රට වෙනුවෙන් ක්‍රිඩා කරන්න ආවද නැත්නමි පව&#3540

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    රට වෙනුවෙන් ක්‍රිඩා කරන්න ආවද නැත්නමි පව&#3540

    ශ්‍රි ලංකා පිලේ දුර්වල ක්‍රිඩා විලාෂයට ප්‍රධානතම හේතුව වි ඇත්තේ රාත්‍රි කාලයේදි ඔවුන්ට යෙදි තිබෙන අධික කාර්්‍යබහුලත්වය නිසා වෙන් යැයි Blackbox.lk වෙත වාර්ථා වෙයි.

    නවසීලන්ත තරග සංචාරය අතර තුරේදි ශ්‍රි ලංකා ක්‍රිඩකයින්ට සිය හිතවතුන්ගෙන් හා සමාජ සුභ සාධන සංවිධාන මගින් විවිධ ඇරයුමි ලැබුනු බවත් ඒ නිසා කණ්ඩායමි වශයෙන් හා තනි තනි වශයෙන් ක්‍රිඩකයින් බහුලව මෙවැනි උත්සව වලට සභහාගි වීම සුලභ දසුනක්වු බව නවසීලන්තයේ සිටින ශ්‍රි ලාංකිකයින් කිහිප දෙනෙක්ම අප හා පැවසීය.

    Party.jpg

    "සමහර ක්‍රිඩකයින් කැසිනෝ ක්‍රිඩාවෙ යෙදෙන ස්ථාන වල පවා සිටියි බවට අප දැක්කා. හිතා ගන්න අමාරුයි මෙි අය රට වෙනුවෙන් ක්‍රිඩා කරන්න ආවද නැත්නමි පවුල් පිටින් විනෝද ගමනකට ආවාද කියා," නවසීලන්තයේ සිටින ශ්‍රි ලාංකිකයෙක් පැවසුවෙ ශ්‍රි ලංකා පිලෙන් දිස්වු දුර්වල ක්‍රිඩා විලාශය ඉවසා ගත නොහැකි තැනය.

    පසුගිය නොවැමිබර් අග භාගයේදි නවසීලන්තයේ තරග සංචාරයක් සදහා ගිය ශ්‍රි ලංකා කණ්ඩායම එහිදි මුහුන දුන් ටෙස්ටි තරග දෙකම පරාජයට පත්වු අතර, එක්දින තරග 7 කින් සමන්විත තරගාවලිය 4-2 ක් ලෙස පරාජයට පත්විය.

    ලෝක කුසලානයට පෙර පෙරහුරුවක් ලෙස නවසීලන්ත සංචාරය යොදා තිබුනත් ශ්‍රි ලංකා පිල අපේක්ෂිත දක්ෂතාවයන් පෙන්නුමි කිරිමට අපොහොසත් විමද කැපිපෙනෙන සිදුවීමක් විය.

    තරග සංචාරයක් අතර තුරේදි මෙවන්වු අසිමිත නිදහසක් ක්‍රිඩකයින්ට ලැබෙන්නේ ක්‍රිකටි කළමණාකාරිත්වයේ වරදින්ද? එසෙත් නැත්නමි ක්‍රිඩකයින් උවමනාවෙන් සිය පෙර තරග සුදානමි වීම මග හැරිමට කටයුතු කරනවාද? ක්‍රිකටි ආයතනයෙන් අපට ඇසීමට ඇත්තේ එම ප්‍රශ්නයයි.

    ක්‍රිකටි ලෝක කුසලානය ආරමිභයේදිම විනය කඩ කිරිමෙ චෝදනාවට පකිස්ථානයේ සුපිරි ක්‍රිඩක ෂහිඩි අෆ්රිඩි ඇතුලු ක්‍රිඩකයින් 8 දෙනෙක්ට දඩ නියම කලේ ඔවුන් රාත්‍රි ආහාරය සදහා හෝටලයෙන් පිටත ගොස් යලි ඒමට ලබාදි තිබු කාලයට වඩා විනාඩි 45ක් ගත වීම නිසාය.

    එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායමෙි අල් අමීන් හුසේන් යලිත් සිය රට යැවීමට කණ්ඩායමෙ කළමණාකාරිත්වය පියවර ගත්තේ ඔහුද විනය කඩ කිරිම නිසාවෙන්ය.

    අප මෙලෙස පෙන්වා දුන්නේ ලෝක කුසලානයට සහභාගිවන අනෙකුත් කණ්ඩායමි වල ක්‍රිඩකයින්ට දැඩි විනය පටිපාටියක් පවත්වාගෙන යන ආකාරයයි. එමගින් ඔවුන් සිය ක්‍රිඩකයින්ගේ අවධානය වෙනතක නොයවා තබාගෙන තරග දිනීම සදහා අවශ්‍ය මානසික සුදානම හා ශරිර යෝග්‍යතාවය සකස් කර ගැනිම අත්‍යාවශ්‍ය කරුණක් බව දන්නා හෙයිනි.

    බංග්ලාදේශ කණ්ඩායමෙ වත්මන් පුහුණුකරු වන්නේ ශ්‍රි ලංකා ක්‍රිකටි ආයතනය එපා යැයි කියා දොටිට දැමු චන්දික හතුරුසිංහය. එහෙයින් ලබන 26 වෙනිදා බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ශ්‍රි ලංකා කණ්ඩායමට ලේසි පහසු එකක් නොවනු ඇත.

    මෙම ලිපිය මොහොතේදි පවා ශ්‍රි ලංකා කණ්ඩායම මෙල්බර්න් හිදි රාත්‍රි ප්‍රිය සමිභාෂණයකට සහභාගි වෙමින් සිටින බව මෙරට සිටින ශ්‍රි ලාංකිකයින් නොදන්නවා වෙන්නට පුලුවන්. හෙට දිනයේදි ඔවුන් සිය අවසන් පුහුණු සැසියට සහභාගි විය යුතුය. තරග දිනීම සදහා මානසිකත්වය සුදානමි කර ගැනිම සදහා මෙවැනි ප්‍රිය සමිභාෂණ හෝ රාත්‍රි සමාජ ශාලා ගානේ ඇවිදමින් සැලසුමි සකස් කල නොහැකි බව අපගේ මතයයි.

    ඔස්ට්‍රේලියාවෙ සිටින බහුතරයක් දෙනා මෙවර ශ්‍රි ලංකා පිල ලෝක කුසලානය දිනා ගන්නා බව තරයේ විශ්වාස කරයි. අටුවා ටිකා අවශ්‍ය නැත සමහර ඔස්ට්‍රේලියානු ජාතිකයින් මෙි බව ප්‍රසිද්ධියේම කියනා බව එහි සිටින ශ්‍රි ලාංකිකයින් සනාථ කරයි.

    තරග සංචාරයකට පැමිණෙන ක්‍රිඩකයින් තුරුමිපුවට යොදා ගනිමින් විදෙස් ගතව සිටින විවිධ පුද්ගලයින්, සමාජ ප්‍රජා සත්කාර මුවාවෙන් මුදල් ගරා ගැනිමට ක්‍රිඩකයින් යොදා ගැනිමෙ ප්‍රවනතාවයක් ඇති බවද වෙත වාර්ථා වන අතර, ඒ සමිබන්ධයෙන් ක්‍රිඩා අමාත්‍ය නවීන් දිසානායක ඇතුලු වගකිවයුතු බළධාරින්ගේ යොමු වෙිවායැයි අප ප්‍රාර්ථනා කරන්නෙමු.

    (මෙම ලිපියේ අරමුණ ශ්‍රි ලංකා පිලට හෝ ක්‍රිඩකයින්ට අනර්ථයක් සිදු කිරිම නොවන බව කරුණාවෙන් සලකන්න)

    Source : IslandCricket

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :no::no::no::no::no::no::no::no::no::no::no:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    200px-Cricket_Ireland_logo.svg.png

    මෙන්න රට වෙනුවෙන් සෙල්ලම් කරන ටීම් එකක්..
    බලපං අදත් දීපු ගේම..
    උන් මාර උනන්දුවෙන් සෙල්ලම් කරන්නෙ..
    මේ වගේ ටීම් එකකට හුරේ දැම්මත් කමක් නෑ බං..
    අපේ පොන්න හුකන්නලා නෙදකිං..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවට දිනන්න බෑ එක හින්ද ඔන‍ රෙද්දක් කරගත්ත දෙන් ‍ක්‍රිකට් ගැන අල්ප මාත්‍රයක් හරි දන්න එකෙක් නම් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    200px-Cricket_Ireland_logo.svg.png

    මෙන්න රට වෙනුවෙන් සෙල්ලම් කරන ටීම් එකක්..
    බලපං අදත් දීපු ගේම..
    උන් මාර උනන්දුවෙන් සෙල්ලම් කරන්නෙ..
    මේ වගේ ටීම් එකකට හුරේ දැම්මත් කමක් නෑ බං..
    අපේ පොන්න හුකන්නලා නෙදකිං..

    kiyala wedak ne ban..un maarama unanduwen gahanne atha arinnema ne gemak..ape cricket nam ane manda ban...epa wenawa..:no::no::no:
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ලංකාවට දිනන්න බෑ එක හින්ද ඔන‍ රෙද්දක් කරගත්ත දෙන් ‍ක්‍රිකට් ගැන අල්ප මාත්‍රයක් හරි දන්න එකෙක් නම් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

    :rolleyes::rolleyes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kiyala wedak ne ban..un maarama unanduwen gahanne atha arinnema ne gemak..ape cricket nam ane manda ban...epa wenawa..:no::no::no:
    අපේ උන්ගෙ මැච් එකක් බලනවට වඩා කික් එකක් තිබ්බා බං අද අයර්ලන්තෙ එක්ක ගහපු මැච් එක.. බලපං උන් පට්ට ගේමක් දුන්නෙ.. අපේ උන් හිටියා නම් පෝලිමට යන්නෙ..

    වයිට් එකක් වැටුණම, නෝ බෝලයක් වැටුණම, හයක් හතරක් ගියාම වෙන උන්ට හෙන අප්සට්.. අපේ මාලිංග බලපං.. හිනාවෙවී යනවා කෙල පාරකුත් ගහලා.. ඔතනින්ම තේරෙනවනේ බං ඕකුන්ට කිසි උවමනාවක් නැහැ කියලා මැච් එක දිනන්න..

    සංගයි මහේලයි ගියාට පස්සෙ ටීම් එක වැඩක්ම නැහැ.. සුපිරියටම ෆිල්ඩිං කරන එකෙකුට ඉන්නෙ දිල්ශාන් විතරයි බං.. උගේ ගාවින් ලේසියට බෝලයක් යන්නෑ..:love:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    තට්ටයා තමා ඔය සේරටම මුල ඔකා ඉන්නවා එහේ ගිහින් ඌ ඇවිදින්න යනවා යමරෙට ඌ එහෙම ඇවිදිනකොට ඉතින් පොඩ්ඩෝ දුවගෙන කරන එක අහන්නත් දෙයක් ද ? :angry::angry:
     
    sahathika aththa ban...ape unta one ne ban team eka goda danna..unta mokak wunath ekai...apia thama ban pissu
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අර ඉන්දියාවේ වගේ එකපාරක් ගල් ගැහුවා නන් ඕක නිකම්ම හරියයි.
     
    • Like
    Reactions: Mr.Gru

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    තට්ටයා තමා ඔය සේරටම මුල ඔකා ඉන්නවා එහේ ගිහින් ඌ ඇවිදින්න යනවා යමරෙට ඌ එහෙම ඇවිදිනකොට ඉතින් පොඩ්ඩෝ දුවගෙන කරන එක අහන්නත් දෙයක් ද ? :angry::angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    මට හිතෙන දේ බන්...

    මුන්ට පඩි ගෙවනවා.
    ක්‍රීඩා අමාත්‍යංශයෙන් මුදල් වෙන් කෙරෙනවා නේද? ඔය එක එක ඒවාට?
    ඒවායේ අඩුවක් නෑ නේ...

    මිනිස්සු මුන්ගෙන් ඉල්ලන්නේ කාලෙකට වතාවක් ඉල්ලීමක්...
    විශේෂයෙන්ම ලෝක කුසලානේ..
    අනිත් ඒවා ඕන කෙහෙල්මලක් කියමුකෝ..

    හැම එකම දිනන්න බෑ තමා.. එත් ලංකාවේ මිනිස්සු බලාපොරොත්තු වෙන සාධාරණයක් තියනවා තරඟයකදී..
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මට හිතෙන දේ බන්...

    මුන්ට පඩි ගෙවනවා.
    ක්‍රීඩා අමාත්‍යංශයෙන් මුදල් වෙන් කෙරෙනවා නේද? ඔය එක එක ඒවාට?
    ඒවායේ අඩුවක් නෑ නේ...

    මිනිස්සු මුන්ගෙන් ඉල්ලන්නේ කාලෙකට වතාවක් ඉල්ලීමක්...
    විශේෂයෙන්ම ලෝක කුසලානේ..
    අනිත් ඒවා ඕන කෙහෙල්මලක් කියමුකෝ..

    හැම එකම දිනන්න බෑ තමා.. එත් ලංකාවේ මිනිස්සු බලාපොරොත්තු වෙන සාධාරණයක් තියනවා තරඟයකදී..

    ow ban adugane unge munawal walin wath penna one gemak denawa kiyala..unta kewath kisi ganak ne ban..apita adenna wage.un hina wewi innawa..ethakota apita ehema hithena eka sadaranaine neda banz..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපේ උන්ගෙ මැච් එකක් බලනවට වඩා කික් එකක් තිබ්බා බං අද අයර්ලන්තෙ එක්ක ගහපු මැච් එක.. බලපං උන් පට්ට ගේමක් දුන්නෙ.. අපේ උන් හිටියා නම් පෝලිමට යන්නෙ..

    වයිට් එකක් වැටුණම, නෝ බෝලයක් වැටුණම, හයක් හතරක් ගියාම වෙන උන්ට හෙන අප්සට්.. අපේ මාලිංග බලපං.. හිනාවෙවී යනවා කෙල පාරකුත් ගහලා.. ඔතනින්ම තේරෙනවනේ බං ඕකුන්ට කිසි උවමනාවක් නැහැ කියලා මැච් එක දිනන්න..

    සංගයි මහේලයි ගියාට පස්සෙ ටීම් එක වැඩක්ම නැහැ.. සුපිරියටම ෆිල්ඩිං කරන එකෙකුට ඉන්නෙ දිල්ශාන් විතරයි බං.. උගේ ගාවින් ලේසියට බෝලයක් යන්නෑ..:love:

    අනේ හු@හන්.. ගිහින් ගහල දීපං කො ඉතින් ඔච්චර ලේසි නම්..
    T20 දිනාම උඩ පැන පැන ගේ වටේ දිව්ව උන් ටීම් එක ෆේල් වෙන්න ගත්තාම අම්ම මතක් කරනව..

    :angry::angry::angry:
     
    Last edited: