රීට ජන්දෙ දුන්නෙ එහෙම නොවෙන අය කියලද උබ හිතන් ඉන්නෙ. උබලට මහ මැතිවරණයකදි ආසන එන ටික මදි ඇමති කමක් කරන්න දිගටම විවේචනය කර කර හිටපන්.

    කොහොමත් ජනාධිපති මහින්ද උනත් නැතන් උබල දිනනව, හැබැයි ආයේ මහින්ද ආවොත් නිදහස් පක්ශෙයි යූ ඇන් පී එකයි බලවත් වෙනව උබලට හුලන්. එක නිසා තමා අරලියගහ මන්දිරේ නොවිච්ච දෙයක් උනා කියල දගලන්නෙ මහින්ද එන එක වලක්වන්න. බලමුකො. තව මාස 4ක් ඇතුලත ඔක්කොම වෙයි නෙ.

    Ow ow mahindawa kohoma hari gennaganin.dan gedara ehema godak adu padu athi neda?mahinda hora dunna job ekata ehemath kelawei nehhhh?:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෙතන හුඟක් අය කලේ මහින්දව පරදවන්න උදව්කරපු එක විතරයි. ඒකෙ වැරැද්දක් තියෙනවද?:angry::angry:

    තාම කියන්න බැහැ යන විදියට තම්යි තිරනය වෙන්නෙ:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තාම බයයි එ බයට තමයි තාමත් පරාද වෙලා විශාම ගන්නවා කියපු බයියට 24 පැයම මඩ ගහන්නෙ
    තාමත් බයයි :rofl::lol:

    කව්ද බය විමල්ද? :confused: පොරගේ සයිට් එකේ තමයි දාල තිබ්බේ ඉතින් ඒක දේශප්‍රේමී සර්ටිෆයිඩ් නිවුස් එකක් :P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,276
    113
    Ow ow mahindawa kohoma hari gennaganin.dan gedara ehema godak adu padu athi neda?mahinda hora dunna job ekata ehemath kelawei nehhhh?:D
    උබල එක එකාගෙ ජොබ් හිගා කෑවට මට ජොබ් වලින් වැඩක් නෑ බන්
     
    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    jvp එක සංවිධානයක් වශයෙන් හොදයි..
    නමුත් ප්‍රායෝගිකව බලයට එන්න උන්ට බැහැ...
    ලංකාවට ගැලපෙන දේශපාලන භාවිතාවක් තාමත් උන් ගාව නෑ..
    කෝවත් දේශපාලනේ තමයි... නමුත් ලංකාව, ඉන්දියාව වගේ දකුණු ආසියාතික රටවල් වල තියෙන්නේ වෙනම දේශපාලන භාවිතාවක්...
    එදා මෙදාතුර කවදාවත් JVP එක ඒකට අනුගත උනේ නෑ...
    ඇත්තටම කිව්වොත් ලංකාවේ දේශපාලනය ඇතුලේ උන් අන්තිම අසාර්ථක කොට්ඨාශයක්...
    :rofl::rofl::rofl:

    ජවිපෙ එක ල0කාවට ගලපන්න කලින් ල0කාවෙ හරියට ක්‍රියාත්මක වෙන එක දෙයක් කියමු බලන්න? දූෂිත දුශ්ඨ සමාජ ක්‍රමයක් ඇතුලෙ ඒකට අනුවර්තනය වෙන්න කියලද කියන්නෙ? ඊටවඩා ජවිපෙ විසිරුවා හරින එක නම්බුයි.

    ඒ වගෙම ඔය යෝජනාව ඉදිරිපත්කරන්නෙ ජවිපෙ විනාශකිරීමේ අරමුනින් :angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    හෙළයෙක්;17794478 said:
    උබල එක එකාගෙ ජොබ් හිගා කෑවට මට ජොබ් වලින් වැඩක් නෑ බන්

    Ekada thamath mahindata puka denne..:rofl:
     
    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    හෙළයෙක්;17794440 said:
    දැන් මෛත්‍රීට ජන්දෙ දුන්නෙ එහෙම නොවෙන අය කියලද උබ හිතන් ඉන්නෙ. උබලට මහ මැතිවරණයකදි ආසන එන ටික මදි ඇමති කමක් කරන්න දිගටම විවේචනය කර කර හිටපන්.

    කොහොමත් ජනාධිපති මහින්ද උනත් නැතන් උබල දිනනව, හැබැයි ආයේ මහින්ද ආවොත් නිදහස් පක්ශෙයි යූ ඇන් පී එකයි බලවත් වෙනව උබලට හුලන්. එක නිසා තමා අරලියගහ මන්දිරේ නොවිච්ච දෙයක් උනා කියල දගලන්නෙ මහින්ද එන එක වලක්වන්න. බලමුකො. තව මාස 4ක් ඇතුලත ඔක්කොම වෙයි නෙ.
    ඇත්ත කියපන් ගෙදර එකෙක් ටයර් සෑයක ගියා නේද?:rofl::rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,276
    113
    Ekada thamath mahindata puka denne..:rofl:
    එහෙම හිතාගනින් මචන් මට කිසිම පාඩුවක් වෙන්නෙ නෑ එකෙන් මටවත් මගේ ආදායමටවත්. කිසිම දේශපාලකයෙක්ට මගෙ වැඩ වලට ඇගිලි ගහන්න බෑ කවදාවත්ම.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    hambayange wardanaya gena moko kiyanne?

    හලාල් ශ්‍රරියා ආගමික නීති කියන දේවල් තහනම් කරන්න ඕනි. කිසිම ආර්ථික හෝ මුල්‍යමය වයාපරක් ආගමික පදනමක් මත පවත්වාගෙන යාම තහනම් කරන්න ඕනි. පිස්සුවෙන් වග ආගමික සිද්දස්ථාන අතිඅක්රන එක හා අන්තව්දී ආගමික ඉගැන්වීම ආගමික පාලක මණ්ඩලයක් මගින් පාලනය කරන්න ඕනි. පාසලක හෝ දහම් පාසලක එවැනි දේ ඉගැන්වීම තහනම් කරන්න ඕනි. පකිස්ථාන ඇෆ්ගනිස්ත්න උන් ඇවිත් මෙහෙ අන්තවාදය පතුරන එක තකන කරන්න ඕනි.

    ජනගහන වර්දනයට උපත් සිමා කරන්න ඕනි. නැතුව ඉතින් මිනිස්සු මරන්න බැහැ නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,276
    113
    ඇත්ත කියපන් ගෙදර එකෙක් ටයර් සෑයක ගියා නේද?:rofl::rofl:
    එහෙම වෙලා නෑ හැබැයි ඕකුන් ගැන කියවන්න පුළුවන් හැම මූලාශයක්ම හොයාගෙන කියවල තියෙනව. කියවද්දි ඉතින් ඒ චරිත වල උන්ගෙ නන් ගිහින් තියෙනව බර ගානක්. යූඇන්පී එක අනික දැන් කාටවත්ම මතක නෑ එහෙම දෙයක් කරාද කියලවත් හැබැයි තාම ඒ ටයර් සෑයවල පිච්චිච්ච උන්ගෙ අම්මල තාත්තල හූල්ල හූල්ල බලන් ඉන්නව.
    උබල
    ඒක හිනාවට කාරණාවක් වෙන්න ඇති මචන් සොරි ජොක් එකක් කරා නන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මැද මුලනෙ බයියා ගිහිල්ලනෙ තියෙන්නෙ:oo::oo:

    දැන් එහෙනම් ආයෙ බලා ගන්න පුලුවන් අලියයි සිනුවයි එකතු උන යහපලන විරයොයි කෙල ගන්න හැටි :dull:

    දැන් ඔය කිවුව නේද පාරලිමෙන්තු මතිවරනෙකදී ජවිපෙට චන්දය පාවිච්චි කරනවා කියලා. දන ඔයාගේ මතය වෙනස් වෙලාද?? ඇයි එහෙම වෙනස් උනේ?? මේ ත්‍රෙඩ් අනුර කුමාර කියන කතා අහලද?? නැත්තම් මම නිසාද ??
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    හෙළයෙක්;17794497 said:
    එහෙම හිතාගනින් මචන් මට කිසිම පාඩුවක් වෙන්නෙ නෑ එකෙන් මටවත් මගේ ආදායමටවත්. කිසිම දේශපාලකයෙක්ට මගෙ වැඩ වලට ඇගිලි ගහන්න බෑ කවදාවත්ම.

    And nikan palayan boru nokiya Mahindayata kade yana un yanne thamange wasiyata.athdakeemen kiyanne. Ubata aduma gana motorbike ekak wath mahindagen hambawenna athi.:D
     
    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    හෙළයෙක්;17794512 said:
    එහෙම වෙලා නෑ හැබැයි ඕකුන් ගැන කියවන්න පුළුවන් හැම මූලාශයක්ම හොයාගෙන කියවල තියෙනව. කියවද්දි ඉතින් ඒ චරිත වල උන්ගෙ නන් ගිහින් තියෙනව බර ගානක්. යූඇන්පී එක අනික දැන් කාටවත්ම මතක නෑ එහෙම දෙයක් කරාද කියලවත් හැබැයි තාම ඒ ටයර් සෑයවල පිච්චිච්ච උන්ගෙ අම්මල තාත්තල හූල්ල හූල්ල බලන් ඉන්නව.
    උබල
    ඒක හිනාවට කාරණාවක් වෙන්න ඇති මචන් සොරි ජොක් එකක් කරා නන්

    කවුද පචව0ශ ලියපුවද කියෙව්වෙ? :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,276
    113
    And nikan palayan boru nokiya Mahindayata kade yana un yanne thamange wasiyata.athdakeemen kiyanne. Ubata aduma gana motorbike ekak wath mahindagen hambawenna athi.:D
    මට සතුටට කාරණාවක් උබේ නොමග යෑම.
    ලක්ෂ 57කට මොටර් බයික් පිස්සු හැදෙයි.
     
    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    දැන් ඔය කිවුව නේද පාරලිමෙන්තු මතිවරනෙකදී ජවිපෙට චන්දය පාවිච්චි කරනවා කියලා. දන ඔයාගේ මතය වෙනස් වෙලාද?? ඇයි එහෙම වෙනස් උනේ?? මේ ත්‍රෙඩ් අනුර කුමාර කියන කතා අහලද?? නැත්තම් මම නිසාද ??
    මහින්දට සැලුන් දොරක් තිබුනට ජවිපෙට සැලුන් දොරක් නැහැ :frown:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කොහෙද අපි ම්යිත්රියට චන්දේ දෙන්න කියලා තියෙන්නේ. මයිත්‍රී ගැන විශ්වාශයක් නැහැ. මහින්ද කොහොමත් හරින්නේ නැහැ කියලා අපි කියලා තියෙන්නේ. එකයි මිනිසුන්ට වඩා හොද එක මොලෙන් තෝරාගන්න කිව්වේ. මොකද අපිට මොලේ දෙන්න බැහැනේ. රනිල් හොදයි කියනවනම් යකෝ 2005 රනිල්ව එලවන්න වැඩ කරනවද??

    මහින්ද පැරදුන නිසා අඩුම ගානේ පරගත්ශීලි ප්‍රතිසංස්කරණ එයි කියන බලාපොරොත්තුව වත් තියනවා මහින්ද දින්නනම් කිසිම බලපොරෝත්තුවක් වත් නැහැ
    මෙ පොස්ට් එක දැම්මාට වඩා නම්බුයි උබට අසුචි අනුබව කරානම් සහො:dull::dull::dull:
     
    • Like
    Reactions: Sai_baba

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,276
    113
    කවුද පචව0ශ ලියපුවද කියෙව්වෙ? :baffled:
    ඌ පොත් ලියන්න කලින් බන් මම කියෙව්වෙ. උගෙ පොතක් නන් කීයෙවෙ නෑ මතක විදියට. පොත් විතරක්ම නෙවෙයි නෙ කිවයන්න තියෙන්නෙ. ඒ කාලෙ පත්තරයක් එහෙම කියෙවොත් කොහොමට හිටීද කියල නිකමට හිතල බලපන්කො.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දැන් ඔය කිවුව නේද පාරලිමෙන්තු මතිවරනෙකදී ජවිපෙට චන්දය පාවිච්චි කරනවා කියලා. දන ඔයාගේ මතය වෙනස් වෙලාද?? ඇයි එහෙම වෙනස් උනේ?? මේ ත්‍රෙඩ් අනුර කුමාර කියන කතා අහලද?? නැත්තම් මම නිසාද ??

    මතෙ කොහෙද වෙනස් උනෙ මම කියන්නෙ කවුරු උනත් අපි නෙමෙ කියලා ඇග බෙර ගන්න හදනවානම් වැරදි කියලා ඔනම මි ගොනෙකුට උනත් තෙරෙනවා මයි3 ව බලයට ගෙන්න ජෙවිපි කරපු මෙහෙය ඉතින් එතනින් දවස් 100 ට ඇමතිකම් ඔන නැහැ කියලා ආන්ඩුවෙ ඇමතිකම් නොගත්තාට ඔය හවුලෙ ඉන්නවා එහෙම ඉන්න ගමන් එලියට ඇවිල්ලා චන්ද ටිකක ඩැහැ ගන්න ඔහොම කියන එක වැරදි එතනින් අදහස් වෙන්නෙ නැහැ මම ජෙවිපි එකට පක්ශ පාති නැහැ කියලා තමත් ජෙවිපි එකෙ තම්යි අනිත් පක්ශ දෙකට වඩ හොද දෙශපාලකයො ඉන්නෙ එහෙම එකෙ අර දෙකෙ උන් වගෙ හැසිරෙනවනම් අපි අනුමත කරන්නෙ නැහැ එ පක්ශ දෙක එපා වෙලා නිස තම්යි ජෙවිපි උන්ට චන්දය
    දෙනවා කිව්වෙ

    අනික උබලගෙ උනත් කිසි වැඩ පිලිවෙලක් නැහැ මහින්ද නැතිව යුඇන්පි එකට යන්නත් බැරිව ඉන්න චන්ද දයකයන් දිනා ගන්න වැඩ පිලිවෙලක් මෙ යහාපලනය විවෙචනය කරන උන්වත් බත් ගොට්ටෙක් කියලා අයින් කරනවා විතරයි උබලා කරන්නෙ උන්ව දිනා ගන්න කිසිම වැඩ පිලිවෙලක් නැහැ