.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Any body have good WIFI password Hacking Tool?
:angry: ලැජ්ජ නැද්ද යකෝ අනුන්ගේ ඒවා hack කරලා හොරෙන් නෙට් යන්න, තමන්ගේ මහන්සියෙන් හම්බ කරලා නෙට් පලයන්කෝ.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
WHATSAPP PLUS කියලා එකක් නෑ, ඒක download කරගන්න එපා. මේ Whatsapp Plus එක Private details collect කරන spyware එකක්.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Hitman Go

OtHs20S.png
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මොකක් කරන්නද ඕනේ? රූට් කරන්නද? නැත්නම් කස්ටම් රොම් එකක් දාන්නද?
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොකක් කරන්නද ඕනේ? රූට් කරන්නද? නැත්නම් කස්ටම් රොම් එකක් දාන්නද?
    දෙකම කරගන්න ඕනි මචන් කස්ටම් රොම් එකක් දානව කියන එකත් ටිකක් පැහැදිලි කරපන්,,, අනික මට සින්හල ලැන්වේජ් පැක් එක දාගන්න ඕනි