අන්තර්ජාලයේදි විවාහවෙමු

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අන්තර්ජාලයේදි විවාහවෙමු


සැබෑ ලෝකයේදි විවාහ වෙන්න පුලුවන් කියලා අපි හැමෝම වගේ දන්නවානේ? නමුත් අන්තර්ජාලයේදිත් ඒ වගේම විවාහවෙන්න පුලුවන් කියලා දන්නවාද? :P තමන්ට සහකරුවෙක් හරි සහකාරියෙක් හරි ඉන්නවා නම් ,අන්තර්ජාලයේදි විවාහ වෙන්න ඕන නම් දැන්ම මේකට ගිහින් ලියාපදිංචි වෙන්න, සහකරුවෙක් /සහකාරියෙක් නැත්නම් ඒත් මොකක් හරි සමග (පරිඝණකයක්, පූසෙක්, බල්ලෙක් වගේ) විවාහ වෙන්න ඕනේ නම් ඒකටත් මේකේ පහසුකම තියෙනවා. මේකේ තියෙන වාසිය තමයි මේ සයිට් එක ගොඩක් SEO friendly ඒක නිසා තමන්ගේ නම කවුරු හරි Google search කරපු ගමන් මේක පළවෙනි පිටු අතර පෙන්වනවා නමුත් තමන්ගේ නම ගොඩක් ප්‍රසිද්ධ නම් එහෙනම් ටිකක් පස්සට ගිහින් බලන්න වෙයි. :D කොහොම හරි Google එකේ තමන් විවාහ වෙලා කියලා හැමෝටම පෙන්වන්න මේක හොද අවස්ථාවක්, මේකෙන් හදන Profile එක Public පෙන්වනවා ලෝකේ හැමෝටම වගේ ,ඒ වගේම විවාහ සහතිකයකුත් දෙනවා බැන්දට පස්සේ, තමන්ට ඕන වුන පළියට නිකම් ගිහින් ඕනම කෙනෙක්ව බදින්න බෑ, ඒකට දෙන්නාගේම අනුමැතිය ඕනේ. :yes:

තමන්ට සහකරුවෙක් හරි සහකාරියෙක් ඉන්නවාද? එහෙනම් දැන්ම ගිහින් අන්තර්ජාලයේදි විවාහ වෙන්න, විවාහ වෙලා ඒක ලෝකයටම ප්‍රසිද්ධ කරන්න. :yes:

මෙතනින් ගිහින් එහෙනම් පටන් ගන්න.
http://www.virtualvow.com/virtual_wedding.php

ඊට පස්සේ තමන්ගේ sending a proposal එක උඩ click කරන්න.

ඊට පස්සේ තමන්ගේ Email/Name/Gender එක පුරවලා Proposal එකේ මොනවා හරි ලියලා යවන්න, ඊට පස්සේ අනෙක් පැත්තේ කෙනාගේ විස්තරත් පුරවන්න, ඊට පස්සේ මේ Proposal එක අනෙක් පැත්තේ කෙනාගේ Email එකට යනවා ,එයා ඒකට අනුමැතිය දුන්නට පස්සේ, දෙන්නටම විවාහ වෙන්න පුලුවන්.

ඊට පස්සේ මෙන්න මේ වගේ සහතිකයක් දෙනවා.
http://www.virtualvow.com/wedding.php?id=59287
ඒක ඊට පස්සේ Print කරලා, ගෙදර තියාගන්න.




බැන්දට පස්සේ දික්කසාද වෙන්න ඕනේ නම් ඒකටත් මේකේ පහසුකම තියෙනවා, ඒකට මේකට යන්න
http://www.virtualvow.com/divorce.php
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජිගි ජිගියක් දාන්න මේකේ පහසු කම නැද්ද?:dull::dull:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    You can view the official marriage certificate.
    මේක උඩ click කරන්න එතකොට විවාහ සහතිකය පෙන්වයි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මරුසිරා;17930823 said:
    ඕව කොරල නිකන් පවුල් අවුල් කොරගන්න වෙන්නේ අන්තිමට ..:baffled:

    උබට කෙල්ලෙක් ඉන්නවා නම් විතරක් බැදපන් නැත්නම් ගෑණියෙක් ඉන්න කොට වෙන කෙල්ලෙක්ව බැන්දොත් නම් කේස් තමයි. :P

    නම expose වෙනවට වගේ බය නම් කෙටියෙන් වගේ නම දාපන් නමුත් දිගට නම දානවා නම් ගොඩක් හොදයි මොකද මේක තියෙන්නේ ලෝකයට ප්‍රසිද්ධ කරන්නනේ. :yes: නමුත් බය වෙන්න දෙයක් නෑ, පින්තූර upload කරන්න ඕනේ නෑ.