සෙනග දැකලා මහින්දගේ ලොල්ලෝ ෆෝම් වෙලා

hitback

Member
Nov 15, 2014
6,177
350
0
විමලෙ දාපු ටොක් එක..? පුහ්! විමලා, දන්න ඇටේ තමා... කසපුකාගන්න ගිහින් පීචානම් වෙලාම ගියා. :lol: වැලේ වැල් නැති උනත්, කටේ සද්දෙ නම් අඩු නෑ... :P

විමල්ලා ඔහොම හරි යහතින් කයිවාරු ගහන්නේ මෛත්‍රීගේ හොඳ කම නිසයි බං. මහින්ද වගේම කෙනෙක් උනා නම් මෛත්‍රී විමලේ අද හොයා ගන්නත් නෑ. 2010 ෆොන්සේකට කල දේ මතකයිනේ බං.
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
දැන් ඔය බලන්නේ මහින්ද ආයේ අගමැති පුටුවට එන්න .
කොහොමත් මහින්ද ආයේ ගන්න වෙනවා නිදහස් පක්ෂේ ගැන හිතනවා නම් .
අනික UNP එකට තැනක් දෙන්න කොහොමත් චන්ද්‍රිකා , මයිත්‍රී කැමති වෙන්නේ නැහැ නේ .

මම නම් හිතන්නේ එහෙම වෙන එක හොඳයි කියල බන් .
රනිල් ව ඔතන තියනවට වඩා අපේ සිංහල මිනිහා ඔතන තියන එක ඇත්තටම අපිට ආරක්ෂාවක් බන් .
දැන් බලපන් මේ දින සියේ දවස් ටික ඇතුලත හම්බයෝ කොච්චර පිනුම් ගැහුවද ?

රටේ මිනිස්සුන්ගේ විශ්වාසයක් තියනවා අපිට කරදරයක් උනොත් මහින්ද එනවා අපි බේරා ගන්න කියල .
මම ඇයිද දන්නේ නැහැ එහෙම විශ්වාසයක් ගොඩනැගුණේ . මහින්ද හොරකම් කරා හෝ වටේ ඉන්න උන් හොරකම් කළා තමයි මචං .

ඒත් ලංකාවේ කිසිම ජන නායකයෙක් කරපු නැවති දේවල් ටිකකුත් මහින්ද කරා වගේම මිනිස්සුන්ගේ හදවත්වල ගැඹුරුම තැන හිටන් ස්පර්ශ කරා මචං . මට නම් සිරාවට මහින්ද වීරයෙක් !

මම අපේ රට ගැන දකිද්දී මේ දවස් වල නිතර දකින සිහිනයක් තියනවා .

ඒ තමයි ..

මයිත්‍රී ජනාධිපති වෙලා ඉඳිද්දී මහින්ද එන්න ඕනේ අගමැති .
එහෙම ආවම මහින්දට ඉස්සෙල්ල කරපු දේවල් කරන්නත් අමාරුයි .
වටේ ඉදපු උන් දැන් සයිඩ් ගහල නිසා උන්ව අයින් කරන්නත් ලේසියි .

එහෙම උනොත් ඇත්තටම අපි / අපේ රට තමයි ලෝකෙන්ම වාසනාවන්තම රට වෙන්නේ .
හැමෝම කැමති දෙන්න තමයි අගමැති සහ ජනපති .

එහෙම හිතනකොටත් මගේ හිත නම් මාර හැඟීමකින් පිරිලා යනවා බන් .. :yes:

ගොඩක් එවුන් හිතාගෙන හිටිය වෙනස නෙවෙයි දැන් වෙන්නෙ... ඡන්දෙ දීපු ගොඩක් අය පොඩි කලකිරීමකින් ඉන්න‍ෙ... තම්බියො හිතාගෙන ඉන්නෙ යූඑන්පි කියන්නෙ උන්ගෙ බූදලෙ කියල... එක්සත් ජාතික පක්ෂයට තරුණ සිංහල නායකයො ඕනෙ හැම තම්බියම කපල අයින් කරන්න ඕනෙ... ආණ්ඩු පක්ෂයෙ විපක්ෂයෙ දෙකේම සිංහලයොන්ට විතරක් මේ රට පාලනය කරන්න අයිතිය තියෙන්න ඕනෙ... එක හම්බ ප*** චන්දෙ ඉල්ලන්න බැරි වෙන්න නීති ගේන්න ඕනෙ...
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙන්න තවත් අම්බරු ආතල් එකක් . පට්ටයි ඈ . ඉළ ඇදෙනවා අමබරුවෝ මේ ගොන් පාර්ට් වලට

    ane palayan wesige putho hambayata gihin puka deepan keriya thope paulatama hena gahanawa yako rata hambayata pawala dena keriya gihin balapiya den negenahira wena dewal huttige hipatu balla
     
    මචන් රෞෆ් හකීම් අන්තවාදියා කියල හිඳටම දන්නවා. ඒ බව දැන දැනත් මහින්ද ඌට අධිකරණ ඇමති කම් දුන්නේ මොන ලබ්බකටද ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙන්න තවත් අම්බරු ආතල් එකක් . පට්ටයි ඈ . ඉළ ඇදෙනවා අමබරුවෝ මේ ගොන් පාර්ට් වලට

    ane palayan wesige putho hambayata gihin puka deepan keriya thope paulatama hena gahanawa yako rata hambayata pawala dena keriya gihin balapiya den negenahira wena dewal huttige hipatu balla
    ane palayan wesige putho hambayata gihin puka deepan keriya thope paulatama hena gahanawa yako rata hambayata pawala dena keriya gihin balapiya den negenahira wena dewal huttige hipatu balla:angry::rofl::rofl::rofl::rofl:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මචන් රෞෆ් හකීම් අන්තවාදියා කියල හිඳටම දන්නවා. ඒ බව දැන දැනත් මහින්ද ඌට අධිකරණ ඇමති කම් දුන්නේ මොන ලබ්බකටද ?

    වැරැද්ද වැරැද්දම තමයි ඒත් දැන් ඒ වැරදි හදන්නනෙ මේ ආණඩුව ගෙනාවෙ ඉතින් ඇයි දැන් තවත් උන්ට නටන්න දෙන්නෙ :no::no:
     
    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    attachment.php
     
    • Like
    Reactions: wdk

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    විමල්ලා ඔහොම හරි යහතින් කයිවාරු ගහන්නේ මෛත්‍රීගේ හොඳ කම නිසයි බං. මහින්ද වගේම කෙනෙක් උනා නම් මෛත්‍රී විමලේ අද හොයා ගන්නත් නෑ. 2010 ෆොන්සේකට කල දේ මතකයිනේ බං.
    අනේ නිකං පලයං බන්. අපි මැරිල ඉපදුනා වගේ නෙ උඹලගෙ කතාව. මේ රටේ විරුද්ද පක්ශෙට රැස්වීමක් තියන්න බෑ ගැහුව වගේ නෙ උඹ කියන්නෙ. මෛත්‍රී රැස්වීම් කීයක් තිබ්බද ලංකාව පුරා ජනාධිපතිවරනෙදි. ඒකෙන් දෙක තුනක පොඩි සිද්දි තිබුන තමයි. නමුත් සෑහෙන්න මිනිස්සු සහබාගි වෙච්ච රැස්වීම් බර ගානක් තිබ්බ කිසි අවුලක් නැතුව. අනික ෆොන්සේකගෙ සිද්දියෙද ඔය උඹට උඩ තියාගෙන ඉන්න මෛත්‍රී මහත්තය මොකද දන්නෑ කිසි සද්දයක් නැතුව හිටියෙ.:rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රඹා;17923971 said:

