නානසාරට සොරි

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සංඝාධිකරණයකුත් එනවා
    RDS_50431.jpg

    RDS_5079.jpg


    ජනපතිවරණ ජයග්‍රහණය සඳහා සහයෝගය දැක්වු භික්ෂුන් වහන්සේලා පිරිසක් අරලියගහ මන්දිරයේදී අද (14) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වුහ.
    ගිරාඹේ ආනන්ද අනුනායක හිමි, කථිකාචාර්ය දඹර අමිල හිමි හා තිනියාවල පාලිත හිමියෝද මේ අවස්ථාවට එක් වුහ.
    දින සියයේ වැඩපිළිවෙළ යටතේ විහාර හා දේවාලගම් පනත සම්මත කර ගැනීමටත් ,සංඝ අධිකරණය නැවත පිහිටුවීමටත් රජය බලාපොරොත්තු වන බව වික්‍රමසිංහ මහතා පැවසීය.