දින 100යි රට හදන තැන ජල්තර්

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දින 100යි රට හදන තැන ජල්තර්

    *[FONT=&quot]එළියෙන් [/FONT][FONT=&quot]බලන්නේ [/FONT][FONT=&quot]නැතුව [/FONT][FONT=&quot]ඇතුලට[/FONT][FONT=&quot] ඇවිත් [/FONT][FONT=&quot]අදහසක්[/FONT][FONT=&quot] කොටලා [/FONT][FONT=&quot]යන්න [/FONT]සහෝ .........................

    *****

    දේශපාලන බලය උදෙසා ඇන කොටා ගැනීම කුමක්ද අපිට පවසන්නේ .. ?

    m0717.gif

    රට දිනවූ දින 100න් හරි අඩක් පමණ මේ වන විට ගෙවී අවසානයි ,දැන් අපිට මොනවාද ලැබිලා තියෙන්නේ අපිට සැහීමකට පත් විය හැකිද ?

    *රටේ අවනීතිය පලවා හැරීමේ පළමු වෙඩිමුරය දුෂිත අගවිනිසුරුවරයා ඉවත් කළා.

    *අක්‍රියව තිබුන අල්ලස් කොමිසම නැවත නගාසිටුවීම කටයුතු කිරීම .

    *රටේ ජනතාවට සැලකිය යුතුමට්ටමක ආර්ථික සහන ලබා දීම.

    *මෙචර කාලයක් යටගහලා තිබුන ඉතාම වැදගත් සම්මත නොවුන පනතක් වන වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත නිතික් බවට පත් කරගැනීම.

    *ජාතික ඖෂධ පනත සම්මතකරගැනීම.

    *පාර්ලිමේන්තුවට යම්කිසි මට්ටමක බලපෑම් කල හැකි විදායක මණ්ඩලයක් සකස් කිරීම.

    මේ වන විට වැදගත් කාර්යභාරය රැසක් ඉටුකරලා තියෙනවා දින 50ක් ඇතුලට කිසිම ආණ්ඩුවක් මෙතෙක් ලංකාවේ නොකරපු සේවාවක් මේ සුළුතර ආණ්ඩුව සිදුකරලා තිබෙනවා අවිවාදයකින් තොරව එය පිළිගන්න සිදුවෙනවා ...

    t4427.gif

    මයිත්‍රී ප්‍රමුක රනිල් අගමැතිවරයා ලෙස කටයුතු කරන ආණ්ඩුව සකස් කරන්න විවිද පක්ෂ රාශියක් එකතු උනා ප්‍රධහන අරමුණු කිහිපයක් මුල් කරගෙන ...
    p0616.gif

    ඒකාධිපති දුෂිත පාලනයක් ගෙනියන ප්‍රජාතන්ත්‍රවදය මර්දනය කල මහින්ද රාජපක්ෂ එලවා , විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහා දුෂණය පිටු දැකීම ..

    දැන් මේ වැඩ පිලිවල හරිට පිල්ලේ යනවා... 19 වෙනි සංශෝදනය නීතියක් බවට පත් කරගැනීමේ කටයුත්ත දැන් සිදුවෙමින් පවතිනවා ...

    දැන් අවුලක් තියෙනවා ජන්ද ක්‍රමය වෙනස් කිරීම සම්බන්දව පිරිසක් කියනවා මනාප චන්දක්‍රමය අහෝසි කලයුතුයි කියලා තවත් පිරිසක් කියනවා මිශ්‍රර ක්‍රමයක් ඕන කියලා මිශ්‍රර ක්‍රමය කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියලා හිතාගන්න බැ ..

    මනාප ක්‍රමය නැති කලොත් වෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න සැලකියයුතු පිරිසක් මග හැලෙනවා මෙහි ලොකු බලපෑමක් තියෙන්නේ ප්ර්ධහන පක්ෂ දෙකට පරිබාහිරව තියෙන සුළු පක්ෂවලට ..JVP එකට උනත් මේ ජන්ද ක්‍රමය වෙනස් උනොත් එක වාසි දායක ලෙස බලපායි කියලා හිතන්න බැ ..

    "මේ සම්බන්දව උබලා දරන මතය දැනගන්න කැමති"
    t2711.gif

    බොහෝ පිරිසකට හිතාගන්න බැරි දෙයක් තමයි මේ මයිත්‍රී කොහොමද මහින්දට විරුද්දව ජන්දේ ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරය වන්නේ කියලා ,

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාවේ මෙන්න මෙහෙම සටහන් වෙලා,
    [FONT=&quot]
    m1319.gif
    [/FONT]

    “ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 12 වන වගන්තියේ “ සභාපති” කියන අනුච්ඡේදය යටතේ තියෙන දේ මම කියවන්නට කැමති.