    කතා කරපු උන්ට වෙච්ච දේ දැක දැක ඉල්ලගෙන කන්න කාටවත් ඕනේ නැති නිසා තමයි ගොනෝ කට පියන් උන්නේ. ඔව් ඔව් මිනිස්සු සහභාගී උනා. එක ග්‍රවුන්ඩ් එකක්වත් දුන්නේ නෑ ගොඩක් ‍රැස්වීම් තියද්දි ඒ ඒරියා වලට කරන්ට් නෑ. උඹලගේ මහ එකා කෙලෝ ගත්තේ ඔය ගොන් වැඩ නිසා තමයි. හරි දේට හරි කියපන් වැරදි දේට වැරදි කියපන් උඹලගේ මහ අප්පොච්චගේ කුට්ටම ලොවන්නේ නැතුව. මමත් දෙපාරක් මහින්දට තමයි චන්දේ දුන්නේ. :rofl::rofl:

    අනික එක අපි උඹලා වගේ එකදිගට පුක දිදී යන්නෙත් නෑ. මෛත්‍රීත් උඹලගේ මහා එකා වගේ පිස්සු කෙලින්න අරගෙන ආයේ බලේ ඉන්න තණ්හාවට දැඟලුවොත් එදාට ඌට දෙන්නෙත් නෑ. උඹලා මැරිලා ඉපදිලා වගේ තමයි ඉන්නේ හරක් ‍රැළ. අරූ අවුරුදු 10 ක් රට කාපුවා දැක්කේ නෑ වගේ තවත් සුද්ද කරන්න හදන්නේ ගොනා. :lol:
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කතා කරපු උන්ට වෙච්ච දේ දැක දැක ඉල්ලගෙන කන්න කාටවත් ඕනේ නැති නිසා තමයි ගොනෝ කට පියන් උන්නේ. ඔව් ඔව් මිනිස්සු සහභාගී උනා. එක ග්‍රවුන්ඩ් එකක්වත් දුන්නේ නෑ ගොඩක් ‍රැස්වීම් තියද්දි ඒ ඒරියා වලට කරන්ට් නෑ. උඹලගේ මහ එකා කෙලෝ ගත්තේ ඔය ගොන් වැඩ නිසා තමයි. හරි දේට හරි කියපන් වැරදි දේට වැරදි කියපන් උඹලගේ මහ අප්පොච්චගේ කුට්ටම ලොවන්නේ නැතුව. මමත් දෙපාරක් මහින්දට තමයි චන්දේ දුන්නේ. :rofl::rofl:
    මචං නිකං බොරු බයිල ගහන්න එපා. ග්‍රවුන්ඩ් දුන්නෙ නෑ කරන්ට් නෑ ඔය ඔක්කොම ඔයා කියන කතා නේ. නමුත් රැස්වීම් තිබුනනේ කරන්ට් එකත් තිබුනනේ මිනිස්සුත් ආවනේ. ඒ නිසා නේ චන්දෙත් දිනුවෙ. මහින්දට විදායක බලයයි ආන්ඩුවයි ඔක්කොම තියාගෙන ග්‍රවුන්ඩ් එකයි කරන්ට් එකයි නැතිකරපු එකද බන් දැන් කරයි කියන්නෙ විපක්ශෙ මර්ධනය කරන්න:rofl::rofl::rofl:. ඔයිට වඩා හොඳ හේතුවක් හදාගෙන ආයි කොමෙන්ට් එකක් දාපන්.:P
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    අනේ මන්දා බන් අපෙ උන් මෙච්චර මොඩයිද කියල. කට්ටියට අමතක වෙලානේ ශ්‍රි ලංකා එකේ සභාපති MY3 කියල. පොර කවදාවත් මහින්ද හොරාව අගමැති අපේක්ෂකයා කරයිද බන්
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අනික එක අපි උඹලා වගේ එකදිගට පුක දිදී යන්නෙත් නෑ. මෛත්‍රීත් උඹලගේ මහා එකා වගේ පිස්සු කෙලින්න අරගෙන ආයේ බලේ ඉන්න තණ්හාවට දැඟලුවොත් එදාට ඌට දෙන්නෙත් නෑ. උඹලා මැරිලා ඉපදිලා වගේ තමයි ඉන්නේ හරක් ‍රැළ. අරූ අවුරුදු 10 ක් රට කාපුවා දැක්කේ නෑ වගේ තවත් සුද්ද කරන්න හදන්නේ ගොනා. :lol:

    නෑ නෑ උඹල වටේටම පුක දෙනව රෙස්ට් කර කර:rofl::rofl::rofl:. උඹල කොච්චර උඩ පැන්නත් මහින්දව එලවන්නත් බෑ උෟ කරපු සේවය මකන්නත් බෑ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රඹා;17924045 said:
    මචං නිකං බොරු බයිල ගහන්න එපා. ග්‍රවුන්ඩ් දුන්නෙ නෑ කරන්ට් නෑ ඔය ඔක්කොම ඔයා කියන කතා නේ. නමුත් රැස්වීම් තිබුනනේ කරන්ට් එකත් තිබුනනේ මිනිස්සුත් ආවනේ. ඒ නිසා නේ චන්දෙත් දිනුවෙ. මහින්දට විදායක බලයයි ආන්ඩුවයි ඔක්කොම තියාගෙන ග්‍රවුන්ඩ් එකයි කරන්ට් එකයි නැතිකරපු එකද බන් දැන් කරයි කියන්නෙ විපක්ශෙ මර්ධනය කරන්න:rofl::rofl::rofl:. ඔයිට වඩා හොඳ හේතුවක් හදාගෙන ආයි කොමෙන්ට් එකක් දාපන්.:P

    ඔව් ඔව් හිතේ අමාරුවට කෑ ගහපන්. මම කියන කතා නෙමෙයි ගොනෝ. උඹලා වගේ මහින්ද කියන බල්ලගෙ වල්ල ලොවන නපුංසක ‍රැල දන්නේ නැති උනාට ඔව්ව දන්නවා දන්න උන්.හොයලා බලපන් ගොනෙක් වගේ තප්පුලන වෙලාවේ මචං. එක්කෝ ඕනේ නෑ උඹලගේ මහ එකා උඹට ගූ හැලියක් දුන්නත් උඹලා ඒක ලෙව කාලා රසයි කියන්න ඉන්න උන්නේ. :rofl::rofl: ඒ නිසා හොයලා දැන ගත්තත් ඇත්ත කටත් බලියගෙන ඉඳියි. :rofl::rofl:

    චන්දේ දින්නේ උඹලා වගේ ගොන්නු නොවන 62 ක් ලංකාවේ හිටපු නිසා. ඒ වගේම උඹලා වගේ ගොන්නුන්ගේ ගොන් තර්ක නිසා එපා වෙච්ච මිනිස්සු නිසා. මහින්ද කියන ඒකාධිපති මළ පෙරේතයගේ පාලන බලේ ඇති වෙච්ච මිනිස්සු හිටපු නිසා :rofl::lol:

    සේනක බිබිලේ ඖෂධ පනත මෛත්‍රී සෞඛයය ඇමති ඉන්න කාලේ සම්මත නොවුනේ මොකද ගොනෝ? 80% ක් සිකරට් වල ඵොටෝ ගහන්න යන එක මොකද සම්මත නොවුනේ? ඇයි එව්වා දැන් සම්මත උනේ? උඹලගේ මහ අප්පොච්ච්චට කුට්ටියක් ලැබුනානේ ලොකුවට. ඉතින් වැඩ කරන්න හදපු එකෙක්ට වැඩ කරන්න දුන්නෙත් නෑ. උඹලගේ ඔය ගොන් කතා ගිහින් කියපල්ලා ලංකාවේ මෝඩයෝ ඉන්න තැන් වලට. බෙලි අත්තේ එහෙම ඉන්නවා ගොඩක්. මොකද මොලේ තියෙන උන් ‍රැවටෙන්නේ නෑ පණ දාගෙන අප්පොච්චව සුද්ද කරන්න දැගලුවට.

