පව්!මෙතුමාට!!!

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
11013422_1022334741128566_4915127011829935630_n.jpg

එකේක අන්දුම් විලාසිතාවලින් සරසීගෙන එකේක විදිහේ රැන්ගුම් රන්ග රන්ග මේ මනුස්සය මේ උත්සාහ
කරන්නේ තමන් තුල නැති පෞරුෂත්වය ගැන තමන්ටම අති හීනමානය නිසා බව මේ මනුස්සය දිහා බලපු
ගමන් පේනවා. එත් ඔබට ඔහුට සම වීමට තබා අහලකින් වත් යාමට සිතන්නට වත් නොහැකි බව බලන්
ඉන්න අපට පේනකොට ඔබතුමා ගැන දුකත් හිතෙනවා.
 
Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    එතකොට මුගේ නම පොන්න සාටක කන්දයිය වෙන්න ඇති..අනේ නිකම් පලයන් යකෝ යන්න..මහින්දගේ පුක ඔච්චර රහයිද බන් මේ තරම් ලොවන්නේ..

    Mahinda+Rajapaksa+Pope+Benedict+XVI+Meets+GAb5_wD7kujl.jpg

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    11013422_1022334741128566_4915127011829935630_n.jpg

    එකේක අන්දුම් විලාසිතාවලින් සරසීගෙන එකේක විදිහේ රැන්ගුම් රන්ග රන්ග මේ මනුස්සය මේ උත්සාහ
    කරන්නේ තමන් තුල නැති පෞරුෂත්වය ගැන තමන්ටම අති හීනමානය නිසා බව මේ මනුස්සය දිහා බලපු
    ගමන් පේනවා. එත් ඔබට ඔහුට සම වීමට තබා අහලකින් වත් යාමට සිතන්නට වත් නොහැකි බව බලන්
    ඉන්න අපට පේනකොට ඔබතුමා ගැන දුකත් හිතෙනවා.

    පිංතුර දෙකටම ඔය යටින් තියෙන ඒක උචිතද? නැත්නම් බයියාට ඔකේ හිටන්ට විතරක් බැරිදි සපත්තු දාන්න:confused: