වාහනෙන් දුම් දානවද?
වාහන වල දුමේ අඩංගු වෙන්නේ මොනාද?
[FONT="]SO2,H2S,CO,CO2,[/FONT][FONT="][FONT="]NOx,[/FONT]H2O,නොදැවුණු හයිඩ්රොකාබන, කාබන් කුඩු(carbon dust)
[/FONT]
අලුත් වාහන වලත් මෙවමද?
[FONT="]SO2,H2S,CO2,H2O,[/FONT]N2[FONT="], කාබන් කුඩු(carbon dust)
[/FONT]කොහොමද අහිතකර වායු එහෙම පිටවෙන්නේ?
අපි බාවිතා කරන ජිව ඉන්දන 100% පිරිසුදු නැහැ ඒවායේ වගේ S,N සහ වෙනත් අපද්‍රව්‍ය අඩංගු වේනවා,
සල්ෆර් වල ඔක්සයිඩ සහ හයිඩ්ඩ්‍රරයිද හැදෙන්නේ මෙහෙමයි,
වහනයට යොදාගන්න ඉන්දන වල තියන සල්ෆර් දහනව වෙලා තමයි සල්ෆර් වල ඔක්සයිඩ සහ හයිඩ්ඩ්‍රරයිද හැදෙන්නේ
නයිට්‍රජන් වල ඔක්සයිඩ හැදෙන්නේ මෙහෙමයි ,
නයිට්‍රජන් වල ඔක්සයිඩ ආකාර දෙකකට හැදෙන්නේ පුළුවන් එකක් තමයි ඉන්දන වල තියන ඉන්ජිමේ විද්‍යුත් පුලිගු පැන්නුම් ක්‍රියාවලිය හරහා නයිට්‍රජන් වල ඔක්සයිඩ බවට බිදවැටෙන එක. දෙවෙනි ක්‍රමය තමා එන්ජිමේ දහන ක්‍රියාවලියට යොදාගන්නා වාතයේ ඇති ඉහත ආකාරයටම බිදවටිමට ලක්වෙනවා.
එතකොට මේවා පරිසරයට හනිදායකයි නේද?
ඔව්,
මේ වගේ පරිසරයට අහිතකර වායු පිටකිරීම වලක්වන්න තම උත්පෙරක පරිවර්තක(catalytic converter) තියෙන්නේ. මේකේ ඉතිහාසය ගත්තොත් මුලින්ම උත්පෙරක පරිවර්තකයක් නිපදවනු ලැබුවේ වර්ෂ 1950 දී එක්සත් ජනපදයේ ජීවත් වූ ප්රංශ ජාතික යාන්ත්රික ඉංජිනේරු EugeneHoudry විශේෂඥයා විසින්ය.
මේ ත්‍රෙඩ් එකෙන් කියන්නේ වාහන වල දුම් දාන එක නවත්තන හැටි නෙමේ. වහන්යටත් පරිසරයටත් වැදගත් කොටසක් වන උත්පෙරක පරිවර්තක ගැන.
වාහන වල දුමේ අඩංගු වෙන්නේ මොනාද?
[FONT="]SO2,H2S,CO,CO2,[/FONT][FONT="][FONT="]NOx,[/FONT]H2O,නොදැවුණු හයිඩ්රොකාබන, කාබන් කුඩු(carbon dust)
[/FONT]
අලුත් වාහන වලත් මෙවමද?
[FONT="]SO2,H2S,CO2,H2O,[/FONT]N2[FONT="], කාබන් කුඩු(carbon dust)
[/FONT]කොහොමද අහිතකර වායු එහෙම පිටවෙන්නේ?
අපි බාවිතා කරන ජිව ඉන්දන 100% පිරිසුදු නැහැ ඒවායේ වගේ S,N සහ වෙනත් අපද්‍රව්‍ය අඩංගු වේනවා,
සල්ෆර් වල ඔක්සයිඩ සහ හයිඩ්ඩ්‍රරයිද හැදෙන්නේ මෙහෙමයි,
නයිට්‍රජන් වල ඔක්සයිඩ හැදෙන්නේ මෙහෙමයි ,
එතකොට මේවා පරිසරයට හනිදායකයි නේද?
ඔව්,
මේ වගේ පරිසරයට අහිතකර වායු පිටකිරීම වලක්වන්න තම උත්පෙරක පරිවර්තක(catalytic converter) තියෙන්නේ. මේකේ ඉතිහාසය ගත්තොත් මුලින්ම උත්පෙරක පරිවර්තකයක් නිපදවනු ලැබුවේ වර්ෂ 1950 දී එක්සත් ජනපදයේ ජීවත් වූ ප්රංශ ජාතික යාන්ත්රික ඉංජිනේරු EugeneHoudry විශේෂඥයා විසින්ය.
වාහන වල උත්පෙරක පරිවර්තක(කාර් , වැන්)
යතුරුපැදි වල උත්පෙරක පරිවර්තක
හරස්කඩක්
යතුරුපැදි වල උත්පෙරක පරිවර්තක
හරස්කඩක්
පරණ වාහන වල උත්පෙරක පරිවර්තක කිරියාව
පරණ වාහන වල තියන පරිවර්තක වලට කියන්නේ two way catalytic converter කියල මේවා හදල තියෙන්නේ ගණ ප්ලැටිනම් සහ රෝඩියම් වලින් සම්විත බටයකින් මේවයේ කාර්යක්ෂමතාවය අඩුයි. මේවා මගින් නොදැවුණු හයිඩ්‍රෝකාබන කාබන්ඩයොක්සයිඩ් සහ ජලය බවටත්, කාබන්මොනොක්සයිඩ් කාබන්ඩයොක්සයිඩ් බවට ඔක්සිකරන්‍ය කරනවා.
2CO + O2 → 2CO2
CxH2x+2 + [(3x+1)/2] O2 → xCO2 + (x+1) H2O
මෙම උත්පෙරක පරිවර්තක මගින් නයිට්‍රජන් වල ඔක්සයිඩ ඉවත්කළ නොහැක. මේවා නැවත ගලවා සවිකර හැක.
ප්ලටිනුම් ලෝහය
රෝදියම් ලෝහය
අලුත් වාහන වල උත්පෙරක පරිවර්තක කිරියාව
නවීන මොටර් රථවල ඉන්ජිමට සවිකරන තේ-ආකාර උත්පෙරක පද්දතී ඇත. මේ මගින් හයිද්රෝකබන සහ කාබන්මොනොක්සයිඩ් ඔක්සිකරණයට ලක්කරන්වට අමතරව නයිට්‍රජන් වල ඔක්සයිඩ ද ඔක්සිකරණය කරයි. මෙය සද ඇත්තේ Pt , Pd , Co හෝ Pt , Pd , Ni යන ලෝහ වර්ග යොදාගෙනයි.
2NOx → xO2 + N2
2CO + O2 → 2CO2
CxH2x+2 + [(3x+1)/2] O2 → xCO2 + (x+1) H2O
ප්ලටිනුම් ලෝහය
ප්ලනේදියම් ලෝහය
නිකල් ලෝහය
කොබෝල්ට් ලෝහය
මේවා වැඩිකල් පාවිච්චි කරන්න අපි මොනාද කරන්න ඕන?
ලෙඩ් යන මෙම උත්පෙරක පෘෂ්ටය මත තැන්පත් වූ විට පෘෂ්ටය වැසීයාම නිසා උත්පෙරක වල ක්‍රියාකාරිත්වය අනහිටිනවා ඒ නිසා ලෙඩ සංයෝග සහිත පෙට්‍රල් බවිත කර යුතුය.
රෑ වෙලා එළකිරි එන අයටත් බලන්න බම්ප් එකක් ගෙන යන්න
මෙය උපුටා ගැනීමක් නොවේ

Last edited:
මෙලෝ වැඩක් නෑ බං ඕක. නගර සීමාවෙ යනකම් හොඳට ෆිල්ටර් වෙලා තියෙන එක හොඳා. ඒත් DPD කෙරුවාම දුම දාල පලාතම වැහෙනව. පිටවෙන්නෙ ඕක ඇතුලෙ එකතු වුන ජරාව නෙ 600C ට විතර රත් කොරල.. ඒ වගේ නෙවෙයි ඕක බ්ලොක් වෙලා ඉන්ජෙක්ටර් ටිකට කෙලවෙලා වාහනේ අදින්නෙත් නැතුව ගිහින් අන්තිමට ලක්ශ ගණන් වියදම්. ගලවල අයින් කරන්න බෑ ඕකෙ සෙන්සර් අයින් වුනාම වාහනේ අදින්නෙ නෑ. මැදින් කැඩුවාමත් එහෙම වෙනව. 