    එහි ඉතාම පැහැදිලියි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයක් වන සන්ධානය හෝ දේශපාලන පක්ෂයක් නි‍යෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනපති ධූරයට තෝරාපත් කර ගනු ලබන අවස්ථාවකදී, එසේ තෝරාපත් කරගන්නා වූ විධායක ජනාධිපතිවරයා පක්ෂයේ සභාපති ධූරයට නිල බලයෙන් පත්වෙයි.

    මෙහෙම ව්‍යවස්ථාව සකස් කරගෙන තිබෙන්නේත් මහින්දගේ වාසිය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් චන්දිකා කුමාරතුංග මැතිනියව එලවා දමා තම බලය පක්‍ෂය තුල තහවරු කරමින් බණ්ඩාරනායකලාගේ පක්‍ෂය මංකොල්ලා කන්න .. ඔබට හිතාගන්න පුළුවන් මහින්දට කොහොම බල තණ්හාවක් තියෙනවාද කියලා ... නමුත් වැඩේ කියන්නේ මේ සෙල්ලම මහින්දටම කැරකිලා පත්තු උනා.

    m1143.gif

    මෙය සාර්ථක වන්න තවත් හේතු කිහිපයක් බලපෑවා ,
    මතකද මයිත්‍රී දිනවන්න එකතු උන පිරිස කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම අපේ තව පිරිසක් ඉන්නවා කියලා මේ කුමන්ත්‍රණයේ කොටසක් ක්‍රියාත්මක කරන්න ඔහුන් සද්ද බද්ද නැතුව ඇතුලේ සිටියා .. ඒවගේම පක්‍ෂය ඇතුලේ මහින්ද විරෝදී පිරිසක් තම මතය ඉදිරිපත් කරන්නේ නැතුව කැකැරෙන වයිරයෙන් සිටියා මහින්දගේ බලය සුන් වීමත් සමග ඔහුන් පක්‍ෂය ඇතුලේ සිටිමින් මහින්දට විරුද්දව නැගීසිටියා කොටසක් අලුත් පක්‍ෂයක් හදාගෙන මයිත්‍රිට ජෝන් වෙන්න ගියා ,, මේ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉතුරු වෙලා ඉන්න ජෙෂ්ටයෝ තීරණය කළා පක්‍ෂය දෙකඩවීම වලක්වා ගැනීමටත් පක්‍ෂය පත්වෙලා තිබෙන නම කැත වීමෙන් ගැලවෙන්න මයිත්‍රිට හේත්තුවෙන්න එකට අවශ්‍ය වටපිටාව ව්‍යවස්ථාවෙන්ම උදාකරලා තිබුන නිසා ලොකු ගැටළුවක් ඇති උනේ නැ .. මේ තීරණයත් එක්ක මහින්ද සිහින සුන් වෙලා පාරට වැටුනා ... ඒ අතර හොරි කඩ බල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් මහින්ද හේත්තු උනා උන් තමයි විමල් ,ගම්මන්පිල , දැන් ඉතින් මහින්ද සදා අනාථයි දැන් මිනිහාට පිස්සු තදවෙලා ඉන්නේ මිනිස්සු එකතුකර කර රැලි තියනවා නමුත් අපිට පෙන්නේ නැ පැහැදිලි සාර්ථක වෙන අරමුණක් මහින්දගෙන් .." මහින්දගේ චේතනාව සාර්ථක වේද ඔබගේ අදහස් බලාපොරොත්තු වෙනවා"[FONT=&quot]
    m1202.gif
    [/FONT]

    JVP එක ගැන කතා කලොත් මට පෙන්නේ jvp එක ලස්සන ගේම් එකක් සෙල්ලම් කරනවා අපහාසයක් කරනවා නෙවේ ..
    m1205.gif

    ඔහුන් ආණ්ඩුවට දින 100යෙ වැඩ සටහනට ඇතුලේන් සහය දෙන අතර පිටින් විවේචනය ඉදිරිපත් කරනවා "සුළුතර ආණ්ඩුවක් ජනතාව බලය දුන්නේ මයිත්‍රිට විතරයි UNP ආණ්ඩුවකට නෙවේ රනිල් අගමැති කරන්න නෙවේ "යනුවෙන් නමුත් මම කැමති මතක් කරන්න ජනාධිපති ජන්දයට පෙර සිටම ඉතාම පැහැදිලිවම මයිත්‍රීපාල සිරිසේන ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රකාශ කළා රනිල්ට අගමැති කම ලබා දෙනවා ඒඅනුව තොරාපත්කරගන්නා සීමිත සාමාජිකයන් පිරිසක් යටතේ මේ දින 100යෙ වැඩ සටහන ක්‍රියාත්මක කරන බවට එතකොට ජනතාව පුර්නවශයෙන් දැනුවත් වෙලා තිබුනා ඒවගේම රැලි විශාල ප්‍රමාණයක් සංවිදානය කලේ UNP එකෙන් මම කියන්නේ නැ jVP එක සහය දුන්නේ නැ කියලා JVP එක හෙළඋරුමය ,අපේ සොබිත ස්වාමින්වහන්සේ මුන්වහන්සේලා තමයි මේ බල අරගලයේ විශ්වාසය ජනතාව කෙරෙහි ඇති කලේ එය ඉතාම වැදගත් උනා පාවෙන ජන්ද ප්‍රමාණය ග්‍රහණය කරගන්න , මෙහෙම වෙන කොට ජනතාව UNPඑකෙන් අගමැතිවරයෙක් ලෙස රනිල් පත්වෙන බව නොදැනුවත්ව ජන්දය භාවිතා කරන්න හේතුවක් මට පෙන්නේ නැ ඒම නිසා අනුර කුමාරගේ ප්‍රකාශය පිළිබද මට විවේචනයක් තිබෙනවා මන්ද ජනතාව සහය දුන්නේ මයිත්‍රීපාල ජනාධිපති වීමටත් රනිල් දින 100යෙ වැඩ සටහනේ අගමැතිවරයා ලෙස කටයුතු කිරීමටත් කියලා මම හිතනවා එතනින් එහාටත් ජනතාව UNP ආණ්ඩුවක් පිළිබද විශ්වාසය තබනවා වෙන්නත් පුළුවන් එසේ නැත්නම් ජාතික ආණ්ඩුවක් සියලුම පිරිසිදු චරිත පාට ජාති බේදයකින් තොරව කරන ආණ්ඩුවක් පිළිබද වෙන්නත් විශ්වාසය තබනවා වෙන්නත් පුළුවන් නමුත් පැහැදිලිවම දින 100යෙ වැඩ සටහනය ජනතාව මයිත්‍රීට වගේම රනිල්ටත් ඒ හරහා බලය ලබා දුන්නා දැනුවත්වම ..

    m1230.gif

    ජනතාව පැහැදිලිවම දැනගෙන හිටියා UNP බහුතර බලයක් තියෙන ආණ්ඩුවක් තමයි එන්නේ කියලා UNP ආණ්ඩුවකට අකමැත්තක් රනිල්ට අකමැත්තක් නොදක්වපු බහුතර ජන්ද ප්‍රමාණයක් මයිත්‍රිට ලැබුනා එක අවිවාදයකින් තොරව පිළිගන්න වෙනවා .. මිනිස්සුන්ට අවශ්‍ය උනා රටට වින කරන ප්‍රජාතන්තවාදය උලංගනය කරන මිලිජ්ජ ගෝත්‍රික ගතිගුණ තිබෙන මිත්‍යා විශ්වාසික බලලොබි දුෂ්ට දුෂිත පාලකයා වන මහින්දව එලවා දැමීමට ඒ සදහා UNP එක සහා අනෙකුත් පක්‍ෂවල අඩු වැඩි කැමැත්තෙන් ඉදිරිපත් කරපු පොදු අපේක්ෂකයාට ජන්දේ දුන්නේ

    මේ සම්බන්දව JVP සහා අනෙකුත් සහෝදරයන්ගේ මතය දැනගන්න කැමති
    m1202.gif

    මෑතකදී එළකිරියේ පිස්සු කෙලින ටොපික් එකක් වෙලා තියෙන්නේ යුද අධිකරණය විදුලි පුටුව ,රට බෙදනවා .

    [FONT=&quot]
    m0724.gif
    [/FONT]

    මේ සම්බන්දව කතා කරන එක පිස්සුවක් මේ මහින්ද විසින් මවපු පිල්ලිය තවම මානසික අවුල් තත්ත්වයක සිටින සිංහල බුද්ද හෝ අන්‍යාගමික හෝ සුළුතරයක් තුල පමණක් මේ රට බෙදන පිල්ලිය දිෂ්ටි කරනවා .. වෙනම තොයිලයක් කරන්න වෙනවා උන් ටික පුනුරුත්තාපන කදවුරකට දාලා ..
    m1306.gif

    රට බේද කතන්දරය වෙන්නේ නැ එක අමු ජෝක් එකක් බලයබෙදා හැරීම/ ෆෙඩරල් දෙන්න බවට ආණ්ඩුවේ කිසිම තැනක ප්‍රකාශ වෙලා නැ, වත්මන් ජනාදිපතිවරයා එහෙම දෙන්නෙත් නැ ඔහුට පළාත් ආයතන සම්බන්ද සම්පුර්න බලතල විදායකයේ තිබුණු පරිදිම තියෙනවා ඒ නිසා පළාත් ආණ්ඩු බිහිවීමක් සිදුවෙන්නේ නැ ඔය පිල්ලි වලට අවුවෙන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ ...

    විදේශ යුද අධිකරණයක් ගැන කොහෙවත් සටහන් වෙලා නැ ,
    වර්තමාන අණ්ඩුවෙන් පැහැදිලිවම කියලා තියෙනවා දේශීය අධිකරණයක් යටතේ දේශීය යාන්ත්‍රණයක් මගින් වැරදි කරුවන් සොයා දේශීය අධිකරණයකින් දඩුවම් දෙන බව මෙය පිළිගත් සම්මත නීති අනුව සකස් කරන දේශීය වාර්ථාවකින් තමයි සිදුවන්නේ .. මෙය කිරීමේ වැදගත් බවක් තියෙනවා මොකද මහින්ද ආණ්ඩුකාලේ පොරොන්දු වෙලා තිබෙනවා යුද අපරාද ගැන පසු විමසුමක් සත්‍ය ඉදිරිපත් කිරීමේ වාර්තාවක් ඉදිරිපත් කරනවා කියලා , එකටත් වාර්තමන ආණ්ඩුවට අත දික් කරලා හරියන්නේ නැ .. ලෝකයා බලාපොරොත්තු වෙනවා සත්‍ය ඉදිරිපත් කිරීමේ වාර්තාවක් අපි මේ වාර්තාව ලබා දුන්නේ නැති උනොත් අපිට සම්බාදක වැටෙනවා එහෙම උනොත් රට නැති නාස්තිවෙලා යනවා රටේ තේ ටික , රබර් ,කුරුදු , එතකොට ඇදුම් පැළදුම් මේවා විකුණ ගන්න වෙන්නේ නැ යුරෝපා සම්බාදක වැටෙනවා අපේ මාළු ටික රටයවාගන්න බැරි වෙනවා මිනිස්සුන්ට රැකියා නැතිවෙනවා උද්දමනය වැඩිවෙනවා රට විනාසයි එක නිසා ලංකාව වගේ පුංචි රටකට ජාතියන්තරයත් එක්ක හැප්පෙන්න බැ මේක සෙල්ලමක් නෙවේ එක නිසා පැහැදිලිවම එය තේරුම් ගත යුතුයි ...
    m1208.gif

    [FONT=&quot]
    m0708.gif
    [/FONT]

    අපිට ලෝකයාගේ සහයෝගය නැතුව කෙලින් වෙන්න බැ ඒකතමයි ඇත්ත ... දැන් කෙනෙක් අහන්න පුළුවන් කෝ ඔයවර්තා ඇමරිකාවෙන් කවුරු හරි ඉල්ලුවාද ඇමරිකාවේ යුද අපරාද ගැන කවුරුත් කතා කරන්නේ නැ .. හරි එතන තර්කයක් තියෙනවා නමුත් ඇමරිකාවත් එක්ක ලංකාව මොන අලබෝලයක්ද බන් .. ඇමරිකාවට සම්බාදක දාන රට අනාතවෙනවා මිසක් ඇමරිකාවට හානියක් වෙන්නේ නැ ලෝකේ කිසිම රටක් කැමැති නැ ඇමරිකාවත් එක්ක ඇරගන්න චිනේ ජපානේ උනත් එචරයි ... ඉතින් එක නිසා ඇමරිකාවට නැ අපිට ඇයි කියලා මෝඩ ප්‍රශනයක් මතු කරන්න කලින් ඒ ටික කිව්වා ...
    කැමති මචන් උබලාගේ අදහස් දැනගන්න ..
    m0715.gif
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මමත් එකතු කරනං කැමති අදහසක් ........ජනදිපති කරන්න හා කලයුතු දේ

    ජනාධිපතිවරයා ගේ භූමිකාව

    සැබවින්ම ජනාධිපති වරයෙක් යනු රටක වගකීම් බහුතරයක් දරන පුද්ගලයා වෙයි.

    ඔහු සැබවින්ම රටක ප්‍රධාන සේවකයා මිසක අයිතිකරු හෝ තාවකාලික භාර කරු නොවේ සැබවින්ම රටක භාරකරු වන්නේ මහජනතාව බවයි,

    එසේම ඔහු අධිකරණයට හා පාර්ලිමේන්තුවට වග කිව යුතුමය.සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයකට එය අවශ්‍යම වෙයි.

    අග විනිසුරු සහ සෙසු විනිසුරුවන් පත් කිරීමේ බලය ජනාධිපතිට අහිමි විය යුතු අතර එම කාර්ය විනිසුරුවරුනගෙන් සමන්විත කමිටුවක් මගින් කල යුතුය.දැන් තිබෙන මෙම කාලකන්නි ක්‍රමයෙන් ජනපතිට අවශ්‍ය ඕනෑම පඹයෙක් අගවිනිසුරු කල හැකිය. මෙය අධිකරණයේ ස්වාධීන බවට එල්ල වූ මරු පහරකි.

    ඇමතිවරු පත් කිරීම හා ඉවත් කිරීම පාර්ලිමේන්තු අනුමැතියකින් සිදු කල යුතුය.

    එවිට ශ්‍රී ලංකාව තුළ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු වනු ඇත
    .
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,541
    23,118
    113
    ඔන්න ඔය ටික ගොඩක් උන්ට තේරෙන්නෙ නැති එක තමා ප්‍රශ්නෙ බන්.
    උබ කියපු 'වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත' කියන්නෙ මොකක්ද බන්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,125
    113
    ඔය මහින්ද කියන මහ හොරාගෙ පුටුව නැතිවුනා කියන්නේ ලංකාවෙ සිදුවෙච්ච අකටයුතුකම් වලින් 90%ක් විතරම block උනා කියන එක තමයි. කවුරුහරි තාම කියනවනම් මහින්ද ඕව කිසි දෙයක් දන්නෙ නැ. වටේ හිටපු උන් තමයි ඔක්කොම කලේ කියල, දාන්න ඔයාගෙ සිගිති මොලේ ඇලේ. ලංකාවෙ මිනිස්සු දැන් ඕව දන්නව බන්. තවත් හංගන්න විදියක් නැ. ඕව ඉවසගන්න බැරි කාලකණ්ණි තමයි ඔය පැරදිච්ච ජයග්‍රාහකයාව ආයිත් දාගෙන තමන්ගෙ හෙලුව වහගන්න දගලන්නේ. :lol::lol:

    ඔය හිටපු අතිගරු තුමාට කඩේ යන උන් බොහොමයක් කඩේ යන්නේ රට ජාතිය ගැන කැක්කුමටකටවත් මේ අහවල් විදේශ කුමන්ත්‍රණයකට එරෙහි වෙන්න වත් නෙවේ.

    • [*]ඊලග ප්‍රාදේශ්‍රීය සභා ජන්දෙ දිනාගෙන මන්ත්‍රි තුමාට හේත්තු වෙලා බාර් පර්මිට් එකක් ගන්න,
      [*]වැලි පර්මිට් එකක් ගන්න,
      [*]දර ටික පටවගන්න,
      [*] කැලෙන් ලී ටික හෙමිහිට ඉරාගන්න,
      [*]තමන්ගෙ හෙන්චයියො ටික ගේ පොලිස් කේස් ටික dismiss කරන්න,
      [*]ඇමති තුමාට හේත්තු වෙලා කුඩු ටිකක් import කරගෙන නිදහසේ ඒක විකුණගන්න,
      [*]අකමැති උන් ඉන්නවනම් උන්ගෙ ගෙවල් වලට ගල් දෙක තුනක් ගහල දාන්න,
      [*]පරණ නඩු ටික shape එකේ යටගහගන්න,
      [*]ඇමතිතුමාට කියල job එකක් හදාගන්න.
      [*]මැනේජරයව අයින් කරල තමන්ව ඒ පුටුවෙ වාඩිකරව ගන්න,
      [*]ගේ කෑල්ල හදාගන්න සල්ලි ටිකක් යටිමඩි ගහගන්න
      :frown::frown:
    ඕවට තමයි

    දැන් ඕව කොරගන්න බැරි නිසා පස්ශාත් බාගෙ ඉරාගෙන උදේ ඉදන් රෑ වෙනකන් ගෙවල් වල ඉන්න බල්ලන්ට පයින් ගහනවා. බත් ටික පොලොවෙ ගහනවා. ගැනුන්ගෙ කොණ්ඩෙන් අල්ලන් ගහනවා. අහල පහල මිනිස්සු එක්ක වලි දාගන්නවා. ආතතිය බන් ආතතිය . අපිට නම් පට්ට ආතල් බන්
    :lol::lol:

    මම කියන්නේ නැ UNP කාරයෝ හෙන සුද්ධවන්තයි කියල. හැබැයි මහින්ද පාලනය යටතේ නීතිය සෑහෙන්න වල් වැදුනා මචන්ලා. ඒකට කිසි තර්කයක් නැහැ. මිනිස්සු ඡන්දෙ දුන්නෙ අන්න ඒක නැතිකරන්නත් එක්ක
     
    Last edited:
    • Like
    Reactions: LoriyaK

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ජන්ද ක්‍රමයෙන් ජවිපෙට අවසිය්ක් වෙනවා කියල එක රටට හොදක් නම් ජවිපෙ තමන්ගේ අවසිය දරාගන්නවා. එක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ මහන්සිවෙන්නේ කතාකරන්නේ මතයක් හදන්න හදන්නේ

    රජවරු බිහි කිරීමට නෙමයි

    රජෙකුගේ කිරුල රැක දෙන්නවත් නෙමයි (මහින්ද මයිති හෝ අනුර )

    එසේම අහිමි වූ රජ කිරුලක් නැවත ලබා දීමටත් නෙමයි

    කෙටියෙන් කියනවනම් මේ පුද්ගල වන්දනාවක් කරන්න හදනව නෙමයි

    සමාජ සාධාරණත්වය වෙනුවෙන් නැගෙන ජනතා හඬ ඉස්මතු කිරීම හා එය නිවැරදි මාවතකට යොමුකිරිම

    යම් කෙනකුට හෝ සමාජයට පාලකයාගේ වරදින් සිදුවන අසාධාරණය නැති කරන්න

    නැතුව අනුර කුමරවවත් කාවවත් රජකරන්න නෙමයි

    පස්සේ හොද රිප්ලයි එකක් දැන්නම්
     
    කඩේ යන අය ගැන බැලුවොත් ගොඩක් වෙලාවට ඔය කියලා තියන කරුණු ඇත්ත
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මචන් මම නම් හිතන්නෙ මෙක ලන්කවෙ ස්වර්නමය අවස්තවක්

    SLFP UNP දෙක එකට හිටගෙන ජාතික අන්ඩුවක් හදන්න ඔනා...

    එතකොට තම්බින්ට දෙමලුන්ට නවෙන්නෙ නැති නායකයො බිහි වෙයි.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔන්න ඔය ටික ගොඩක් උන්ට තේරෙන්නෙ නැති එක තමා ප්‍රශ්නෙ බන්.
    උබ කියපු 'වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත' කියන්නෙ මොකක්ද බන්.
    :(මහින්ද හෙන්චලා රට ගැන නෙවේ හිතන්නේ මචන් තමන්ගැන සහා ඊටත් වඩා මහින්දගේ පවුල රැකීම ඒ නිසා මේවා තේරුම් ගන්න උස්සහා කරන්නේ නැ ..
    අසාධාරණයට ලක්වුවන්
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචන් මම නම් හිතන්නෙ මෙක ලන්කවෙ ස්වර්නමය අවස්තවක්

    SLFP UNP දෙක එකට හිටගෙන ජාතික අන්ඩුවක් හදන්න ඔනා...

    එතකොට තම්බින්ට දෙමලුන්ට නවෙන්නෙ නැති නායකයො බිහි වෙයි.

    hora ආණ්ඩුවක් බිහිවෙන්නේ
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Ravi - Finance minister
    Mangala - Foreign affairs minister

    මෙව නම් lol බන්

    :frown:

    එක ඇත්ත එත් දෙන්න කෙනෙක් නැනේ මචන් .. ජෙෂ්ටයන්ට තැන දෙන්න වෙනවා එත් මේපාර සෙල්ලම කරන්න බැ ප්‍රථිපල අත්දැකලා අපු නිසා යම්කිසි මට්ටමකට හැදිලා ඇති කියලා විශ්වාස කරනවා එත් බලමු ඉස්සරහාට අවුල් යනවා නම් ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජන්ද ක්‍රමයෙන් ජවිපෙට අවසිය්ක් වෙනවා කියල එක රටට හොදක් නම් ජවිපෙ තමන්ගේ අවසිය දරාගන්නවා. එක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ මහන්සිවෙන්නේ කතාකරන්නේ මතයක් හදන්න හදන්නේ

    රජවරු බිහි කිරීමට නෙමයි

    රජෙකුගේ කිරුල රැක දෙන්නවත් නෙමයි (මහින්ද මයිති හෝ අනුර )

    එසේම අහිමි වූ රජ කිරුලක් නැවත ලබා දීමටත් නෙමයි

    කෙටියෙන් කියනවනම් මේ පුද්ගල වන්දනාවක් කරන්න හදනව නෙමයි

    සමාජ සාධාරණත්වය වෙනුවෙන් නැගෙන ජනතා හඬ ඉස්මතු කිරීම හා එය නිවැරදි මාවතකට යොමුකිරිම

    යම් කෙනකුට හෝ සමාජයට පාලකයාගේ වරදින් සිදුවන අසාධාරණය නැති කරන්න

    නැතුව අනුර කුමරවවත් කාවවත් රජකරන්න නෙමයි

    පස්සේ හොද රිප්ලයි එකක් දැන්නම්

    :lol::lol::lol::lol: ඔවු ඔවු උඹල කොහොමත් කරන්නෙ අතින් කාලා හරක් බලන වැඩම තමා...
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    hora ආණ්ඩුවක් බිහිවෙන්නේ

    හොරෙක් නොවෙන එකෙක් කියන්න SLFP or UNP වල ?

    නැ බන් එක ලන්කවෙ කරුමෙ :dull: next generation එක වත් හඩුනොත් තමා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපිට ලෝකයාගේ සහයෝගය නැතුව කෙලින් වෙන්න බැ ඒකතමයි ඇත්ත ... දැන් කෙනෙක් අහන්න පුළුවන් කෝ ඔයවර්තා ඇමරිකාවෙන් කවුරු හරි ඉල්ලුවාද ඇමරිකාවේ යුද අපරාද ගැන කවුරුත් කතා කරන්නේ නැ .. හරි එතන තර්කයක් තියෙනවා නමුත් ඇමරිකාවත් එක්ක ලංකාව මොන අලබෝලයක්ද බන් .. ඇමරිකාවට සම්බාදක දාන රට අනාතවෙනවා මිසක් ඇමරිකාවට හානියක් වෙන්නේ නැ ලෝකේ කිසිම රටක් කැමැති නැ ඇමරිකාවත් එක්ක ඇරගන්න චිනේ ජපානේ උනත් එචරයි ... ඉතින් එක නිසා ඇමරිකාවට නැ අපිට ඇයි කියලා මෝඩ ප්‍රශනයක් මතු කරන්න කලින් ඒ ටික කිව්වා ...
    [/CENTER]
    කැමති මචන් උබලාගේ අදහස් දැනගන්න ..
    m0715.gif

    දැන් ඔය ලොකයා කියන්නෙ ඇමරිකාවයි, එන්ගලන්තයයි විතරද?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔය මහින්ද කියන මහ හොරාගෙ පුටුව නැතිවුනා කියන්නේ ලංකාවෙ සිදුවෙච්ච අකටයුතුකම් වලින් 90%ක් විතරම block උනා කියන එක තමයි. කවුරුහරි තාම කියනවනම් මහින්ද ඕව කිසි දෙයක් දන්නෙ නැ. වටේ හිටපු උන් තමයි ඔක්කොම කලේ කියල, දාන්න ඔයාගෙ සිගිති මොලේ ඇලේ. ලංකාවෙ මිනිස්සු දැන් ඕව දන්නව බන්. තවත් හංගන්න විදියක් නැ. ඕව ඉවසගන්න බැරි කාලකණ්ණි තමයි ඔය පැරදිච්ච ජයග්‍රාහකයාව ආයිත් දාගෙන තමන්ගෙ හෙලුව වහගන්න දගලන්නේ. :lol::lol:

    ඔය හිටපු අතිගරු තුමාට කඩේ යන උන් බොහොමයක් කඩේ යන්නේ රට ජාතිය ගැන කැක්කුමටකටවත් මේ අහවල් විදේශ කුමන්ත්‍රණයකට එරෙහි වෙන්න වත් නෙවේ.
    • ඊලග ප්‍රාදේශ්‍රීය සභා ජන්දෙ දිනාගෙන මන්ත්‍රි තුමාට හේත්තු වෙලා බාර් පර්මිට් එකක් ගන්න,
    • වැලි පර්මිට් එකක් ගන්න,
    • දර ටික පටවගන්න,
    • කැලෙන් ලී ටික හෙමිහිට ඉරාගන්න,
    • තමන්ගෙ හෙන්චයියො ටික ගේ පොලිස් කේස් ටික dismiss කරන්න,
    • ඇමති තුමාට හේත්තු වෙලා කුඩු ටිකක් import කරගෙන නිදහසේ ඒක විකුණගන්න,
    • අකමැති උන් ඉන්නවනම් උන්ගෙ ගෙවල් වලට ගල් දෙක තුනක් ගහල දාන්න,
    • පරණ නඩු ටික shape එකේ යටගහගන්න,
    • ඇමතිතුමාට කියල job එකක් හදාගන්න.
    • මැනේජරයව අයින් කරල තමන්ව ඒ පුටුවෙ වාඩිකරව ගන්න,
    • ගේ කෑල්ල හදාගන්න සල්ලි ටිකක් යටිමඩි ගහගන්න :frown::frown:
    ඕවට තමයි

    දැන් ඕව කොරගන්න බැරි නිසා පස්ශාත් බාගෙ ඉරාගෙන උදේ ඉදන් රෑ වෙනකන් ගෙවල් වල ඉන්න බල්ලන්ට පයින් ගහනවා. බත් ටික පොලොවෙ ගහනවා. ගැනුන්ගෙ කොණ්ඩෙන් අල්ලන් ගහනවා. අහල පහල මිනිස්සු එක්ක වලි දාගන්නවා. ආතතිය බන් ආතතිය . අපිට නම් පට්ට ආතල් බන්
    :lol::lol:

    මම කියන්නේ නැ UNP කාරයෝ හෙන සුද්ධවන්තයි කියල. හැබැයි මහින්ද පාලනය යටතේ නීතිය සෑහෙන්න වල් වැදුනා මචන්ලා. ඒකට කිසි තර්කයක් නැහැ. මිනිස්සු ඡන්දෙ දුන්නෙ අන්න ඒක නැතිකරන්නත් එක්ක

    මහින්ද හෙන්චලා ගැන උබ කියපු කරුණු එක්ක ඇත්තටම එකග වෙන්න පුළුවන් මොකද මම නොට් කරපු දෙයක් තමයි මහින්ද වෙනුවෙන් කඩේ යන උන් කොයිම මොහොතකවත් රට ගැන තකන්නේ නැ මහින්දගේ අස්සෙන් තමයි එබිලා බලන්නේ ...

    UNP එකේ උනත් ඩ්ල්කරුවන් ඉන්නවා ඒවා නතරකරන්න කාලයක් යනවා කොහෙත්ම 100% හොද නැ නමුත් මහින්ද ආණ්ඩුව කෙලපු පිස්සුත් එක්ක බලනකොට මේක හොදයි කියලා හිතෙනවා මචං අඩු ගානේ නිතිය වත් හරියට ක්‍රියාත්මක වෙනවා නම් බයක් සැකයක් නැතුව නීතියෙන් සහය පතන්න පුලුන් . එහෙම තත්වයක් රටේ ඇති උන එක ලොකු දෙයක් ..
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    ඔය මහින්ද කියන මහ හොරාගෙ පුටුව නැතිවුනා කියන්නේ ලංකාවෙ සිදුවෙච්ච අකටයුතුකම් වලින් 90%ක් විතරම block උනා කියන එක තමයි. කවුරුහරි තාම කියනවනම් මහින්ද ඕව කිසි දෙයක් දන්නෙ නැ. වටේ හිටපු උන් තමයි ඔක්කොම කලේ කියල, දාන්න ඔයාගෙ සිගිති මොලේ ඇලේ. ලංකාවෙ මිනිස්සු දැන් ඕව දන්නව බන්. තවත් හංගන්න විදියක් නැ. ඕව ඉවසගන්න බැරි කාලකණ්ණි තමයි ඔය පැරදිච්ච ජයග්‍රාහකයාව ආයිත් දාගෙන තමන්ගෙ හෙලුව වහගන්න දගලන්නේ. :lol::lol:

    ඔය හිටපු අතිගරු තුමාට කඩේ යන උන් බොහොමයක් කඩේ යන්නේ රට ජාතිය ගැන කැක්කුමටකටවත් මේ අහවල් විදේශ කුමන්ත්‍රණයකට එරෙහි වෙන්න වත් නෙවේ.

    • [*]ඊලග ප්‍රාදේශ්‍රීය සභා ජන්දෙ දිනාගෙන මන්ත්‍රි තුමාට හේත්තු වෙලා බාර් පර්මිට් එකක් ගන්න,
      [*]වැලි පර්මිට් එකක් ගන්න,
      [*]දර ටික පටවගන්න,
      [*] කැලෙන් ලී ටික හෙමිහිට ඉරාගන්න,
      [*]තමන්ගෙ හෙන්චයියො ටික ගේ පොලිස් කේස් ටික dismiss කරන්න,
      [*]ඇමති තුමාට හේත්තු වෙලා කුඩු ටිකක් import කරගෙන නිදහසේ ඒක විකුණගන්න,
      [*]අකමැති උන් ඉන්නවනම් උන්ගෙ ගෙවල් වලට ගල් දෙක තුනක් ගහල දාන්න,
      [*]පරණ නඩු ටික shape එකේ යටගහගන්න,
      [*]ඇමතිතුමාට කියල job එකක් හදාගන්න.
      [*]මැනේජරයව අයින් කරල තමන්ව ඒ පුටුවෙ වාඩිකරව ගන්න,
      [*]ගේ කෑල්ල හදාගන්න සල්ලි ටිකක් යටිමඩි ගහගන්න
      :frown::frown:
    ඕවට තමයි

    දැන් ඕව කොරගන්න බැරි නිසා පස්ශාත් බාගෙ ඉරාගෙන උදේ ඉදන් රෑ වෙනකන් ගෙවල් වල ඉන්න බල්ලන්ට පයින් ගහනවා. බත් ටික පොලොවෙ ගහනවා. ගැනුන්ගෙ කොණ්ඩෙන් අල්ලන් ගහනවා. අහල පහල මිනිස්සු එක්ක වලි දාගන්නවා. ආතතිය බන් ආතතිය . අපිට නම් පට්ට ආතල් බන්
    :lol::lol:

    මම කියන්නේ නැ UNP කාරයෝ හෙන සුද්ධවන්තයි කියල. හැබැයි මහින්ද පාලනය යටතේ නීතිය සෑහෙන්න වල් වැදුනා මචන්ලා. ඒකට කිසි තර්කයක් නැහැ. මිනිස්සු ඡන්දෙ දුන්නෙ අන්න ඒක නැතිකරන්නත් එක්ක

    අනේ යකෝ.. මම මහින්දට කඩේ යනවා. ඔය කියන එක ලබ්බක් වත් නිසා නෙවෙයි. මේ දැන් ඉන්න හැත්ත පිස්සු කෙලින නිසා. තොපිට ඕව ත්රෙන්නේ නෑ. තොපි හිතන්නේ මහින්ද වෙනුවෙන් මිනිස්සු ඉන්නේ ඔය වගේ වැඩ කරගන්න කියල. යකෝ මම ලංකාවේ ලොකුම සමාගමක හොඳ රස්සාවක් කරන එකෙක්. මට ඔය එකෙක්ගෙන්වත් දේශපාලන වාසි ඕනේ නෑ.. අපි කතා කරන්නේ රට වෙනුවෙන්..
     
    • Like
    Reactions: upCountry

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දැන් ඔය ලොකයා කියන්නෙ ඇමරිකාවයි, එන්ගලන්තයයි විතරද?
    නැ තව ඕන තරම් රටවල් තියෙනවා මම කිව්වේ සාමන්‍ය උදාහරණයක් විතරයි උබලා මේ ගැටලුවේදී මතු කරන ...
    ලංකාවට වඩා ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් දියුණු කිසිම රටක් එක්ක තරහා වෙලා මේ ගමන යන්න බැ .. එකයි ඇත්ත ...