ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

    ~ එළකිරි.කොම් හි සියලුම සාමාජිකයන් වෙත කෙරෙන නිවේදනයයි ~

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2015


    ක්‍රිකට් තරගවලිය සදහා t shirt එකක් නිර්මාණය කිරීමට සියලු කටයුතු සුදානම කර ඇති බව සතුටින් දැනුම් දෙමු රැ 700 ත් 800 ත් අතර මුදලකට owntshirt ආයතනය මගින් tshirt එකේ නිපදවීම් කාර්ය භාරගත් බව සතුටින් දැනුම් දෙමි !

    මචන්ලා මේක match එකට ගහන t shirt එකක් වෙන්න ඕනි .එක 2015 වේ මතක සටහනක් වෙන්න ඕනි අනිවාරෙන්
    පුළුවන් නම් මේක අපහු ඩිසයින් කරන්න..!

    එළකිරි අපේ සහෝදරයෙක් හැකි ඉක්මනින් මෙම tshirt එක logo එක design කර අප වෙත ලබා දෙන මෙන් සංවිධයක මණ්ඩලය ඉල්ලා සිටිනවා !
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙම tshirt එක logo එක design කර ලබා දෙන මෙන් සංවිධයක මණ්ඩලය ඉල්ලා සිටිනවා !
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙම tshirt එක logo එක design කර ලබා දෙන මෙන් සංවිධයක මණ්ඩලය ඉල්ලා සිටිනවා !
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මෙම tshirt එක logo එක design කර ලබා දෙන මෙන් සංවිධයක මණ්ඩලය ඉල්ලා සිටිනවා !
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කව්රුහරි ලස්සනට ඩිසයින් කරයි. කව්රුත් ඉදිරිපත් වුනේ නැත්තං මම කරලා දෙන්නම්.