ELAKIRI CRICKET MATCH 2 සියල්ලන්ගේ අවධානය පිණිසයි
බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි මේ සෙනසුරාදා දිනය තෙක් (2015/03/07) මුදල් දැමීම සදහා කාලය ලබා දී ඇත එදින තරගාවලියේ ඉදිරි කටයුතු තීරණය කරනු ඇත
tshirt සදහා පමණක් මුදල් දී ඇති ඒවා ආපසු දෙනු ලැබේ
සියලු දෙනාගේ අවධානය පිණිසයි
අප විසින් සංවිධනය කරනු ලබන INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015 මාර්තු මස එනම්
මෙම මාස 15 තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත
මෙතෙක් මුදල් දැමු පුද්ගලයින් පහත දැක්වේ.

*** ELAKIRI SUPER SIXES 2015 ***
ක්‍රිකට් තරගාවලිය සමග ඔබත් එක් වී අලුත් මිතුරන් හමුවන්න, පවතින මිතුදම් වර්ධනය කරගන්න!
මීට ප්‍රධාන සංවිධායක මඩුල්ල වන,
rox2030
hacker T
Mr.chachi
tshirtZ
ncpasan
maheshsenadheera
තරගාවලියේ සියලු තොරතුරු : INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015ක්‍රිකට් තරගාවලිය සමග ඔබත් එක් වී අලුත් මිතුරන් හමුවන්න, පවතින මිතුදම් වර්ධනය කරගන්න!
මීට ප්‍රධාන සංවිධායක මඩුල්ල වන,
Last edited:

nightyak anda wage thieyoda danne nah 