මොකද්ද රනිල්ට හැදිලා තියෙන පිස්සුව?

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    සමහර බටහිර රටවල මානවහිමිකම් වලින් ලංකාවට ලෙඩ පිට ලෙඩ දමන කොට Australiyawa තමයි පහුගිය කලේ ටිකක් හරි ලංකාවට සහයෝගෙන් හිටියේ. මුට එකත් ප්‍රස්නයක්.

    මම උඹට පොඩි දෙයක් මතක් කරන්නම්. හොයල බලපන් australia ව එක පාරට අංශක 360 කැරකිලා ලංකාවට උදව් කරපු අවුරුද්ද. පැකර් කැසිනෝ එක පටන් ගන්න හදපු අවුරුද්ද. ලෝකේ ලොකුම දනවතෙක් වෙන පැකර් ගේ තියන දේශපාලන සම්බන්දතා. පැකර් ගේ කැසිනෝ එක නතර කරපු ලංකාවේ ආණ්ඩු පෙරලිය. ඉන් පසු වෙන්න පුළුවන් දේවල්... :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,127
    5,928
    113
    canada
    මම උඹට පොඩි දෙයක් මතක් කරන්නම්. හොයල බලපන් australia ව එක පාරට අංශක 360 කැරකිලා ලංකාවට උදව් කරපු අවුරුද්ද. පැකර් කැසිනෝ එක පටන් ගන්න හදපු අවුරුද්ද. ලෝකේ ලොකුම දනවතෙක් වෙන පැකර් ගේ තියන දේශපාලන සම්බන්දතා. පැකර් ගේ කැසිනෝ එක නතර කරපු ලංකාවේ ආණ්ඩු පෙරලිය. ඉන් පසු වෙන්න පුළුවන් දේවල්... :)

    පැකර් කියන්නේ australia ඉන්න එක ආයෝජකයෙක් විතරයි. පැකර් කාරයෙක් නිසා australia වා තමුන්ගේ ප්‍රතිපත්තිය 360 කින් වෙනස් කරනවා කියනෙන් විහිළුවක්.

    australia වට තිබ්බ ලොකු ප්‍රස්නයක් තමයි ලංකාවෙන් නීති විරෝදී සංක්‍රමණිකයන්. මේක එහෙ දේශපාලනය තුල ලොකු ප්‍රස්නයක්. ඒ නිසා තමයි ලංකාවත් එක්ක එකතු උනේ නැතිව පැකර් කාරයෙක් නිසා නෙවි.

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔය පිස්සු හුයන්නා කට ඇරියම ඉවරයි ගූ හැලෙනව බං අනේ මන්ද ..පොර ගැති වෙනම රටවල් සෙට් එකකට...උන් මොනා කලත් මූට හොඳයි
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ??? කෝ සහජීවන පොන්නයෝ??? කෝ මේ බඩ ගොස්තර වාදියෝ???:growl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අඩෝ උඹ ඉස්සර රනිල්ට කඩේ ගියා නේද බං.. මට එහෙම කේස් එකක් මතකයි..
    :oo::oo::oo:කඩේ ගියත් කමක් නෑ දැන් හරි පාරේ යනවනේ...:yes::yes::yes:
     
    manojka

    Junior member
  • Mar 8, 2008
    206
    21
    18
    මොකා කොහොම කිව්වත් මේ යන විදිහට මට නම් පෙනෙන්නේ කුමන හෝ කණ්ඩාායමකට අවශ්‍ය වෙලා තියෙනවා ජාත්‍යන්තරය තුල ශී්‍ ලංකාව තනි කරන්න.ඵතකොට මේ රටට විරුද්ධව ගෙනෙන කුමන යෝජනාවකට වුනත් මේ රටට පක්ෂව කතා කරන්න කෙනෙක් නැති වෙනවා විතරක් නෙවය් ඵවැනි යෝජනාවක් පහසුවෙන්ම අනුමත කර ගන්නත් පුලුවන්ග ඒක නිසා උඹ බය්යෙක්,ටොය්යෙක් බැරිනම් ලොල්ලෙක් වුනත් කමක් නැහැ.මේ රටේ පසේ හැදුන ගය කොලෙන් කාලා බීලා,මේ පොලවට පස් වෙන්න හිතාගෙන ඉන්නවා නම්, මේකට විරැද්ධ වෙන්න.නැත්නම් උඹෙ මිනියවත් මේ පොලවට දිරන ඵකක් නැහැ.:no:
     
    • Like
    Reactions: gayankuwait

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුද්ද වෙන්න් යන්නේ නැතුව ජාමේ බේරන් ඉන්න එකයි හොදම දේ. බුරු මිනිහෙක්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සුද්ද වෙන්න් යන්නේ නැතුව ජාමේ බේරන් ඉන්න එකයි හොදම දේ. බුරු මිනිහෙක්

    manojka

    කා කොහොම කිව්වත් මේ යන විදිහට මට නම් පෙනෙන්නේ කුමන හෝ කණ්ඩාායමකට අවශ්‍ය වෙලා තියෙනවා ජාත්‍යන්තරය තුල ශී්‍ ලංකාව තනි කරන්න.ඵතකොට මේ රටට විරුද්ධව ගෙනෙන කුමන යෝජනාවකට වුනත් මේ රටට පක්ෂව කතා කරන්න කෙනෙක් නැති වෙනවා විතරක් නෙවය් ඵවැනි යෝජනාවක් පහසුවෙන්ම අනුමත කර ගන්නත් පුලුවන්ග ඒක නිසා උඹ බය්යෙක්,ටොය්යෙක් බැරිනම් ලොල්ලෙක් වුනත් කමක් නැහැ.මේ රටේ පසේ හැදුන ගය කොලෙන් කාලා බීලා,මේ පොලවට පස් වෙන්න හිතාගෙන ඉන්නවා නම්, මේකට විරැද්ධ වෙන්න.නැත්නම් උඹෙ මිනියවත් මේ පොලවට දිරන ඵකක් නැහැ.:no:

    me kaඑhawa hariyaඒma hari us la sahaya dunna eka podi raඒkaඒwaඑh hari gihillaa naha
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Australia kiyanne hambayonta ridenna neethi dapu ratakne. e wage ratawal ekka connection thiyaganne ne. americawata kiyala eraganna hadanne. 88-89 wage sinhalayo bedila maraganna patan gamu. april wala. apinam ready. mahindata atha thiyapanko. handi gane eka eka kepila thiyei. jvp eken beli kapala ellai. unp eken tire dala puchchai. chandrika hamuduruwo tika balu koodu wala dai :D kohomath janagahane wedi ban. rasne wedi globad warming . minissu adu wena eka hondai
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මැදපෙරදිග ගිහින් පු* හෝදන උන් අදිරජ්‍යවාදය ගැන කතා කරනවා ලොල් ..
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    රනිල්වයි හිටංවයි බලු කුඩුවකට දාලා බල්ලෝ දම්මලා හුකවන්න ඕනා මුන්ට රැවටුන හුකන්නලටත් මුන් කරන ඒවායේ සාපය වදී කවද හරි
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කලු පූසා;17949575 said:
    Australia kiyanne hambayonta ridenna neethi dapu ratakne. e wage ratawal ekka connection thiyaganne ne. americawata kiyala eraganna hadanne. 88-89 wage sinhalayo bedila maraganna patan gamu. april wala. apinam ready. mahindata atha thiyapanko. handi gane eka eka kepila thiyei. jvp eken beli kapala ellai. unp eken tire dala puchchai. chandrika hamuduruwo tika balu koodu wala dai :D kohomath janagahane wedi ban. rasne wedi globad warming . minissu adu wena eka hondai
    :shocked::shocked::shocked::no:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    පැකර් කියන්නේ australia ඉන්න එක ආයෝජකයෙක් විතරයි. පැකර් කාරයෙක් නිසා australia වා තමුන්ගේ ප්‍රතිපත්තිය 360 කින් වෙනස් කරනවා කියනෙන් විහිළුවක්.

    australia වට තිබ්බ ලොකු ප්‍රස්නයක් තමයි ලංකාවෙන් නීති විරෝදී සංක්‍රමණිකයන්. මේක එහෙ දේශපාලනය තුල ලොකු ප්‍රස්නයක්. ඒ නිසා තමයි ලංකාවත් එක්ක එකතු උනේ නැතිව පැකර් කාරයෙක් නිසා නෙවි.

    මම කිව්වේ ඒ දවස් ටික ගැන බලන්න කියල විතරයි. උඹට කැමති දෙයක් සිතීමට නිදහස තියනවා.