My3 යුගය?

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    රටට වෙනසක් සහ යහපාලනය සමග මෛත්‍රී යුගයක් සදහා බයියන් පරදා ටොයියන්ගේ ඡන්දයෙන් මෛත්‍රී රජයක් පත්කරගන්නා ලදී.

    නමුත්.....

    මෛත්‍රීපාල වංචා දූෂණ පිළිබද ක්‍රියාමාර්ග ගැන තමා තෘප්තිමත් නැති බව පවසා ඊට ජනාධිපති කොමිසමක් පත් කරයි.

    රජීව විජේසිංහ හා ෆයිසර් මුස්තාපා ඇමති කමින් ඉල්ලා අසිවෙයි.
    අර්ජුන රණතුංගද ඒ ගැන අප්‍රසාදය පලකරයි.
    තව බොහෝ දෙනෙක් නොසතුටෙනි.
    රාජිත සේනාරත්නද තෝරු මෝරු සිටියදී සෂී වීරවංශ අල්ලාගෙන දැගලීම ගැන චෝදනා කරයි.
    සෝභිත හාමුදුරුවෝ ෆුල් අප්සෙට්ය.
    චම්පික හයිබ්‍රිඩ් වැඩිකලාට අසතුටෙනි.
    තව එකී මෙකී ආණ්ඩුවේම බොහෝ දෙනෙක් යන විදිය ගැන සතුටු නැත.

    නමුත්...

    එක්කෙනෙක් පට්ට සතුටෙනි.

    ඒ කව්ද????

    රනිල්.

    ඇයි??

    මෛත්‍රී පාලනය නමක් විතරය.

    දැන් ඇත්තේ..

    ජනවරමක් නැති..
    28 වතාවක් ජනතාව ප්‍රතික්ෂේප කළ..

    "රනිල් පාලනයකි."

    ටොයියෝ ඡන්දෙ දුන්නෙ මේකටද?


    හෙට අනිද්දාට සිරිසේන වලපල්ලට යවා හෝ රනිල් විධායක ජනාධිපතිකම ලබා ගත්තොත් එය පුදුමයට කරුණක් නොවේ.

    එදාට ටොයියන්ට රෙවෙයි.
     
    • Like
    Reactions: samanx and jonhrcm

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ජනවරමක් නැති..
    28 වතාවක් ජනතාව ප්‍රතික්ෂේප කළ..

    "රනිල් පාලනයකි."
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ජනවරමක් නැති..
    28 වතාවක් ජනතාව ප්‍රතික්ෂේප කළ..

    "රනිල් පාලනයකි."
    :yes:නංගි පෙන්නල අක්ක දීග දුන්නා.දැන් බැඳ ගත්ත උන අක්කා හොදයි කියල පවුල් කනවා:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes:නංගි පෙන්නල අක්ක දීග දුන්නා.දැන් බැඳ ගත්ත උන අක්කා හොදයි කියල පවුල් කනවා:rofl:
    :rofl::rofl: haaha ahaha anna nimal siripalada silawalata amthi kam 25k ona kiyanawaa mun okkoma ekayi ban balaya thiyena thanata heththu wenawaa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    රනිල්ගේ පාලනේ එපා. ඒ වගේම මහින්ද පාලනයකුත් එපා.
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    සිරිසේන වලපල්ලට යවා හෝ රනිල් විධායක ජනාධිපතිකම ලබා ගත්තොත් එය පුදුමයට කරුණක් නොවේ
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අති උතුම්, ශ්‍රීමත්, ජනරංජන, මහේශාක්‍ය පෞර්ෂයධාරී මහින්ද රාජපක්ෂ උත්තමයාණන් වහන්සේට (බයියන්ගේ වචන මාලාවෙන් උපටා ගැනීමකි) මෙසේ ගෙදර යන්න සිදුවේවි කියා කවුද හිතුවේ.

    රනිල් පිස්සු කෙලියොත් ඌට වෙන්නෙත් ඒකම තමයි. පොඩ්ඩක් ඉවසල හිටපල්ලා මුන්ටත් වැඩක් කරන්න වෙලාව දීල.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    ඒ වගේම ලප අනුරගෙ පාලනයක් කොහෙත්ම එපා.

    එකෙන්ම. අනුරගේ පාලනයකුත් එපා.
    මහජනයා විසින් මහජනයාව පාලනය කරන පාලනයක් ඔනේ.
    එතකොට ඔය එක එකාට කඩේ යන්න ඔනේ නෑ.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    :yes:නංගි පෙන්නල අක්ක දීග දුන්නා.දැන් බැඳ ගත්ත උන අක්කා හොදයි කියල පවුල් කනවා:rofl:

    මේ බව මම කිව්වෙ අද ඊයෙ නෙවේ. ඡන්දෙට පෙර.

    Kaalidasa
    user_online.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 1,167
    Join Date: Nov 2011



    MR Vs MY3 ද? MR Vs RWද? - 12-26-2014, 11:19 AM

    MR Vs MY3 ද? MR Vs RWද?

    එළකිරියෙ තියෙන Poll වල MR vs RW කියලා දැම්මනම් හරි. මොකද MY3 කියන්නෙ මේ සටනේ රූකඩයක් විතරයි. මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල් තමා ඇත්තටම ඉන්නෙ. මොකද ජනාධිපතිගේ විධායක බලතල තිබුණත් නැතත් රට පාලනය කරන්න යන්නෙ රනිල් . මතකනේ චන්ද්‍රිකාගේ කාලේ.
    ඒනිසා බොරුවට ඇන්දිලා MR ද? MY3ද? කිය කියා වාද කරන එකේ තේරුමක් නෑ. සිරිසේන දින්නොත් එන්නෙ රනිල්ගෙ පාලනයක්නේ අපි තීරණය කරන්න ඕනේ මහින්දද? රනිල්ද? කියන එක මිස මහින්දද? සිරිසේනද? කියන එක නොවේ. මට වැටහෙන ඇත්ත මේකයි.



    http://www.elakiri.com/forum/showthread.php?t=1651343

    මේ ලැබුණ උත්තර. තව සිය ගණනක් -රෙප් සමග කුණුහරුප.

    hirashgeff
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 4,362
    Join Date: Jan 2007
    Location: ලොවෙත් නැති තැනක



    12-26-2014, 01:37 PM

    හා පොන්ස්

    post_old.gif

    wdk
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 4,681
    Join Date: Oct 2012
    Location: ඉස්සර විපක්ෂේ දš



    01-05-2015, 06:44 PM

    හා පොන්ස්
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අති උතුම්, ශ්‍රීමත්, ජනරංජන, මහේශාක්‍ය පෞර්ෂයධාරී මහින්ද රාජපක්ෂ උත්තමයාණන් වහන්සේට (බයියන්ගේ වචන මාලාවෙන් උපටා ගැනීමකි) මෙසේ ගෙදර යන්න සිදුවේවි කියා කවුද හිතුවේ.

    රනිල් පිස්සු කෙලියොත් ඌට වෙන්නෙත් ඒකම තමයි. පොඩ්ඩක් ඉවසල හිටපල්ලා මුන්ටත් වැඩක් කරන්න වෙලාව දීල.

    මේ ටික දවසට කරපු හරිය මදෑ.
    මහජනතාවගේ බදු මුදල් කොල්ලකාලා, දූෂණය භීෂණය පතුරවලා, වීරවංසගෙ ගෑණී හදපු හොර පාස්පෝට් එක නැමති ජාතික ප්‍රශ්ණය විසදුවා මදෑ.

    රනිල් පිස්සු කෙළියොත් මහින්ද කෙළිය පිස්සු වගේ නෙවේ, ජේආර්ගෙ ව්‍යවස්ථාව, රනිල්ගෙ සාම ගිවිසුම, අධ්‍යාපන ධවල පත්‍රිකාව, යළි පුබුදමු ශ්‍රීලංකා වගේ ආයෙ ලිහන්න බැරි මර උගුලකට රට අහු කරාට පස්සෙද ගෙදර යවන්නේ. මොකකට හරි පොර මේ දවස්වල අරඅදින බවනම් පේන්නට තියෙනවා. ආණ්ඩුවේ කස්ටිය ඇටිකෙහෙල් ගිල්ලා වගේ ඉන්නේ ඒකයි.
     

    kal00

    Active member
  • Feb 7, 2009
    541
    119
    43
    රට අරාජික වෙලා ඉවරයි !!
    මිනිස්සුන්ට වෙනසක් ඕනි වුනා. හැබැයි මේ වෙන්නේ ඒක නෙවෙයි.

    රනිල් සහ ගෝලයෝ තමන්ගේ අභිමතය පරිදි කටයුතු කරනවා. (ගොන්) සුජීව ගේ කොරතොට සිද්දිය හොඳම උදාහරණයක්.