    පව් බං උඹලා. මහින්දව අගමෙති කරන්න හීන දකිනවා. දැකපන් දැකපන්. 8 වෙනිදා වෙච්ච හිතේ අමාරුව ඒකෙන් ටිකක් හරි සනීප වෙලා යාවි. ඒ හීනේ නිසා. අප්‍රේල් වලින් පස්සේ මහින්දව මහ ඇමති කරන්න හරි ට්‍රයි කරපන්කෝ ජොබ් කට්ටක් හොයා ගන්න පුලුවන් වේවි එතකොට. :rofl::rofl: :rofl::rofl: :lol::lol: මහින්දට කඩේ යන ගොඩක් උන් උගෙන් ජොබ් ලැබිච්ච උන්, නැත්නම් පොර නිසා ආර්ථිය මොකක් හරි වාසියක් තියෙන උන් ගොඩක් ඉන්නේ. නැහැ කියලා පුන පුනා කිව්වත් ඒක තමයි ඇත්ත බං. හැබැයි උන් කියන්නේ අපි බඩ ගැන හිතලා චන්දේ දුන්නා කියලා. ලොල් තමයි. ඔය සුරංගනා කතා කියපන් ගිහින් කොණ්ඩේ බැන්ද චීනෙක්ට. :P:P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අනේ මන්දා බන් අපෙ උන් මෙච්චර මොඩයිද කියල. කට්ටියට අමතක වෙලානේ ශ්‍රි ලංකා එකේ සභාපති MY3 කියල. පොර කවදාවත් මහින්ද හොරාව අගමැති අපේක්ෂකයා කරයිද බන්

    සිරාවට බන්.. ඔය උඩ පනින එකෙක් වත් කියන් නැනේ මහින්ද අගමැති වෙන විදිහ ...අට පාස් විමලේ විමලේ මුන්ව චුන් කරනවා.. මුන් මෙහෙ ඇවිත් තප්පුලනවා...ඊයේ දවසට දාගලපු හැටියෙන් තේරෙනවා 9 වෙනිදා ඉදන් කට්ටිය ඉදලා තින හැටි වැලේ වැල් නැතුව :lol::lol::lol::lol:
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රඹා;17924103 said:
    නෑ නෑ උඹල වටේටම පුක දෙනව රෙස්ට් කර කර:rofl::rofl::rofl:. උඹල කොච්චර උඩ පැන්නත් මහින්දව එලවන්නත් බෑ උෟ කරපු සේවය මකන්නත් බෑ.

