ලංකාවෙන් අළුත් Software එකක්(අනිවා ඇවිත් යන්ඩ)

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,738
    28,093
    113
    ලංකාවෙන් අළුත් Software එකක්(අනිවා ඇවිත් යන්ඩ)



    මචන්ලා මම පොඩි සොෆ්ට්වයාර් කෑල්ලක් හැදුවා..(Mahasona Remover - CorD SaC) :yes:

    ගොඩක් අයට සෙට්වෙලා ඇති short cut virus එක,පෙලක් අය මහසෝනත් කියනවා.. :sorry: :growl:
    ඉතින් මේක ගාර්ඩ් එකකින් අයින් කලාට අපේ ෆයිල් Hidden වෙනවා.. :no: පෙන් වල තමා මේක ගොඩක්ම වෙන්නේ...Pen එකේ Capacity එක පෙන්නනවා..ෆයිල් ටික නෑ.. :no: :(


    මේ සොෆ්ට් කෑල්ලෙන් පුළුවන් ඒ ලෙඩේට බෙහෙත් දෙන්ඩ... :D :yes: :love:

    මේ තියෙන්නේ Software එකේ Screenshots ටිකක්,මගේ PC ඒකේ නෙමේ Screenshots ගත්තේ..කෑල්ලගේ එකේ තමා ඒ ටික ගත්තේ.. :love: :love: මොකද මම තාම Xp (Xp වල කැතැටනේ පේන්නේ) :baffled:

    මේක වටිනවනම් ඔයාලගේ Blog වලත් දාගන්ඩ,ඒ දාලා මට මේල් එකකුත් දාන්ඩ... :D

    එහෙනම් හොඳයි කියලා හිතෙනවනම් කමෙන්ට් එකක් දාන්ඩ,හොඳ වැරදි,අඩුපාඩු සේරම කියලා...මොකද මම තාම ඉගෙන ගන්නවා..ඔයාලගේ comments ගොඩක් වටිනවා..
    පල්ලෙහෙන් බාගන්ඩ... :yes: :D :D :yes: :)


    Download Link : http://www.mediafire.com/download/218xmxbg19f6e1j/Mahasona_Remover_-_CorD_SaC.exe

    9tj28x.jpg


    ven1ib.jpg


    2nq9f7.jpg


    30skljl.jpg


     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    machanmeka suwrneda ,danna lap ekakaka windos 7 thiyenne ,eke oka thiyenwa ,eken copy karana folders opan karana ba ,,
    eka th hada ganna puluwanda ,,
    tatawa vistara dapanko
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    echo Off
    color 4
    cls
    echo " ROOTRICKS ROOTRICKS ROOTRICKS ROOTRICKS
    echo "
    echo "
    echo " ROOTRICKS ROOTRICKS ROOTRICKS ROOTRICKS
    PAUSE

    echo " This will help you to find your hidden files and folders in you Devices

    echo " The files hidden due to viruses will be recovered..........................
    PAUSE

    cls
    color C

    echo " Keep Calm until cleaning your device...........
    echo " __________________________________________________________________________________________________________
    PAUSE

    cls
    color A

    echo "
    dir /b/ad >log.txt
    for /F "delims=, " %%f in (log.txt) do attrib -r -s -h "%%f"
    for /F "delims=, " %%f in (log.txt) do del /p /f "%%f.exe"
    del log.txt
    PAUSE

    cls
    color D

    echo "----------------------------------------------------------------------------------------------------
    echo Created
    echo BY
    echo Ne-MERoZ
    echo For
    echo Rootricks
    echo https://www.rootricks.blogspot.com
    echo "----------------------------------------------------------------------------------------------------

    PAUSE


    menna sourse code tika.me code tiken wenneth mekama thama. me tika note pad ekaka liyala bat widiyata save karapan. ita passe hoden wechcha file thiyana path ekata gihin run karapan wade goda 200% k
     
    Last edited:
    වැඩේ නම් හොදයි.එත් bat ෆයිල් එකක් හදලා රන් කරවන නිසා 7 වල සහ 8 වල අවුල් යන්න පුළුවන්.ඒ වගේම මේකෙන් වයිරස් එක අයින් වෙන්නේවත් එකට වෙන මොකුත් වෙන්නේවත් නැහැ.මේකෙන් වෙන්නේ හිඩ්න් වුනු ෆයිල් හොයල අන්හයිඩ් කරන එක විතරයි.වයිරස් එක ඔයාලගේ මැෂින් එකේ තියෙනවා නම් ඉතින් මේක ස්ථීර විසඳුමක් නෙමේ.තාවකාලික පැලැස්තරයක් විතරයි.