මහැදුරු සරා සද බැස යන සරසවිය හැර.........
මහැදුරු සරා සද - බැස යන සරසවි බිම හැර............
ඔබතුමාණන් හට යඨාලාභසංතුස්ඨිමත් සුබ ම සුබ උපන් දිනයක් ද වේවා!!!
මහැදුරු සරා සද - බැස යන සරසවි බිම හැර............
හෙළ සුභාවිත ගීත.යට සහ කාව්‍යයටත්, සරසවි ශ්‍රාස්ත්‍රෝත්ග්‍රාහකයන්හටත් සර පුන් සද මඩලක් ව සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කලා පීඨාධිපති සහ සිංහල අංශාධිපති වූ, ජ්‍යෙස්ට මහාචාරය සුනිල් ආරියරත්නයෝ අද සිය විශ්ව විද්‍යල දිවියට සමු දී සේවාර්ජිත වෙති.
ගරු ගුරු ඇදුරුපාණෙනි, ඔබට සුවබර සහ නීරෝගී විශ්‍රාම දිවියක් ම වේවා!
ඔබතුමාණන් හට යඨාලාභසංතුස්ඨිමත් සුබ ම සුබ උපන් දිනයක් ද වේවා!!!
Last edited: