ආදරෙන් ඔයා... හිනැහුනා....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරෙන් ඔයා... හිනැහුනා....

    සීත රෑ පුරා.................
    මතකයේ සරා................
    මාගෙ ලෝකෙ හීන සගවා...
    ඔබම සිහිවෙනා......
    නීල නෙත් අගින් දිලිසෙනා.....

    ආදරෙන් ඔයා... හිනැහුනා....

    ඈත පේන තාරුකාව...
    අහසෙ පාවෙනා.....
    මෑත ඉන්නෙ මාගෙ ගාවයි...
    දිස්නයක් වෙලා.....
    ආදරේ ඔයාට දෙන්න...‍
    ජීවිතේ පුරා.......‍
    සත්තමයි සොයාලා ආවේ...
    සසරෙ සෑමදා....
    සෑමදා......
    ‍‍
    ආදරේට පාට කීව...
    සිත්තරී වෙලා........‍
    සෑම දාම ප්‍රාර්ථනාවයි....
    ඔබ මගේ කියා.......‍
    දුක් සුසුම් එපා හෙලන්න...
    රත්තරං ඔයා.....
    ඉස්තරම් මැණික් මුලාවේ...
    හිනාවෙන් දයා......
    සෑමදා..........


    සීත රෑ පුරා.................
    මතකයේ සරා................
    මාගෙ ලෝකෙ හීන සගවා...
    ඔබම සිහිවෙනා......
    නීල නෙත් අගින් දිලිසෙනා.....
    ආදරෙන් ඔයා... හිනැහුනා....

    ආදරෙන් ඔයා... හිනැහුනා....:love::love:


    happy-valentines-day-my-sweetheart-4.jpg

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජීවිතේ පුරා.......‍
    සත්තමයි සොයාලා ආවේ...
    සසරෙ සෑමදා....
    සෑමදා......
     
    • Like
    Reactions: Dinushasankalpa

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    සීත රෑ පුරා.................
    මතකයේ සරා................
    මාගෙ ලෝකෙ හීන සගවා...
    ඔබම සිහිවෙනා......
    නීල නෙත් අගින් දිලිසෙනා.....

    ආදරෙන් ඔයා... හිනැහුනා....

    ඈත පේන තාරුකාව...
    අහසෙ පාවෙනා.....
    මෑත ඉන්නෙ මාගෙ ගාවයි...
    දිස්නයක් වෙලා.....
    ආදරේ ඔයාට දෙන්න...‍
    ජීවිතේ පුරා.......‍
    සත්තමයි සොයාලා ආවේ...
    සසරෙ සෑමදා....
    සෑමදා......
    ‍‍
    ආදරේට පාට කීව...
    සිත්තරී වෙලා........‍
    සෑම දාම ප්‍රාර්ථනාවයි....
    ඔබ මගේ කියා.......‍
    දුක් සුසුම් එපා හෙලන්න...
    රත්තරං ඔයා.....
    ඉස්තරම් මැණික් මුලාවේ...
    හිනාවෙන් දයා......
    සෑමදා..........


    සීත රෑ පුරා.................
    මතකයේ සරා................
    මාගෙ ලෝකෙ හීන සගවා...
    ඔබම සිහිවෙනා......
    නීල නෙත් අගින් දිලිසෙනා.....
    ආදරෙන් ඔයා... හිනැහුනා....

    ආදරෙන් ඔයා... හිනැහුනා....:love::love:


    happy-valentines-day-my-sweetheart-4.jpg


    කෝ උබෙ රෝසකටු කතාව ආයෙ පටන්ගනින්කො බන්..