    මහින්දව එළවන්න දෙයක් නෑ 8 වෙනිදා එලෙව්වා තමයි ගොනෝ. ආයේ මහින්දට එන්න වෙන්නේ නෑ. කමක් නෑ මහින්ද ආයේ එනවා කියලා ස්වයං වින්දනයක් ගනින්. ඒකෙන්වත් හිත පොඩ්ඩක් හැදෙයි. :rofl::rofl:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අනේ මන්දා බන් අපෙ උන් මෙච්චර මොඩයිද කියල. කට්ටියට අමතක වෙලානේ ශ්‍රි ලංකා එකේ සභාපති MY3 කියල. පොර කවදාවත් මහින්ද හොරාව අගමැති අපේක්ෂකයා කරයිද බන්
    උඹත් ඔච්චර මෝඩයිද බන්? අගමැති අපේක්ෂකයාව පක්ෂේ ඇතුලෙන් තෝරාගන්නේ මධ්‍යම කාරක සභාවේ 55 න් 28 කගේ බහුතර කැමැත්තට අනුව. එහෙම නැතුව මෛත්‍රී සභාපති උන පලියට එයාට ඩිශිෂන්ස් ගන්න බෑ. අලුතෙන් එන ව්‍යවස්ථා සංශෝධනයට දානවා කියන්නෙත් බහුතර ආසන ගණනක් දිනා ගන්නා පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා අගමැති කරන වගන්තියක්නේ. එතකොට සිරිසේනට අගමැති තමන්ට කැමති කෙනෙක් දාන්න තියෙන හැකියාවත් නෑ. කලින් කියපු 55 න් 28 ක් මහින්දට ගොඩ දාගන්න පුළුවන් නම් ආයේ දෙකක් නෑ මහින්ද තමයි මේ රටේ අගමැති වෙන්නේ....
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සේනක බිබිලේ ඖෂධ පනත මෛත්‍රී සෞඛයය ඇමති ඉන්න කාලේ සම්මත නොවුනේ මොකද ගොනෝ? 80% ක් සිකරට් වල ඵොටෝ ගහන්න යන එක මොකද සම්මත නොවුනේ? ඇයි එව්වා දැන් සම්මත උනේ? උඹලගේ මහ අප්පොච්ච්චට කුට්ටියක් ලැබුනානේ ලොකුවට. ඉතින් වැඩ කරන්න හදපු එකෙක්ට වැඩ කරන්න දුන්නෙත් නෑ. උඹලගේ ඔය ගොන් කතා ගිහින් කියපල්ලා ලංකාවේ මෝඩයෝ ඉන්න තැන් වලට. බෙලි අත්තේ එහෙම ඉන්නවා ගොඩක්. මොකද මොලේ තියෙන උන් ‍රැවටෙන්නේ නෑ පණ දාගෙන අප්පොච්චව සුද්ද කරන්න දැගලුවට.
    හාපෝ බන් මෛත්‍රී මහත්තයටයි උඹල වගේ දැන් මුක පූට්ටු වෙච්ච එවුන්ටයි තියෙන්න ඔය සිගරට් පැකට් එකේ 60% ද 80% ද කියන එක නෙ හොටු පෙර පෙර අඩන්න. ඔයිට වඩා හොඳ කතා ටිකක් හොයා ගනින් බන්. මහින්ද සීශෙල්ස් වල හැංගුවයි කියන සල්ලි අල්ලපු හැටි එතකොට කේපීගෙ නැව් ටික ආපහු ගත්තු හැටි ඒවගෙ කතා ටිකක් දාපන් ටිකක් දරුණුවට:rofl::rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    සිරාවට බන්.. ඔය උඩ පනින එකෙක් වත් කියන් නැනේ මහින්ද අගමැති වෙන විදිහ මොන...අට පාස් විමලේ විමලේ මුන්ව චුන් කරනවා.. මුන් මෙහෙ ඇවිත් තප්පුලනවා...ඊයේ දවසට දාගලපු හැටියෙන් තේරෙනවා 9 වෙනිදා ඉදන් කට්ටිය ඉදලා තින හැටි වැලේ වැල් නැතුව :lol::lol::lol::lol:

    මුන් මේ 8 වෙනිදා ඉඳන් කටයි පුකයි වහන් ඉඳලා ඊයේ නුගේ ගොඩ ක්ලාස් යන උනුයි, වැඩ ඇරිලා ගෙදර යන උනුයි දැකලා ජංගියේ ලීක් වෙලා ආයේ කට පණ දාගෙන එනවා බං. පව් අසරණයෝ. සෑහෙන බලාපොරොත්තුවෙන් කට්ටිය ගොඩක් ඉන්නේ නැති වෙච්ච ක්න්ට්‍රැක්ට් ටිකයි , රස්සා ටිකයි, වරප්‍රසාද ටිකයි ආයේ ලැබේවි කියලා. පව් ඉතින්. :rofl::rofl: