උබලා මොකද මේ ගැන හිතන්නේ?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    fb
    සුජීව සේනසිංහ කිරි කළයට ගොම හළයි

    ගල් ජාවාරම්කාරයොත් එක්ක ගල් කඩනවද ?
    ගල් කපනවද ?
    ලැජ්ජයි


    ලැජ්ජයි. ඔබ වගේ කෙනෙක් මේ තැනට වැටුනු එක ගැන. දින 50 ක ඇමතිකමක් දරපු ඔබ මෙසේ ජනතාවාදී නොවන තීන්දු තීරන ගන්නේ නම් වසර 6 ක් බලයේ සිටියොත් මහින්දගේ ආන්ඩුවට එහා යන බව නිසැකයි.


    Ay nam thopita vote krn na sujeewa...api jvp ada idan
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හනික වරෙව් ලෝල්ලනේ.. නට නටා වරෙව්... ලෝල්ලනේ ලොව ලෝවා වරෙව්...:lol::lol::lol::lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් ඒ දවස් වලම ඉදන් මූට කැමති නෑ, මට ඕනම කෙනෙක් දැක්ක ගමන් කියන්න පුලුවන් ඌ මොන වගේද කියලා.
    මම හිතුවා හරි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හනික වරෙව් ලෝල්ලනේ.. නට නටා වරෙව්... ලෝල්ලනේ ලොව ලෝවා වරෙව්...:lol::lol::lol::lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේවද දන් නැහැ හොඳයි කියන්නෙ..මාත් මූට ගරු කලා පොයින්ට් වලට පිලිවෙලට කතා කරන නිසා, ඒත් මහ පරයෙක්නෙ.. සැප ඇති දැන්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කිරි කලයට ගොම හෙළයි ?
    කලේ කොහෙද බන් කිරි තිබ්බෙ ගූ හැලියට ගොම හෙළයි කියල ටයිටල් එක දාන්න කියපං..
    පො@න හැත්ත
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    11006444_1547828378803681_1761880526937789829_n.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    This message is hidden because Dilwaale is on your ignore list.
    පොන්නයව block කරලා තියෙන්නේ
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    account දෙක මාරු වුනාද? :rolleyes:

    මම කිව්වේ මචං ඕකා තමයි මෙතන හෙළුවැල්ලෙන් නටන පොර ... ඔටුවාගේ බද්ද කෙසෙල් නටන රහස ......:lol::lol:

    විලි ලැජ්ජාවක් නැති එකෙක් බන්