යහපාලන පුවත් - 6 (හිටං )

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලන පුවත් - 6 (හිටං )

    පෞද්ගලික ගුවන් යානවක් ගබඩාවක තිබිලා ලැබුනා
    බලද්දි ඒකේ එන්ජිමත් නැති souvenir ගනයට වැටෙන එකක්
    මත්පැන් ගබඩාවක් වැටලුවා
    පරීක්ෂණ කරද්දි ඒක ලියාපදිංචි ස්කාගාරයක් වෙලා ඉවරයි
    කාර් එකක් ඇල්ලුවා හරි විස්තර නෑ කියලා
    ඊලග දවසේ වෙද්දි පොතුයි අයිතිකාරයොයි සේරම ඉන්නවා
    පාවෙන අවි ගබඩාවක් ඇල්ලුවා
    ඒක නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමක කොටස්
    ගෝඨාභයගේ ගෙදරින් මිනී මෝරු හම්බුනා කීවා
    බලද්දි සුරතලේට පොදුවේ ඇති කරන Dog Shark වර්ගයේ මෝරු
    අති සුඛෝපබෝගී ජනාධිපති මන්දිරයක් පෙන්නුවා
    බලද්දි ඒක ලෝකේ ඕනම තැනකට පොදු දේවල්
    කෞතුකාගාරෙන් උස්සපු කඩු හම්බුනා කිවා
    බැලින්නම් තෑගි ලැබිච්චා
    උසාවි නියෝග අරන් ලැම්බෝගිනි හොයන්න කාල්ටන් ගෙදරත් සර්ච් කලා
    අන්තිමට මුකුත් නෑ කියලා ගියා...
    ~~~
    ඔහොම යං ඔහොම යං... අපි අවදියෙන්...

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පෞද්ගලික ගුවන් යානවක් ගබඩාවක තිබිලා ලැබුනා
    බලද්දි ඒකේ එන්ජිමත් නැති souvenir ගනයට වැටෙන එකක්

    මචන් මේක ලන්කාවේ හදපු පලවෙනි ප්ලෙන් එක. එක චන්දන්රත්නම්ගෙන් යොෂිතයා ඉල්ලගෙන තිබ්බෙ ඌගෙ ගේ ඉස්සරහා ලස්සනට තියන්න. එක කාගෙවත් ගෙයක ලස්සනට තියන්න ඔනේ දේයක් නෙවෙයි. ඒක රටේ ජාතික වස්තුවක්. ඒ වගෙ දේයක් තමන්ගේ ගේ ඉස්සරහා ලස්සනට තියන souvenir එකක් ගානට දාන එකෙක් ඇත්තටම රටට ආදරෙද?
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මයිත්‍රී බුලට් පෲෆ් ජැකට් එක ඇඳන් ඉන්දියාවට ගිහින් සින්හලෙන් කතා කලා. ඒ නිසා ඕවා කමක් නෑ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචන් මේක ලන්කාවේ හදපු පලවෙනි ප්ලෙන් එක. එක චන්දන්රත්නම්ගෙන් යොෂිතයා ඉල්ලගෙන තිබ්බෙ ඌගෙ ගේ ඉස්සරහා ලස්සනට තියන්න. එක කාගෙවත් ගෙයක ලස්සනට තියන්න ඔනේ දේයක් නෙවෙයි. ඒක රටේ ජාතික වස්තුවක්. ඒ වගෙ දේයක් තමන්ගේ ගේ ඉස්සරහා ලස්සනට තියන souvenir එකක් ගානට දාන එකෙක් ඇත්තටම රටට ආදරෙද?

    හදපු :oo:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලනයක් වෙනුවෙන් සිහින මැවූ ශ්‍රී ලාංකීය ජනතාවට මේ වන විට පැතූ යහපාලනයේ සුභවාදී දේශපාලන යාන්ත්‍රණයක් ප්‍රායෝගිකව අත්විඳිමින් සිටී.

    ජනහිතකාමී මෛත්‍රී පරිසර හිතකාමී හයිබ්‍රිඩ් විරෝධී ඇයි?
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මචන් මේක ලන්කාවේ හදපු පලවෙනි ප්ලෙන් එක. එක චන්දන්රත්නම්ගෙන් යොෂිතයා ඉල්ලගෙන තිබ්බෙ ඌගෙ ගේ ඉස්සරහා ලස්සනට තියන්න. එක කාගෙවත් ගෙයක ලස්සනට තියන්න ඔනේ දේයක් නෙවෙයි. ඒක රටේ ජාතික වස්තුවක්. ඒ වගෙ දේයක් තමන්ගේ ගේ ඉස්සරහා ලස්සනට තියන souvenir එකක් ගානට දාන එකෙක් ඇත්තටම රටට ආදරෙද?

    ඈ බන් චන්ද්‍රරත්නම් දුන්න නම් වෙන කතා කරන්න දෙයක් නෑ නේද? :rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඈ බන් චන්ද්‍රරත්නම් දුන්න නම් වෙන කතා කරන්න දෙයක් නෑ නේද? :rofl:

    චන්දන්රත්නම් ප්ලෙන් හදන එකෙක් නෙවෙයි. ඕක හැදුවෙ රේ විජයවර්ධන. එයා මැරුනට පස්සෙ රේ විජයවර්ධන පදනමෙන් චන්දන්රත්නම් ෆිල්ම් එකකට ඕක ඉල්ලගෙන තියෙන්නෙ ෆ්ලයින්ග් කන්ඩිශන් එකේ තියාගන්නවා කියලා. එකට රේ විජයවර්ධන පදනම සල්ලි අරගෙනත් නැ.එයාගෙන් තමයි යොශිතයා ඕක ඉල්ලගෙන තියෙන්නෙ. අන්තිමට පොර ඕක ඔහෙ දාලා තිබිලා එකේ එන්ජිම දිරලා. උඹට පුලුවනම් ප්ලෙන් එකෙ දැන් තත්ත්වය ගැන් රේ විජයවර්ධනගෙ දුව දැනගත්තම කියපු දේ කියවපන්.

    ලන්කාවේ හිටපු විශිෂ්ට පුද්ගලයෙක් ගැන දන්නෙ නැත්නම් කියවන්න.
    http://www.raywijewardene.net/index.html
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හදපු :oo:

    Innovation3.jpg

    Ray Wijewardene (left) with his friend Professor Cyril Ponnamperuma and the home-built two-seater aircraft Lihiniya which was used to fly the Presidential Science Advisor between Colombo and Kandy.

    http://www.raywijewardene.net/innovation.html
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    යහපාලන ගොට්ටෝ ටික කලින්නම් කිව්වේ යහපාලනේ උනත් වැරදි දැක්කොත් අපි ඒකත් විවේචනය කරනවා කියල, දැන් එකෙක් නෑ.. කෝ අර usa ඉන්න ලක්ෂපතිය එහෙම. :lol: