නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔන්න මමත් තීරණය කළා ඇඟපත ටිකක් හදාගන්න ජිම් එකකට මංගච්චන්න,

    මහා ලොකු දෙයක් නෙමෙයි.... මේ පින්තුරේ එකා වගේ යන්තම් ටිකක් හදාගත්තොත් ඇති :rofl::P

    jay-cutler-workout1.jpg

    ඔය මාලබේ පැත්තේ උඹලා දන්න තැනක් තිබ්බොත් කමෙන්ට් එකක් දාපල්ලකෝ....

    නැත්තන් බම්පියක්වත් දාපල්ලා........
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අතුරුගිරියේ නම් තියනවා මචං

    ජිම් අම්බානක ජිම් කානලා ඉන්නේ

    හදාගනින් හදාගනින් අඩුමගානේ රන්ජා වගේ එකෙක් වත් අදුරනවා කියන්න පුළුවන් නේ අපිට
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    :frown:

    mata nam hitenne bn mehema innwa kiyanne hena manasika athathiyak balapnko inne khmda :(
    :rofl::P මටත් ඕක හිතුනා.. මට ඕන ටිකක් ඇඟ අඩු කරගන්න

    අතුරුගිරියේ නම් තියනවා මචං

    ජිම් අම්බානක ජිම් කානලා ඉන්නේ

    හදාගනින් හදාගනින් අඩුමගානේ රන්ජා වගේ එකෙක් වත් අදුරනවා කියන්න පුළුවන් නේ අපිට
    අපෝ රන්ගොන්ජා වගේ නම් වෙන්න ඕන න බන්..

    ස්තුතියි මචෝ

    :frown::frown::frown: මම කිව්වා කියලා හිතා ගන්..
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Gym oonamada ban? oya samanya exercises tikak korahanko. Nathnam ape gedara waththe pitiye wada tikak weekend eke korala dipanko. Exercise+PIN (Kusal) labenawa ban.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ජිම් එකකට පලයන් හැබැයි උඹට
    කෑම වට්ටෝරු මාරු කරන්න වෙනවා සීනී නම් අරහන් පැණි කෑමත් එහෙමයි....
    අමු සතෙක් වෙන්න වෙනවා ඔය උඹට කියනවා වගේ ඇඟ හදාගන්න ඕනි නම් :P
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    වත්තෙ වලක් දෙකක් කපල කෙහෙල් පැල ටිකක් ඉන්දපන් බන් :D.

    වල් දෙකේ ඉන්දන්න පුළුවන් කෙසෙල් පැල 2 යිනේ මෙයා. :D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Gym oonamada ban? oya samanya exercises tikak korahanko. Nathnam ape gedara waththe pitiye wada tikak weekend eke korala dipanko. Exercise+PIN (Kusal) labenawa ban.

    සමහර එක්සසයිස් කරන්න බැ බන් විලුබ නැති නිසා. කකුලේ ඇඟිලි කැඩිලා වැඩ කරන්නේ නැති නිසා ඩිප්ස් එහෙම ගහන්නත් බැ. එකයි මැෂින් වලින් කරන්න හිතුවේ..

    ජිම් එකකට පලයන් හැබැයි උඹට
    කෑම වට්ටෝරු මාරු කරන්න වෙනවා සීනී නම් අරහන් පැණි කෑමත් එහෙමයි....
    අමු සතෙක් වෙන්න වෙනවා ඔය උඹට කියනවා වගේ ඇඟ හදාගන්න ඕනි නම් :P
    ඔය තරම්ම පට්ටෙට ඕන නැ. මේ තෙල් බේරෙන ගතිය නැති කරගන්නයි ඕන බන්..

    වත්තෙ වලක් දෙකක් කපල කෙහෙල් පැල ටිකක් ඉන්දපන් බන් :D.

    පර්චස් 7 මොන කෙහෙල්ද බන් ඕනෙනම් පැල දෙකක් ඉන්දතහැකි

    වල් දෙකේ ඉන්දන්න පුළුවන් කෙසෙල් පැල 2 යිනේ මෙයා. :D

    :rofl::P