ලඟදි ලංකාවට එන්න බලාපොරොත්තු වෙන නිසා සතියකට වාහනයක් රෙන්ට් එකට ගන්න ඕන කමක් තියනවා. එයාර්පෝර්ට් එක අවටින් හෝ කොළඹින් වාහනයක් රෙන්ට් එකට ගන්න විශ්වාසවන්ත තැනක් කියනවද කව්රුහරි පින්වතෙක් . ලංකාවේ තිබ්බ වාහන දෙකම විකුනපු නිසා ලංකාවට ඇවිත් සතියක් ඇතුලත එකක් ගන්න හිතන් ඉන්නේ. අවුරුදු කාලේ අල්ලලා එන නිසා යාලුවොන්ගෙන් , නෑයින්ගෙන් වාහන ඉල්ලන්න හිතෙන්නෙත් නැති නිසා රෙන්ට් එකට එකක් ගන්න කියලයි හිතුවේ.. කව්රුහරි දන්නා කෙනෙක් කියනවද දැන් මිල ගණන් කොහොමද කියල . මීට කලින් රෙන්ට් කරපු කෙනෙක් ඉන්නවනම් අදහසක් දෙන්න මට . එයාර්පෝර්ට් එකෙන්ම වාහනේ ගන්න පුලුවනිනම් පහසුයි.
උදව්වක් විදිහට බම්ප් එකක් දාගෙන යනවනම් ලොකු දෙයක්..


උදව්වක් විදිහට බම්ප් එකක් දාගෙන යනවනම් ලොකු දෙයක්..



මගේ DX එක දෙන්නම්.....
තෙල් ගහගෙන දුවලා..... කැඩෙන ඒවා හදලා.... ආයේ රට යන දවසට ගෙනත් දෙන්න මාමේ..... නොදුන්නත් කමක් නෑ...... 
ඒ නිසා දැන්ම බුක් කර ගන්න..... මම නම්බර් දෙකක් එවන්නම්.... කතා කරලා බලන්න..... 