    :( :(
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    රට අරාජික වෙලා ඉවරයි !!
    මිනිස්සුන්ට වෙනසක් ඕනි වුනා. හැබැයි මේ වෙන්නේ ඒක නෙවෙයි.

    රනිල් සහ ගෝලයෝ තමන්ගේ අභිමතය පරිදි කටයුතු කරනවා. (ගොන්) සුජීව ගේ කොරතොට සිද්දිය හොඳම උදාහරණයක්.

    :( :(
    (ගොන්)sujeewa :yes: (ගොන්)ranja :yes:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    රට අරාජික වෙලා ඉවරයි !!
    මිනිස්සුන්ට වෙනසක් ඕනි වුනා. හැබැයි මේ වෙන්නේ ඒක නෙවෙයි.

    රනිල් සහ ගෝලයෝ තමන්ගේ අභිමතය පරිදි කටයුතු කරනවා. (ගොන්) සුජීව ගේ කොරතොට සිද්දිය හොඳම උදාහරණයක්.

    ජනාධිපතිවරයාට වඩා සුජීවයා ලොකුයි මාත් news වල දැක්කා ඊයෙ:Pයසපාලනය:P
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,471
    6,720
    113
    Gedara
    ‘ප්‍රභාකරන් රනිල්ට වෛර කළා‘ - Today, 05:38 PM
    2002-2004 කාලයේ ඇති වූ සාම සාකච්ඡා වලදී කොටි නායක ප්‍රභාකරන් එම සාකච්ඡා වලින් නිසි ප්‍රයෝජන ගත්තා නම් අද ඔවුන්ටත් දේශපාලන කටයුතු වල යෙදෙන්නට ඉඩ තිබුණි. නමුත් ප්‍රභාකරන්ට නිරන්තරයෙන්ම අවශ්‍ය වූයේ යුද්ධය බවත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඊයේ (26) ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශනය වූ ‘සත්‍යාගාරය‘ වැඩසටහනට සහභාගී වෙමින් කීය.


    සත්‍යාගාරය රූපවාහිනි සංවාදය මෙහෙයවූයේ උපුල් ශාන්ත සන්නස්ගල ය.
    කරුණා අම්මාන් සඳහන් කළේ සටන් විරාම ගිවිසුම් පිළිබඳව ප්‍රභාකරන් රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි දැඩි වෛරයෙන් හා ක්‍රෝධයෙන් නිතරම කථා කළ බවත් ප්‍රභාකරන් නිතරම තමන්ට කියා සිටියේ ජාත්‍යන්තරය අල්ලා ගෙන තම සංවිධානය විනාශ කිරීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ ගනිමින් සිටින්නේ යැයිද කීය.
    ප්‍රභාකරන් රනිල් වික්‍රමසිංහ මහතාගේ උපායන් පිළිබඳ කොතෙක් බියට පත්වූවාදැයි කිවහොත් ජපානයේ පැවැත්වීමට නියමිතවූ සාම සාකච්ඡාට සහභාගී වීම ප්‍රතික්ෂේප කළේ රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ උදව් ඇතිව තම සංවිධානයට තරවටු කරතියි හටගත් බිය නිසා බවත් යැයිද කරුණා අම්මාන් සඳහන් කළේය.



    මඩකලපුව, කල්මුණේ, අම්පාර යන පොලිස් වල නිලධාරින් 600ක් ඝාතනය කිරීමේ චෝදනාව තමාට එල්ල වුවත් ඒ අවස්ථාවේ තමා සිටියේ යාපනයේ බවත් නිරායුද පොලිස් නිලධාරින් ඝාතනය කිරීමේ යුද අපරාධයක් ලෙස තමන් පිළිගන්නවා හිටපු නියෝජ්‍ය ඇමති සහ කොටි සංවිධානයේ මඩකලපුව හිටපු කොටි නායක ‘විනයාගමුර්ති මුරලිදරන්‘ හෙවත් කරුණා අම්මාන් පැවැසීය.
    කරුණා අම්මාන් එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත්වූ පසු මේ දක්වාම ජාතිවාදය අවුස්සන ක්‍රියාවන්හි නොයෙදුනු බවත් ජාතිවාදය ප්‍රතික්ෂේප කරන බවත් කීය.
    පසුගිය රජය මේ යුද්ධය මොකක්ද? කුමක් නිසා සිදුවීද? කුමක්ද සිදුවුනේ? යන්න පිළිබඳව ජාත්‍යන්තරය දැනුම්වත් කළ යුතුව තිබූ නමුත් එසේ නොකිරීම වරදක් බවත් කී කරුණා අම්මාන්, එසේ ජාත්‍යන්තරය දැනුම්වත් කර තිබුණා නම් යුද අපරාධ පිළිබඳ ප්‍රශ්නය මෙතරම් දුරදිග
    නොයන බවත් සඳහන් කළේය.



    නැවත ප්‍රභාකරන් කෙනෙක් එනවා. එල්.ටී.ටී.ඊ ය නැවත එනවා යයි මතවාද සමහරු ඉදිරිපත් කළත් අපට හොඳ විනයගරුක හමුදාවක් සිටින නිසා එවැන්නක් තවදුරටත් මේ රටේ ඇති නොවන බව ඔහු කීය.



    මෙම සාකච්ඡාවේදී පසුගිය මැතිවරණයේදී උතුරේ ජනතාව ඡන්ද පාවිච්චි කළ ආකාරය ගැනද කරුණු සඳහන් කරමින් සුළු ජාතිකයන්ගේ ඡන්ද ලබා ගැනීමට නොහැකිවීම මහින්ද රාජපක්ෂ මහතාට පමණක් දොස් කිව හැකි කරුණක් නොවන බවත් දෙමළ ජනයාගේ සිත්දිනා ගැනීමට පසුගිය රජය උත්සහ කළානම් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය සිදු නොවනු ඇති බවත් කරුණා අම්මාන් සඳහන් කළේය.



    2001-2004 පැවැති සාම සාකච්ඡා කාලයේදී තමා එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත්ව ආ පසු සාම සාකච්ඡා ඇන හිටිමෙන් පසුව එල්.ටී.ටී.ඊය ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට ඉදිරිපත් කළ කොන්දේසියක් වූයේ තමාව එල්.ටී.ටී.ඊ ය වෙත භාර දෙන ලෙසත්ය.නමුත් ජනාධිපතිනිය හා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා විසින් එය ප්‍රතික්ෂේප කළ බවත් ඊට ඔවුන්ට තම ස්තූතිය පුද කරන බවත් කරුණා අම්මාන් පැවැසීය.



    තමන් කිසි දිනක කොටි සංවිධානය පාවා නොදුන් බවත්, රජයට සම්බන්ධ වූයේ යුද්ධය අවසන් කිරීමට බවත් සඳහන් කළ කරුණා අම්මාන් තමන්ට දේශපාලන සතුරන් කිසිවකුත් නැති බව ප්‍රකාශ කළේය.



    යුද්ධය පිළිබඳ නිවරැදි දැනුම්වත් කිරීමක් දෙමළ ඩයස්පෝරාව සමඟ පසුගිය රජය සිදුකර නොගැනීම අඩුවක් බවත්, වෙනම රාජ්‍යයක් ගොඩ නැගීම දෙමළ ජනයාට අවශ්‍ය නැති බව තමාගේ හැඟීම යයිද කරුණා අම්මාන් කීය.
    2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවේදී සිදුවූ ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදී සංවිධාන වලට
    ලෝකයෙන් කිසිම බුරුලක් නොලැබුණු බවත්, මහින්ද රාජපක්ෂ මහතා රට බේරා ගැනීමට යුද්ධ කළ අතර ප්‍රභාකරන් වෙනම රටක් ගොඩ නැගීමට යුද්ධ කළ බවත් කීය.



    2004 සාම සාකච්ඡා පැවැති කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි ප්‍රභාකරන්ගේ දැක්ම වුයේ දැඩි විරෝධාකල්පයක් මෙන්ම වෛරී ස්භාවයක් බවත් ඊට හේතුව වුයේ රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරය හරහා එල්.ටී.ටී.ඊ ය විනාශ කිරීමට කටයුතු කරන බව වරින් වර ප්‍රභාකරන් තමන් සමඟ ප්‍රකාශ කළ බවත් ඔහු කීය.
    තමන්ගේ දෙමාපියන් පවා කුඩා කාලයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් වූ බවත් තමා ජිවිතාන්තය දක්වා ශ්‍රී ල නි ප ය හැර නොයන බවත් දැනට මගේ අයට සම නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගන්නා බවත් කරුණා අම්මාන් සඳහන් කළේය.



    උතුරේ පැවැති අවසන් යුද්ධයේදී ලක්ෂ තුනක්පමණ සිවිල් ජනතාව ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පලිහක් ලෙස ප්‍රභාකරන් විසින් තබාගත් බවත්, එසේ නොකලා නම් ඔවුන් සැබෑ විමුක්තිකාමීන් ලෙස පිළිගැනීමට හැකියාව තිබු බව කී කරුණා අම්මාන් ඒ යුද්ධයේදී යුද අපරාධ සිදු නොවු බවද කීය.



    බොහෝ දෙනෙක් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ජාතිවාදය අනුව ගණනය කිරීම තමන් කිසිසේත් පිළි නොගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වී ඇත්තේ සෑම ජාතියකම අනුමැතියෙන් බවත් කීය.



    යුද්ධයේදී එල්.ටී.ටී.ඊ ය සමඟ සම්බන්ධවී සිටිම නිසා සිංහල ජනතාව අතරේ තමන්ව විවේචනයට ලක්විය හැකි නමුත් යුද්ධය අවසන් කිරීමට තමන් රජයට ලබාදුන් සහයෝගය නිසා බොහෝ සිංහල ජාතිකයන්ගෙන් තමන්ට මිත්‍රශීලි බව හිමිවූ බවත් තමාගේ ආරක්ෂාව සලසනු ලබන්නේ සිංහල ජාතිකයින් බවත් කරුණා අම්මාන් මෙම සාකච්ඡාවේදී පැවැසීය.

    දෙමළ ජනයාගේ විමුක්තිය උදෙසා ප්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳුන නමුත් එය ත්‍රස්තවාදී සංවිධානයක් යයි තමන්ට හැඟී ගිය අවස්ථාවේ ඉන් ඉවත් වූ බවත් කරුණා අම්මාන් ප්‍රකාශ කළේය.



    Source



    Paw Koti gahanakan balan hitiya ayata...Kottamalli Laaabaaaaai... Meka balala Beepallaaa:D:D
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    රට අරාජික වෙලා ඉවරයි !!
    මිනිස්සුන්ට වෙනසක් ඕනි වුනා. හැබැයි මේ වෙන්නේ ඒක නෙවෙයි.

    රනිල් සහ ගෝලයෝ තමන්ගේ අභිමතය පරිදි කටයුතු කරනවා. (ගොන්) සුජීව ගේ කොරතොට සිද්දිය හොඳම උදාහරණයක්.

    :( :(

    :yes::yes::yes::yes:

    mokak wenawada kiyala apita hithaganna baha
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,378
    7,663
    113
    Kotahena
    මේ ටික දවසට කරපු හරිය මදෑ.
    මහජනතාවගේ බදු මුදල් කොල්ලකාලා, දූෂණය භීෂණය පතුරවලා, වීරවංසගෙ ගෑණී හදපු හොර පාස්පෝට් එක නැමති ජාතික ප්‍රශ්ණය විසදුවා මදෑ.

    රනිල් පිස්සු කෙළියොත් මහින්ද කෙළිය පිස්සු වගේ නෙවේ, ජේආර්ගෙ ව්‍යවස්ථාව, රනිල්ගෙ සාම ගිවිසුම, අධ්‍යාපන ධවල පත්‍රිකාව, යළි පුබුදමු ශ්‍රීලංකා වගේ ආයෙ ලිහන්න බැරි මර උගුලකට රට අහු කරාට පස්සෙද ගෙදර යවන්නේ. මොකකට හරි පොර මේ දවස්වල අරඅදින බවනම් පේන්නට තියෙනවා. ආණ්ඩුවේ කස්ටිය ඇටිකෙහෙල් ගිල්ලා වගේ ඉන්නේ ඒකයි.

    හරියට හරි මචන් රනිල් පිස්සු කෙලිනවා කියන්නේ මහින්ද කෙලිනවා වගේ නෙමෙයි. එක පාරක් මතකනේ කොටින්ට ආයුද දීල බොරු සටන් විරාම බැටළු හැම පොරවාගෙන LTTE එකට ඇදපු ඇදිල්ල. මේ පාර නං මූ රට සින්නක්කරම කොටියට ලියල දීලම තමයි පස්ස බලන්නේ. ප්‍රභාකරන්ගේ මැරිච්ච එකට නය පියවෙන්නත් එක්කම. අම්මට හිකෙයි කිව්වලු

    දැන් ප්‍රභාව මරන්න එහෙම ආමි එකට සපෝට් එක දීපු කරුණල එහෙම පස්සෙන් පන්නන්නේ ඕකට තමයි කැරි යම පාලනේ අම්මට සික වේගන එන්නෙ
     
    Last edited: