හින්දි_සින්දුව_හොයලා

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හින්දි_සින්දුව_හොයලා

    මචන්ලා මට මේ සින්දුව හොයලා දෙන්නකෝ... මට මේක ඇහුනේ දැන් TV එකෙන්..

    හින්දි එකක්

    "ජනා කොහි හේ සින්දගී හේ දිවානි"
    ලොකු උදව්වක්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔකහ් හොයාගන්නහ් බැරි උනොත් Android වලහ් තියෙනවහ් Sound Hound / Shazam කියලාහ් ඇප් දෙකක් එක දාගෙනහ් තාලෙටහ් කියපන් හොයාගන්නහ් පුලුවන් වෙයි
     
    • Like
    Reactions: dinuka rukshan

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මචන්ලා මට මේ සින්දුව හොයලා දෙන්නකෝ... මට මේක ඇහුනේ දැන් TV එකෙන්..

    හින්දි එකක්

    "ජනා කොහි හේ සින්දගී හේ දිවානි"
    ලොකු උදව්වක්
    movie song ekakda, kawuda act karanne
     
    • Like
    Reactions: dinuka rukshan

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔකහ් හොයාගන්නහ් බැරි උනොත් Android වලහ් තියෙනවහ් Sound Hound / Shazam කියලාහ් ඇප් දෙකක් එක දාගෙනහ් තාලෙටහ් කියපන් හොයාගන්නහ් පුලුවන් වෙයි

    මම ට්‍රයි කළා බන්.. Shazam වලට අල්ලන්නේ නෑ... :(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    thava ehunu lyrics tika chutak kiyapanzz...
    ජනා කොහි හේ සින්දගි හේ දිවානේ. හේ දිවානේ,,,,,, ඔච්චරයි මචන් මතක

    නෑ බන්.. එක අලුත් සෝන් එකක්... පට්ටම මියුසික්.. බෙරිහන් දීලා කියන්නේ...
    හොයාගත්තද..?

    නෑ බන්.. :(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේක හොයාගන්න උදව් කරපු ඔක්කොටම සැලකුවා... දෙන්න පුළුවන් ඔක්කොටම දුන්නා ++
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උම්මා... උම්මා... ඔව් ඔව්.. මේක තමා... මචන් ගොඩාක් තැන්කු.. :)
    තොගෙ ආච්චිට.. යකෝ මේ ගැන්ස්ටර් ෆිල්ම් එකේ සිංදුවක්නේ.. හිංදි නිසා මතක හිටින්නෑ බං.. මං නිතර අහන සිංදු සෙට් එකක්.. ඕකෙ අනිත් සිංදුත් ලස්සනයි..