අමතර ආදායමක් හදාගමු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් මට අවරුදු 20 ඉදන් බිස්නස් එකක් පටන් ගත්තේ අවරුදු 3ක් යද්දී මට ඒ බිස්නස් එක ඩිවලොප් කරගන්න පුළුවන් උනා. මචන් අම්මා තාත්තා ලගටම වෙලා ඉදල කවදාවත් ජිවිතේට තනියම මුණ දෙන්න ශක්තිය ලැබෙන්නේ නැ මොකද ඒ අය අපේ ජිවිතේට එන හැම ප්‍රශ්නයකදීම අපිව ආරක්ෂා කරනවා අපට ජිවිතයේ බර දෑනෙන්න දෙන්නේ නෑ. මම කියන්නේ දෙමව්ප්යෝ කියන දේවල් අහන්න එපා කියල නෙමෙයි. ජිවිතේට තනියම මුනදෙන්න. තමන්ට කියල කව්රුත් නැති වෙලා අතේ රුපියලක්වත් නැති උනාම ගොඩක් දේවල් ජිවිතේට ඉගනගන්නවා. එහෙම ජිවිතේ ඉගනගත්තු කෙනෙක් කවදාවත් ජිවිතේ වැටෙන්නේ නෑ.

    aniwa machan
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ela machan

    සුපිරි මගේපෙන්වීමක් මචෝ!! මේ ටික ඇති හොඳටම ඕනෑම කෙනෙක්ට ගොඩයන්නනම්... :) ගොඩක් පින් මේවා බෙදාගන්නවට

    Machan meka hoda vatina thread ekak..Rththaran bro umbata Jaya..

    Godak sthuthi yaluwa oyage wachana rattaran watinawa

    hemadama komath danne hugak wadagath deyak thami, mageth ideas tikak down wela tibune, eth kiyewwama ayeth refresh una, thanx bro

    monawa unath uba honda eka Rep+5

    බොහොම ස්තූතියි මචන්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    පට්ට ත්‍රෙඩ් එකක්, වැඩකට නැති විකාර අස්සේ මේවගේ එකක් තියෙන්නේ කලාතුරකින්,:yes:
    දැක්කේ නැති අයට බලන්ඩ පරණ එකක් උනත් බම්ප් කරේ
    දැම්ම කෙනාගේ මහන්සිය අගය කරන්ඩ වටිනවා.
     

    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    මම කියවපු එලම ත්‍රෙඩ් එකක්. පුලුවන් උනොත් තව අවුරුදු 2ක් ගිහින් මෙකට හොඳ රිප්ල්යි එකක් දාන්න බලාපොරොත්තු වෙනවා....:yes::yes::yes::yes: